පැටියා;17780111 said:ශිරන්ති ඇති කරපු බල්ලන්ටත් වාහන අරන් දීලද යකෝ 1600ක්?![]()

ඔව් ඉතින් උන් ගාව වැඩ කරපු කොල්ලොන්ටයි බල්ලොන්ටයි වාහන දෙන්න ඇති. මොකෝ උන්ගේ අතින් යනවද![]()

ඔව් ඉතින් උන් ගාව වැඩ කරපු කොල්ලොන්ටයි බල්ලොන්ටයි වාහන දෙන්න ඇති. මොකෝ උන්ගේ අතින් යනවද![]()

තව පාරක් බලය දුන්නා නම් චන්දෙ දීපු මිනිස්සුන්ට යන්න වෙන්නෙ වාහන වල නෙමෙයි වලපල්ලට...

අනිවාර්යයෙන්ම...තව පාරක් බලය දුන්නා නම් චන්දෙ දීපු මිනිස්සුන්ට යන්න වෙන්නෙ වාහන වල නෙමෙයි වලපල්ලට...

පැටියා;17780111 said:ශිරන්ති ඇති කරපු බල්ලන්ටත් වාහන අරන් දීලද යකෝ 1600ක්?![]()
හි....යි කිව්වලු ඹක්කොම තියෙන්නේ පොඩි පහේ ඒවා නේවේ අර ඉන්දියන් bolero ඒක ඇරෙන්න

ඌ එන්නේ නෑ මේවට![]()
හි....යි කිව්වලු ඹක්කොම තියෙන්නේ පොඩි පහේ ඒවා නේවේ අර ඉන්දියන් bolero ඒක ඇරෙන්න
එන්නෙත් නෑ.
ඇහුවොත් කියන්නෙත් නෑ.
සමයං කියවනවා විතරයි.
වාද කර කර ඉන්න නෙවේ බන්.
මේවා රටේ සංවර්ධනයට තිබ්බ සල්ලි.
මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්න තිබ්බ සල්ලි.
අධ්‍යාපනයට, සෞඛ්‍ය ශේස්ත්රයට වියදම් කරන්න තිබ්බ සල්ලි.
කඩේ යන එවුන්ගෙන් ඇහුවොත් ඇයි ඒ? කියලා...
උන්ට උත්තර නෑ!
උභෝතොකොටික අපභ්‍රරංස කියවලා ලිස්සලා යනවා.
ඇහුවම ආ පස්සට අහන්නේ,
2005 මොකද උනේ?
1989 මොකද උනේ?
1978 මොකද උනේ?
1967 මොකද උනේ?
1946 මොකද උනේ?
1856 මොකද උනේ?
.....
...
..
ක්‍රි පු 545 මොකද උනේ?
...............
...........
.........
එච්චරයි...........
දැන් මොනවද කරන්න ඕනේ කියා ගන්න බෑ!