අශ්වයෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම අහගෙන අපේ සීයා කෙනක් කියනවා අශ්වයෙන්ගේ පොටෝ එකක් කාමරේක එල්ලුවම ඒ ගෙදරට වාසනාව තියෙනවා කියනවා.. මේව ඇත්තද බං ‍‍‍‍.. දන්න උන් කියහල්ල බලන්න
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ශ්‍රී;17790609 said:
    photo walin kohamada bang wasanawa udaa wenne ?

    ඒක තමයි මාත් අහන්නේ එයා කියන විදියට ඉරබැසගෙන යන හැන්දෑවක මුහුදක් ලග ඉන්න අශ්වයෝ දෙන්නෙක්ගේ ( කපල් එකක් ) ටිකක් ලොකු රෑපයක් කාමරේ බිත්තියක ගැහුවම වාසනා‍ව ගේනවලු බං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අශ්වයෙක්ගෙ මලපහ වතුරෙ දිය කරල නැවමනම් වාසනව ලැබෙනව.:rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    avatar513166_13.gif
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඒක තමයි මාත් අහන්නේ එයා කියන විදියට ඉරබැසගෙන යන හැන්දෑවක මුහුදක් ලග ඉන්න අශ්වයෝ දෙන්නෙක්ගේ ( කපල් එකක් ) ටිකක් ලොකු රෑපයක් කාමරේ බිත්තියක ගැහුවම වාසනා‍ව ගේනවලු බං

    හරි බන් ඉර බැහැගෙන යන වෙලාවට සමහරුන්ට අශ්වයෝ වාසනාව ගේනවා. එකනේ බන් අර සමහර මිනිස්සු හවස 5, 6 වෙනකොට රේස් බුකි වලට දුවන්නේ. :D
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හරි බන් ඉර බැහැගෙන යන වෙලාවට සමහරුන්ට අශ්වයෝ වාසනාව ගේනවා. එකනේ බන් අර සමහර මිනිස්සු හවස 5, 6 වෙනකොට රේස් බුකි වලට දුවන්නේ. :D

    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර මිනිස්සු ඔහොම දේවල් කියනව තමා.. ඇත්ත නැත්ත නම් දන්නෙ නැහැ බං.. මං නැවතිලා ඉන්න කාමරෙත් හතර වටේම විවිධාකාර පෝස්ටර් තියෙනවා..:rofl: මං ජංගියක් ඇඳන් ඉන්න කෙල්ලෙකුත් එල්ලන් හිටියා ඇඳ ඉස්සරහ බිත්තියෙ.. කෙල්ල යාළු උනාට පස්සෙ ගැලෙව්වා..:dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉස්සර මිනිස්සු ඔහොම දේවල් කියනව තමා.. ඇත්ත නැත්ත නම් දන්නෙ නැහැ බං.. මං නැවතිලා ඉන්න කාමරෙත් හතර වටේම විවිධාකාර පෝස්ටර් තියෙනවා..:rofl: මං ජංගියක් ඇඳන් ඉන්න කෙල්ලෙකුත් එල්ලන් හිටියා ඇඳ ඉස්සරහ බිත්තියෙ.. කෙල්ල යාළු උනාට පස්සෙ ගැලෙව්වා..:dull:

    :dull:Dafuq did I just see? :dull::dull:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    හරි බන් ඉර බැහැගෙන යන වෙලාවට සමහරුන්ට අශ්වයෝ වාසනාව ගේනවා. එකනේ බන් අර සමහර මිනිස්සු හවස 5, 6 වෙනකොට රේස් බුකි වලට දුවන්නේ. :D

    :rofl::D:D:rofl::rofl: