නොකියාම​..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..

    සංසාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක​..
    සිඳුවේයිද නැතොත් මාගෙන් වරදක් කිසිදාක​..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුප්‍රියාට හොදට සිංදු කියන්න පුළුවන්.. ඒත් පඩේ වැඩියි බං.. අර අහිංසක මිනිහා හැමතැනම මේකිගෙ පස්සෙන් එනවා.. ඌ පස්සට වෙලා මයික් එකත් තියන් ඉන්නවා.. මේකි බෑන්ඩ් එකේ කොල්ලො එක්ක විකාරෙන් නටනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුප්‍රියාට හොදට සිංදු කියන්න පුළුවන්.. ඒත් පඩේ වැඩියි බං.. අර අහිංසක මිනිහා හැමතැනම මේකිගෙ පස්සෙන් එනවා.. ඌ පස්සට වෙලා මයික් එකත් තියන් ඉන්නවා.. මේකි බෑන්ඩ් එකේ කොල්ලො එක්ක විකාරෙන් නටනවා..

    avatar326070_32.gif
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    සුප්‍රියාට හොදට සිංදු කියන්න පුළුවන්.. ඒත් පඩේ වැඩියි බං.. අර අහිංසක මිනිහා හැමතැනම මේකිගෙ පස්සෙන් එනවා.. ඌ පස්සට වෙලා මයික් එකත් තියන් ඉන්නවා.. මේකි බෑන්ඩ් එකේ කොල්ලො එක්ක විකාරෙන් නටනවා..

    අනේ මංදා බන් එයා ගැන නම්, මේක නිකන් සර්ෆ් කරද්දි අහම්බෙන් සෙට් උනේ මට​.. සින්ඳුවේ ලිරික්ස් ටිකයි මෙලඩියයි හිතට ඇල්ලුවා, ඒකයි..

    බලපන් නිකමට ටිකක් කල්පනා කරලා, ඒ සංසාරගත ආදරයත් එක්ක බැලුවහම අපේ ලව් ස්ටොරිස් මොනවද කියල හිතෙනවා බන්..

    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මංදා බන් එයා ගැන නම්, මේක නිකන් සර්ෆ් කරද්දි අහම්බෙන් සෙට් උනේ මට​.. සින්ඳුවේ ලිරික්ස් ටිකයි මෙලඩියයි හිතට ඇල්ලුවා, ඒකයි..

    බලපන් නිකමට ටිකක් කල්පනා කරලා, ඒ සංසාරගත ආදරයත් එක්ක බැලුවහම අපේ ලව් ස්ටොරිස් මොනවද කියල හිතෙනවා බන්..

    :)
    11.gif

    මියුසික් නම් ලස්සනයි..

    හ්ම් ඒක ඇත්ත මචං..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අනේ මංදා බන් එයා ගැන නම්, මේක නිකන් සර්ෆ් කරද්දි අහම්බෙන් සෙට් උනේ මට​.. සින්ඳුවේ ලිරික්ස් ටිකයි මෙලඩියයි හිතට ඇල්ලුවා, ඒකයි..

    බලපන් නිකමට ටිකක් කල්පනා කරලා, ඒ සංසාරගත ආදරයත් එක්ක බැලුවහම අපේ ලව් ස්ටොරිස් මොනවද කියල හිතෙනවා බන්..

    :)

    ඔව් බන්.. අපිට යශෝධරා වගේ කෙල්ලො හම්බෙන්න ඉතින් කොහොම පින් තියෙන්න ඕනෙද.... ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ලොවුතුරා බුදු වුනා. අනිත් කෙනා ඒ බුදුන්ට පමනක් දෙවෙනි වන පින් ඇතුව රහත් වුනා... සදු.....!
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..

    ඔව් බන්.. අපිට යශෝධරා වගේ කෙල්ලො හම්බෙන්න ඉතින් කොහොම පින් තියෙන්න ඕනෙද.... ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ලොවුතුරා බුදු වුනා. අනිත් කෙනා ඒ බුදුන්ට පමනක් දෙවෙනි වන පින් ඇතුව රහත් වුනා... සදු.....!

    Hmmm. Ow machan. Koi tharam kepakireemakda.. Mona tharam adarayakda..