දැන් තොපිට සනීපද??? කූරගල හරිද??

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් තොපිට සනීපද??? කූරගල හරිද??

දැන් තොපිට සනීපද??? කූරගල හරිද??
ඓතිහාසික වටිනාකම් ඇති සිංහල බෞද්ධයින්ගේ පුරාතන පුදබිමක් වූ කූරගල කාලයක් තිස්සේ මුස්ලිම් ආක්‍රමණිකයින්ගේ ග්‍රහණයට නතුව ඇති බවද, පසුගිය කාලවකවානුව තුලදී සිංහල බෞද්ධ ජාතික සංවිධාන විසින් මහත් පරිශ්‍රමයක් දරා සටන් වැද මෙම පුද බිමට යලිත් බෞද්ධයින්ට ඇතුලුවිය හැකි තැනට කටයුතු සලසාගෙන තිබුණු බවද ඔබ අප කවුරුත් දන්නා කරුණකි.
පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත කුරගල පුරාවිද්‍යාත්මක භූමියේ වූ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නටත්, බෞද්ධයාට එහි යන්නට එන්නට හා පුද පූජා පවත්වන්නට අවසරය ලබාගෙන තිබිණ.
එහෙත් වත්මන් රජය බලයට පැමිණ නොබෝ දිනකින්ම යලිත් මුස්ලිම් ආධිපත්‍යය මෙහි පැතිරෙන්නට වූ අතර මුස්ලිමුන් නැවතත් මෙම පුරාවිද්‍යා රක්ෂිත භූමියේ තම අනවසර ඉදිකිරීම් කරන්නටද, තම වෙලදාම් පවත්වාගෙන යන්නටද පටන් ගෙන ඇත.
එයිනුදු නොනැවතී එහි එන බෞද්ධයින්ට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නටත් ඔවුන් කටයුතු කොට තිබේ.
පසුගිය කාල සීමාවේ ඉතා සාමකාමීව තම ආගමික කටයුතු පැවත්වූ අන්දමටම මෙවරද කුරගල පුද භූමියේ ආගමික කටයුතු පැවැත්වීමට සූදානම් කොට තිබූ බෞද්ධ පිරිසකට එරෙහිව මෙසේ තහනම් නියෝගයක් ලබාගෙන ඇත.
බලංගොඩ කල්තොට පොලිසිය විසින් බලංගොඩ උසාවියෙන් මෙම තහනම් නියෝගයක් ඊයේ දිනයේදි නිකුත් කොට ඇත. මෙම තහනම් නියෝගයේ අංකය b42/15 වන අතර මෙම නියෝගයට අනුව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, යක්කලමුල්ලේ පවර හිමියන් සහ බලංගොඩ ශාන්තවිජය හිමියන් ඇතුළු පිරිසට කූරගල තහනම් කලාපයක් බවට පත්කොට ඇත. සාමාන්‍ය නීතිය නම් එවන් නියෝගයක් ලබාගත් පසු එය අදාළ අය වෙතට පත් කිරීමයි. නමුත් එම තහනම් නියෝගය පොලිසිය සන්තකයේ තබා ගනිමින් ඔවුන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ යම් හෙයකින් මෙම පිරිස් කූරගලට ඇතුළු වුවහොත් නින්දිත ලෙස අතඅඩංගුවට ගෙන සිරබාරයට පත් කිරීමයි.
මුස්ලිමුන්ගේ ආක්‍රමණයට උඩගෙඩි දෙමින් සිංහල බෞද්ධයාව මර්දනය කරන මෙම නින්දිත ක්‍රියාකලාපය දැඩිව හෙලා දකින්නෙමු.
පලි:-

මහින්ද මහත්තයාගේ කාලේ වැරදිලාවත් මෙහෙම දෙයක් වුණානම්? බලන්න තිබුණ බුකියේ ජාතිවාදී / ජාතිකවාදී එව්වො ටික පින්තූර හදල ශෙයා කරන හැටි. ඒවායේ පොල් අකුරෙන් ලියන දේවල් මට මැවිල පේනවා. ඒත් මේක ගැන කතා කරන්නේ ෆේස්බුක් පේජ් කීපයක් විතරයි. විශේෂත්වය කියන්නේ "මෛත්‍රීපාල සිරිසේන" "රනිල් වික්‍රමසිංහ" ඇතුළු රජයේ දේශපාලඥයින්ගේ නම් මොකවත් කියන්නෙ නෑ.
''පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත කුරගල පුරාවිද්‍යාත්මක භූමියේ වූ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නටත්, බෞද්ධයාට එහි යන්නට එන්නට හා පුද පූජා පවත්වන්නට අවසරය ලබාගෙන තිබිණ.'' මේ ලිපියෙම එහෙම ලියල
තියෙනවා.

කාගෙවත් හිත් රිද්දන්නේ නැතිව, කූරගල බෞද්ධයින්ට නැවත ලබා දෙන්න නියම මාස්ටර් ප්ලෑන් එකක් ගෝඨාභය මහත්තයට තිබුණා. පළමුව එය බෞද්ධ පුදබිමක් බව අධිකරන නියෝගයක් ගැනීම. ඒක කළා. ඊළඟට එහි කැනීම් කරලා බෞද්ධ පුදබිමක් බව ජාත්‍යන්තරයට පෙන්වීම. ඒක කෙරෙමිනුයි තිබුණේ. ඊළඟට එහි සිටින මුස්ලීම් අයට ඔවුන් කැමැති වෙනත් ප්‍රදේශ වලට යවන්න ඉඩම් ලබා දීම. වීරවංශ මහත්තයගෙ අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලයි වැඩේ කළේ. දැන් මේ ඔක්කොම ඉවරයි. තවදුරටත් කූරගල "සිංහල අපේ" නොවේ.:no::no::angry::angry::angry::no::no:
10358697_10153089848621934_8305531287639558060_n.jpg

  • Like
Reactions: Vidane
මේ කතාව ඇත්තක්ද බන්?
ඇත්ත උනත් කරන්න ලොකු දෙයක් ඉතුරු වෙලා නැහැ බන්, මරාගේ කාලෙත් ඔකේ හම්බයෝ එලවගන්න බැරි උන එක මෙදා පාර කොහේ එලවන්නද?
මුස්ලිම් කටයුතු ඇමති ඉන්න නිසා දැන් සෙල්ලම් නැහැ. නියම වෙනස :no:
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජාතිකත්වය හෝ ආගම මත වෛරය ඇති කරන පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීමට මින් ඉදිරියට අවසර ලබා නොදීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය තීරණය කරයි.
    ඒ අනුව මින් ඉදිරියට බෙදුම්වාදය, මූලධර්මවාදය විවේචනය කරන කිසිදු රැස්වීමකට, පෙළපාලියකට ඉඩ නොලැබේ.
    සිංහල රාවය, බොදු බල සේනා වැනි සංවිධාන වලට ඉදිරියේදී රැස්වීම් පෙළපාලි යාමට නොහැකි වෙන බව මේ ගැන දන්නා නීතිවේදීන්ගේ අදහසයි.
    යම් හෙයකින් එවැනි රැස්වීමක් "ජාතිකත්වය හෝ ආගම මත වෛරය ඇති කරන" බවට රජයට තේරුනහොත් ඊට සම්බන්ධ වෙන අයව අත් අඩංගුවට පත් වීමට පුළුවන.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෑප්ටන් Jack Sparrow;17784319 said:
    මේ කතාව ඇත්තක්ද බන්?
    ඇත්ත උනත් කරන්න ලොකු දෙයක් ඉතුරු වෙලා නැහැ බන්, මරාගේ කාලෙත් ඔකේ හම්බයෝ එලවගන්න බැරි උන එක මෙදා පාර කොහේ එලවන්නද?
    මුස්ලිම් කටයුතු ඇමති ඉන්න නිසා දැන් සෙල්ලම් නැහැ. නියම වෙනස :no:

    මරාගෙ කාලෙ ගෙම ගහගෙන ආවෙ:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පෙට්‍රල් අඩු කරා හූ හූ
    අල කිලෝ එක රුපියල් පනහයි හූ හූ
    අපිට ඕව වැඩක් නෑ හූ හූ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම පෙරේද බලන්ගොඩ පැත්තේ trip එකක් ගියා. දුවිලි ඇල්ල ඒ පැත්තේ. එන ගමන් කුඋරගල බලන්නත් ගියා. ඔය කියන කිසිම මගුලක් තිබුනේ නැහැ. සිංහල මිනිස්සු හාමුදුරුවරු එහෙම බර ගානක් ඇවිල්ල හිටිය. කුඋරගල ගුහාව ඇතුලේ හාමුදුරුවෝ භාවනා කරනවත් දැක්ක. මුස්ලිම් අයත් භාවනා කරනවා එක ඇතුලේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පෙට්‍රල් අඩු කරා නෙ අනික බඩු මිලත් අඩු වෙයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sylar** පෙරේද බලන්ගොඩ පැත්තේ trip එකක් ගිහින්. දුවිලි ඇල්ල ඒ පැත්තේ. එන ගමන් කුඋරගල බලන්නත් ගිහින්. ඔය කියන කිසිම මගුලක් තිබුනේ නැහැලු. සිංහල මිනිස්සු හාමුදුරුවරු එහෙම බර ගානක් ඇවිල්ල හිටියලු. කුඋරගල ගුහාව ඇතුලේ හාමුදුරුවෝ භාවනා කරනවත් දැක්කලු. මුස්ලිම් අයත් භාවනා කරනවලු එක ඇතුලේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    sylar** පෙරේද බලන්ගොඩ පැත්තේ trip එකක් ගිහින්. දුවිලි ඇල්ල ඒ පැත්තේ. එන ගමන් කුඋරගල බලන්නත් ගිහින්. ඔය කියන කිසිම මගුලක් තිබුනේ නැහැලු. සිංහල මිනිස්සු හාමුදුරුවරු එහෙම බර ගානක් ඇවිල්ල හිටියලු. කුඋරගල ගුහාව ඇතුලේ හාමුදුරුවෝ භාවනා කරනවත් දැක්කලු. මුස්ලිම් අයත් භාවනා කරනවලු එක ඇතුලේ.

    keyboard එකෙනුයි photoshop වලිනුයි ජාතිවාදය අවුස්සන්නේ නැතුව කුඋරගල ගිහින් බලහන් ඇත්ත මොකක්ද කියල. උබල හරියන්නේ මහින්දටම තමයි. කුරගල ගුහාවේ ඇතුලේ කරන්නේ භාවනා කරන එක. සද්ද කරන්න එහෙමත් බැහැ . උබල ඕව කොහේ දකින්නද උබල තවම ගමේ බයියෝනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    keyboard එකෙනුයි photoshop වලිනුයි ජාතිවාදය අවුස්සන්නේ නැතුව කුඋරගල ගිහින් බලහන් ඇත්ත මොකක්ද කියල. උබල හරියන්නේ මහින්දටම තමයි. කුරගල ගුහාවේ ඇතුලේ කරන්නේ භාවනා කරන එක. සද්ද කරන්න එහෙමත් බැහැ . උබල ඕව කොහේ දකින්නද උබල තවම ගමේ බයියෝනේ.

    සහජීවන කාරයෙකුත් බැහැල වගේ.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සහජීවන කාරයෙකුත් බැහැල වගේ.....

    :lol::lol::lol: කොහොමත් ඉස්සර හිටපු සහජිවනය පොන්නයන් දැන් අලුත් නම් වලින් ඉන්නෙ :lol::lol: :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    keyboard එකෙනුයි photoshop වලිනුයි ජාතිවාදය අවුස්සන්නේ නැතුව කුඋරගල ගිහින් බලහන් ඇත්ත මොකක්ද කියල. උබල හරියන්නේ මහින්දටම තමයි. කුරගල ගුහාවේ ඇතුලේ කරන්නේ භාවනා කරන එක. සද්ද කරන්න එහෙමත් බැහැ . උබල ඕව කොහේ දකින්නද උබල තවම ගමේ බයියෝනේ.
    :angry::angry::angry::angry::(:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    keyboard එකෙනුයි photoshop වලිනුයි ජාතිවාදය අවුස්සන්නේ නැතුව කුඋරගල ගිහින් බලහන් ඇත්ත මොකක්ද කියල. උබල හරියන්නේ මහින්දටම තමයි. කුරගල ගුහාවේ ඇතුලේ කරන්නේ භාවනා කරන එක. සද්ද කරන්න එහෙමත් බැහැ . උබල ඕව කොහේ දකින්නද උබල තවම ගමේ බයියෝනේ.

    ආණ්ඩුව විවේචනය කරොත් ඒ කරන එකා ගමේ බයියෙක් වෙන්නෙ කොහොමද බන්..
    එහෙනම් ආණ්ඩුවට කඩේ යන උන් සේරම සමලිංගික හරි පොන්න වගේ ටැග් එකක් දාන්න වෙනව.. මොකද බිකොස් ඕෆ් පොනිල්..

    එහෙම දාන්නෙ නෑ නෙ නේද..

    :rofl::rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දැන් ඉතින් පුක හොඳට පළල් කරලා අල්ලං ඉන්නයි තියෙන්නෙ තම්බින්ට ඇවිත් ඇරලා පලයන් කියලා දැන් අපිට හරි සනීපයි :)