ශ්රී;17790609 said:photo walin kohamada bang wasanawa udaa wenne ?
ශ්රී;17790609 said:photo walin kohamada bang wasanawa udaa wenne ?

ඒක තමයි මාත් අහන්නේ එයා කියන විදියට ඉරබැසගෙන යන හැන්දෑවක මුහුදක් ලග ඉන්න අශ්වයෝ දෙන්නෙක්ගේ ( කපල් එකක් ) ටිකක් ලොකු රෑපයක් කාමරේ බිත්තියක ගැහුවම වාසනාව ගේනවලු බං

හරි බන් ඉර බැහැගෙන යන වෙලාවට සමහරුන්ට අශ්වයෝ වාසනාව ගේනවා. එකනේ බන් අර සමහර මිනිස්සු හවස 5, 6 වෙනකොට රේස් බුකි වලට දුවන්නේ.![]()

මං ජංගියක් ඇඳන් ඉන්න කෙල්ලෙකුත් එල්ලන් හිටියා ඇඳ ඉස්සරහ බිත්තියෙ.. කෙල්ල යාළු උනාට පස්සෙ ගැලෙව්වා..
ඉස්සර මිනිස්සු ඔහොම දේවල් කියනව තමා.. ඇත්ත නැත්ත නම් දන්නෙ නැහැ බං.. මං නැවතිලා ඉන්න කාමරෙත් හතර වටේම විවිධාකාර පෝස්ටර් තියෙනවා..මං ජංගියක් ඇඳන් ඉන්න කෙල්ලෙකුත් එල්ලන් හිටියා ඇඳ ඉස්සරහ බිත්තියෙ.. කෙල්ල යාළු උනාට පස්සෙ ගැලෙව්වා..
Dafuq did I just see? 

හරි බන් ඉර බැහැගෙන යන වෙලාවට සමහරුන්ට අශ්වයෝ වාසනාව ගේනවා. එකනේ බන් අර සමහර මිනිස්සු හවස 5, 6 වෙනකොට රේස් බුකි වලට දුවන්නේ.![]()