windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

jklop

Member
Jan 22, 2015
24
1
0
machan 35-40 range eke ganna honda nokia lumia ekak kiyannako.dialcom eken wage thamai ganna baluwe.eke hodnada?
 

chimpa

Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Nokia 535 eke notification light ekak thiyada? unattended Calls/SMS aawama phone eken notify kana wena widhak hari??
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia 535 eke notification light ekak thiyada? unattended Calls/SMS aawama phone eken notify kana wena widhak hari??

    නොටිෆිකේශන් ලඉට් එකක් නෑ.
    නොකියා ග්ලාන්ස් කියලා එකක් තියනවා ඒ වගේ වැඩ වලට.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    610 එක ගන්න එපා. ඕක windows 8.1 වලට update කරන්න බැහැ. ඕක ඇවිත් windows Phone 7 OS එක දුවන Phone එකක්..එක නිසා ඕක ගන්න එපා මචං.. :no::no:

    windows 8 නැතුවටනං කමක් නෑ.ඒ phone එකේ වෙන මොකක් හරි අව්ලක් තියෙනවද?පොඩි හරි හැඩයක් තියෙන එකම lumia phone එක ඒකනේ:oo:.
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Free for a Limited Time - InstaWeather Pro

    8c9a3e9b-b741-4b47-89e5-e925d1eee236


    15718dcb-bfde-4561-8e5e-86b32831aedb



    http://www.windowsphone.com/en-us/store/app/instaweather-pro/8ce9c050-c3e9-4bba-afb9-9a654528553a
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows 8 නැතුවටනං කමක් නෑ.ඒ phone එකේ වෙන මොකක් හරි අව්ලක් තියෙනවද?පොඩි හරි හැඩයක් තියෙන එකම lumia phone එක ඒකනේ:oo:.

    වෙන අවුල් නම් නෑ.
    ඒත් ගන්න එපා බන් 610 එක.
    අලුතෙන් අප්ඩේට්ස් එනකොට දාන්න බෑ නේ බන්.
    ඒක නිසා හොද එකා වගේ වෙන ලුමියා එකක් ගනින්.
     
    Status
    Not open for further replies.