දැන් තොපිට සනීපද??? කූරගල හරිද??
දැන් තොපිට සනීපද??? කූරගල හරිද??
ඓතිහාසික වටිනාකම් ඇති සිංහල බෞද්ධයින්ගේ පුරාතන පුදබිමක් වූ කූරගල කාලයක් තිස්සේ මුස්ලිම් ආක්රමණිකයින්ගේ ග්‍රහණයට නතුව ඇති බවද, පසුගිය කාලවකවානුව තුලදී සිංහල බෞද්ධ ජාතික සංවිධාන විසින් මහත් පරිශ්‍රමයක් දරා සටන් වැද මෙම පුද බිමට යලිත් බෞද්ධයින්ට ඇතුලුවිය හැකි තැනට කටයුතු සලසාගෙන තිබුණු බවද ඔබ අප කවුරුත් දන්නා කරුණකි.
පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත කුරගල පුරාවිද්‍යාත්මක භූමියේ වූ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නටත්, බෞද්ධයාට එහි යන්නට එන්නට හා පුද පූජා පවත්වන්නට අවසරය ලබාගෙන තිබිණ.
එහෙත් වත්මන් රජය බලයට පැමිණ නොබෝ දිනකින්ම යලිත් මුස්ලිම් ආධිපත්‍යය මෙහි පැතිරෙන්නට වූ අතර මුස්ලිමුන් නැවතත් මෙම පුරාවිද්‍යා රක්ෂිත භූමියේ තම අනවසර ඉදිකිරීම් කරන්නටද, තම වෙලදාම් පවත්වාගෙන යන්නටද පටන් ගෙන ඇත.
එයිනුදු නොනැවතී එහි එන බෞද්ධයින්ට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නටත් ඔවුන් කටයුතු කොට තිබේ.
පසුගිය කාල සීමාවේ ඉතා සාමකාමීව තම ආගමික කටයුතු පැවත්වූ අන්දමටම මෙවරද කුරගල පුද භූමියේ ආගමික කටයුතු පැවැත්වීමට සූදානම් කොට තිබූ බෞද්ධ පිරිසකට එරෙහිව මෙසේ තහනම් නියෝගයක් ලබාගෙන ඇත.
බලංගොඩ කල්තොට පොලිසිය විසින් බලංගොඩ උසාවියෙන් මෙම තහනම් නියෝගයක් ඊයේ දිනයේදි නිකුත් කොට ඇත. මෙම තහනම් නියෝගයේ අංකය b42/15 වන අතර මෙම නියෝගයට අනුව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, යක්කලමුල්ලේ පවර හිමියන් සහ බලංගොඩ ශාන්තවිජය හිමියන් ඇතුළු පිරිසට කූරගල තහනම් කලාපයක් බවට පත්කොට ඇත. සාමාන්‍ය නීතිය නම් එවන් නියෝගයක් ලබාගත් පසු එය අදාළ අය වෙතට පත් කිරීමයි. නමුත් එම තහනම් නියෝගය පොලිසිය සන්තකයේ තබා ගනිමින් ඔවුන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ යම් හෙයකින් මෙම පිරිස් කූරගලට ඇතුළු වුවහොත් නින්දිත ලෙස අතඅඩංගුවට ගෙන සිරබාරයට පත් කිරීමයි.
මුස්ලිමුන්ගේ ආක්‍රමණයට උඩගෙඩි දෙමින් සිංහල බෞද්ධයාව මර්දනය කරන මෙම නින්දිත ක්‍රියාකලාපය දැඩිව හෙලා දකින්නෙමු.
පලි:-
මහින්ද මහත්තයාගේ කාලේ වැරදිලාවත් මෙහෙම දෙයක් වුණානම්? බලන්න තිබුණ බුකියේ ජාතිවාදී / ජාතිකවාදී එව්වො ටික පින්තූර හදල ශෙයා කරන හැටි. ඒවායේ පොල් අකුරෙන් ලියන දේවල් මට මැවිල පේනවා. ඒත් මේක ගැන කතා කරන්නේ ෆේස්බුක් පේජ් කීපයක් විතරයි. විශේෂත්වය කියන්නේ "මෛත්‍රීපාල සිරිසේන" "රනිල් වික්‍රමසිංහ" ඇතුළු රජයේ දේශපාලඥයින්ගේ නම් මොකවත් කියන්නෙ නෑ.
''පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත කුරගල පුරාවිද්‍යාත්මක භූමියේ වූ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නටත්, බෞද්ධයාට එහි යන්නට එන්නට හා පුද පූජා පවත්වන්නට අවසරය ලබාගෙන තිබිණ.'' මේ ලිපියෙම එහෙම ලියල
තියෙනවා.
කාගෙවත් හිත් රිද්දන්නේ නැතිව, කූරගල බෞද්ධයින්ට නැවත ලබා දෙන්න නියම මාස්ටර් ප්ලෑන් එකක් ගෝඨාභය මහත්තයට තිබුණා. පළමුව එය බෞද්ධ පුදබිමක් බව අධිකරන නියෝගයක් ගැනීම. ඒක කළා. ඊළඟට එහි කැනීම් කරලා බෞද්ධ පුදබිමක් බව ජාත්‍යන්තරයට පෙන්වීම. ඒක කෙරෙමිනුයි තිබුණේ. ඊළඟට එහි සිටින මුස්ලීම් අයට ඔවුන් කැමැති වෙනත් ප්‍රදේශ වලට යවන්න ඉඩම් ලබා දීම. වීරවංශ මහත්තයගෙ අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලයි වැඩේ කළේ. දැන් මේ ඔක්කොම ඉවරයි. තවදුරටත් කූරගල "සිංහල අපේ" නොවේ.