according to me, original singer is the best.
Nokiyama Eda by Kalasuri Wasantha Sandanayake

සුප්රියාට හොදට සිංදු කියන්න පුළුවන්.. ඒත් පඩේ වැඩියි බං.. අර අහිංසක මිනිහා හැමතැනම මේකිගෙ පස්සෙන් එනවා.. ඌ පස්සට වෙලා මයික් එකත් තියන් ඉන්නවා.. මේකි බෑන්ඩ් එකේ කොල්ලො එක්ක විකාරෙන් නටනවා..
certainly.No doubt, she is the best!
I just found this one while surfing and got lost among the beautiful lyrics and music..
![]()

සුප්රියාට හොදට සිංදු කියන්න පුළුවන්.. ඒත් පඩේ වැඩියි බං.. අර අහිංසක මිනිහා හැමතැනම මේකිගෙ පස්සෙන් එනවා.. ඌ පස්සට වෙලා මයික් එකත් තියන් ඉන්නවා.. මේකි බෑන්ඩ් එකේ කොල්ලො එක්ක විකාරෙන් නටනවා..

අනේ මංදා බන් එයා ගැන නම්, මේක නිකන් සර්ෆ් කරද්දි අහම්බෙන් සෙට් උනේ මට.. සින්ඳුවේ ලිරික්ස් ටිකයි මෙලඩියයි හිතට ඇල්ලුවා, ඒකයි..
බලපන් නිකමට ටිකක් කල්පනා කරලා, ඒ සංසාරගත ආදරයත් එක්ක බැලුවහම අපේ ලව් ස්ටොරිස් මොනවද කියල හිතෙනවා බන්..

ඔව් බන්.. අපිට යශෝධරා වගේ කෙල්ලො හම්බෙන්න ඉතින් කොහොම පින් තියෙන්න ඕනෙද.... ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ලොවුතුරා බුදු වුනා. අනිත් කෙනා ඒ බුදුන්ට පමනක් දෙවෙනි වන පින් ඇතුව රහත් වුනා... සදු.....!