ow ban mage phone ekath awe na thama![]()
512 RAM nisa aul aywida manda

ow ban mage phone ekath awe na thama![]()

machan 35-40 range eke ganna honda nokia lumia ekak kiyannako.dialcom eken wage thamai ganna baluwe.eke hodnada?

ado okkoma lumia walata enne nawin 8/8.1 ewata witharai. ara lumia 900 wage single core ewata enne naane....
![]()


512 RAM nisa aul aywida manda![]()
මෙන්න මේ අවුරුද්දේ එන්න තියන ලුමියා එකක්.
මැයි වල වෙද්දි වගේ ඒවි.
www.gsmarena.com/microsoft_lumia_1330-6883.php
ඔය phone එක අරන් යන්න වෙනම සාක්කුවක් මහන්න වෙයි වගේ 
Nokia 535 eke notification light ekak thiyada? unattended Calls/SMS aawama phone eken notify kana wena widhak hari??
610 එක ගන්න එපා. ඕක windows 8.1 වලට update කරන්න බැහැ. ඕක ඇවිත් windows Phone 7 OS එක දුවන Phone එකක්..එක නිසා ඕක ගන්න එපා මචං..
. math windows ekakata yanna baluwe me eken hoda mokdda kiyahanko 730,820
windows 8 නැතුවටනං කමක් නෑ.ඒ phone එකේ වෙන මොකක් හරි අව්ලක් තියෙනවද?පොඩි හරි හැඩයක් තියෙන එකම lumia phone එක ඒකනේ.