උබ මොකෙද්ද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මැරෙන්න යද්දි පිදුරු ගහේ එල්ලෙනවා මිසක් නැකැත් බලන්නේ නෑනේ...
උඹ ගමනක් යද්දි පරිස්සමින් යනවා මිසක් නැකත වැඩක් නෑනේ...
උඹ නැකැත් බලලත් පිස්සෙක් වගේ ගියොත් උඹ හැප්පිලා මැරෙනවා...

නැකැත් බලනවා කියන්නේ ඉස්සරහට වෙන්න යන දෙයකින් ආරක්ෂා වෙන එකයි. උබ එහෙම බැලුවේ නැත්නම් කර්මයට අනුව හැම දේම වෙන්නේ, නැකැත් බැලුවට පස්සේ කර්මයෙන් වෙන හානිය දැනගන්න පුලුවන්, ඊට පස්සේ ඒක මගහැරලා යන්න පුලුවන්.
 
akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ඇස් දෙක වහගෙන ලෝකේ දිහා බලන මේ වගේ ගෝත්‍රික තිරිසන්නු ඉන්න රටක්
    ඉතින් කොහොමද බං දියුණු වෙන්නේ.. ela kolla mn ekagai lankwe inne anda baktikayooo
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ube kate rathran danan oni me wachana tikatata duka bn aluth parapurath mewa wiswasa karana eka
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    නැකැත් බලනවා කියන්නේ ඉස්සරහට වෙන්න යන දෙයකින් ආරක්ෂා වෙන එකයි. උබ එහෙම බැලුවේ නැත්නම් කර්මයට අනුව හැම දේම වෙන්නේ, නැකැත් බැලුවට පස්සේ කර්මයෙන් වෙන හානිය දැනගන්න පුලුවන්, ඊට පස්සේ ඒක මගහැරලා යන්න පුලුවන්.

    මචෝ කර්මයට අනුව හැම දේම වෙන්නේ නෑ... ලෝකේ ගොඩාක් ධර්මතා තියනවා කර්මය කියන්නේ එක දෙයක් විතරයි.. ජිවිතේ කියන්නේ ඊට වඩා දේවල් ගොඩකට මුහුණ දෙන්න තියන දෙයක්..

    උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කර්ම නියාම, චිත්ත නියාම. උඹට මේවල තේරුම මතක ඇති ඉස්කෝලේ පොතේ තිබ්බා. කර්මය කියන්නේ එකක් විතරයි. බෞද්ධ ධර්මය ගැඹුරෙන් හරියට ඉගෙන ගන්න, අනිත් ආගම් වල තියන මිථ්‍යා මේ ජෝතිර්වේදිය මොනාද කියලා හිතෙයි. අනික මම උඹල වගේ උපතින් බෞද්ධයෙක් නෙමෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අපේ අය ඕක තේරුම් ගන්නේ නෑ මචන්.බහුතරය නමට බෞද්ද.බුදු දහමෙ තියෙන හරය, නිවැරදිව තේරුම් ගත්ත කෙනෙක් ඕව පස්සෙ යන්නේ නැහැ.
     
    උබ මට ඒක කියලා දෙන්න ඕනේ මචන්, මම දහම් පාසැල් ගිහින් තියෙනවා, කොච්චර නියාම ධර්මයන් තිබුනත් ඔතන වැඩි ප්‍රමුඛතාව එන්නේ කර්ම නියමයටයි, ජෝතිෂ්‍යයෙන් කරන්නේ නරක කර්මයක් තියෙනවා නම් ඒක කලින් දැකලා ඒක වෙනස් කරගන්න/අඩු කරගන්න උදව් කරන එක එතකොට හානියක් වෙන්න ගියත් ඒ හානියෙන් වෙන දේ අවම කරගන්න පුලුවන්. එකම එක repeat කරන එකේ තේරුමක් නෑ නේ මචන්, තේරුම් ගනින් බොරු බයිලා ගහන්නේ නැතුව. මම ආයි උබට කියන්නේ නෑ මොකද උබ මම කියන දේ තේරුම් ගන්නේ නැතුව බයිලා කියනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාට මං හරි මෙව්වයිලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    අපි මෙව්වා උනේ එක පාරලූ..
    හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ මට ඒක කියලා දෙන්න ඕනේ මචන්, මම දහම් පාසැල් ගිහින් තියෙනවා, කොච්චර නියාම ධර්මයන් තිබුනත් ඔතන වැඩි ප්‍රමුඛතාව එන්නේ කර්ම නියමයටයි, ජෝතිෂ්‍යයෙන් කරන්නේ නරක කර්මයක් තියෙනවා නම් ඒක කලින් දැකලා ඒක වෙනස් කරගන්න/අඩු කරගන්න උදව් කරන එක එතකොට හානියක් වෙන්න ගියත් ඒ හානියෙන් වෙන දේ අවම කරගන්න පුලුවන්. එකම එක repeat කරන එකේ තේරුමක් නෑ නේ මචන්, තේරුම් ගනින් බොරු බයිලා ගහන්නේ නැතුව. මම ආයි උබට කියන්නේ නෑ මොකද උබ මම කියන දේ තේරුම් ගන්නේ නැතුව බයිලා කියනවා.

    අපි අනාගතෙ කරන කර්ම ග්‍රහතරු වල ලියවෙල නැතැයි?
     
    blue_in_rio

    Well-known member
  • ඔයාට මං හරි මෙව්වයිලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    අපි මෙව්වා උනේ එක පාරලූ..
    හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ..

    :eek::eek::eek::eek::eek:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    50% neme ban 100% pitarata dewal..lankawe hadanawa wenna puluwan habai materials /machines pitarata..api karanne hamadaama ekalas karana ekane..mehema hariyan na meeta wada issarahata yanna ona bn..hamadaama ape muthun miththange hapankam kiyannath baane..mage adahasa nam mokakhari deyak hadanawanam eke ayanna idan mehe wenna ona..sudda puduma widiyata try karanne,api wage damala gahala wade atha arin na.

    අනිවා බං මීට වඩා මේ ගැන රටේ සංවාද ඇති වෙන්න ඕනෙ. මේක විහිලුවක් නෙවේ බං
    මේව තමා රටේ දැවෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ මිනිස්සු අන්ධ වෙලා දහම පිරිහිලා..
    දෙවියො එක්ක බුදු හාමුදුරුවො කලවෙමේ වන්දනා කරන බක්තිකයො බිහි වෙලා,,
    හතර පෝයට සිල් ගන්න හැත්ත ගෙදර යන ගමන් කොවිලේ පොල් ගහල යන තිරිසන්නු බවට පත් වෙලා මේවා සේරම ඉන්දියාවෙන් ආපු කුනු ගොඩවල් මේවා වෙනස් නොවී අපිට අනාගතයක් නෑ.
    කේන්දරෙන් නෙවේ බං ඇස් දෙකෙන් ලෝකෙ දිහා බලන්න ඕනෙ..

    බුද්ධ දේශනා අනුව,
    ලෝකේ කටයුතු සිද්ධ වෙනවා හේතුපල දහම අනුව.
    අපි සියල්ල කර්මය දායාද කොට උප්පත්තිය ලබාපු සත්වයින්.
    කල කර්ම විඳවන්න වෙනවා..
    ඒ කර්ම අනුවත්, අනෙකුත් නියම ධර්ම අනුවත් අපට ජිවත් වෙන්න සිද්ධ වෙන්නේ...
    ඉතින් අටලෝ දහමෙන් කම්පා වෙන්නෙත් නැතුව, උපේක්ෂාවෙන් ඒවාට මුහුණ දෙන්න කියලයි බුද්ධ දේශනා වල සඳහන් වෙන්නේ..

    ඔය කිසි ප්‍රශ්නයක් එතකොට නෑ.
    100% ක් හොඳ විසඳුමක්...

    උඹේ කතාවට මම එකඟයි.... (+6)

    :yes::yes: කේන්දරෙන් නෙවේ බං ඇස් දෙකෙන් ලෝකෙ දිහා බලන්න ඕනෙ..

    බුදු උනාට මචං නිවන් දකල නෑනේ ඒකයි බුදු හාමුදුරුවන්ට බුදු වෙලා ඉද්දි කර්මය පල දුන්නේ. ඔය කියන විදියට ඵල දෙන්න නැති අවස්ථාව තමයි නිර්වාණය... අපි නිවන් දක්කේ නැත්තම් අපි සංසාරයේ නැවත නැවත උපදිනවා, හැමදාම පරක්කු කලාට වැඩක් නෑ නිවන් දකින්නේ නැත්තම්. ඕක පරක්කු කරගන්න ජොතිර්වේදිය පස්සේ දිව්වොත් ඒ කෙනාට නිවන් දකින්න හිත දියුණු කරගන්න බෑ.. ඊට වඩා හොඳයි කරපු කර්මයක් ඵල දෙන්න ඉඩ දීල කුසල් රැස් කරන්න කාලය පාවිච්චි කරනවනම්.. ;)

    අනිවා! කේන්දරේ බැලුවා කියලා වෙන්න තියන දේවල් වලක්වන්න බෑ,. ඒකෙන් වෙන්නේ අපි වෙන්න තියන දේවල් වලට සාධාරන හේතු හදාගෙන වෙන දේ උනාට පස්සේ අපි ඊට වඩා දේවල් ඇති කරගෙන ඒ දේ සාදාරනී කරනය කරගන්න එක

    කේන්දර ගැන බලන තාර්කික බුද්ධියෙන්, ලංකාවේ තියෙන ප්‍රධාන ආගම් දිහා බැලුවොත් මොනවගේ වෙයිද?

    ps.මතක ඇතුව කසාද බන්දිනකොටත් ඕක මතක තියාගෙන නැකත් නැතුව, කේන්දර නොබලා කරපන් අපි හැමෝටම ආදර්ශයක් වෙන්න.

    :yes::yes:

    මුන්ගේ බොරු බයිලා විතරයි බදින්න යනකොට, ළමයෙක් හම්බ වුන දවසට, විභාගයක් ළං වෙනකොට, තමන්ගේ කෙනෙක් මැරෙන්න යනකොට මේ කියන එවුන්ම තමයි දේවාල ගානේ රිංගන්නේ, හදහන් බලන්නේ.

    ඒක තමා මේ කියන්ණේ වැරදී කියල.. මේ සත්තුන්ට ඕක තේරුම් කරන්න බෑ දාහක් තර්ක ගේනව ගොන් තර්ක.!

    ඇස් දෙක වහගෙන ලෝකේ දිහා බලන මේ වගේ ගෝත්‍රික තිරිසන්නු ඉන්න රටක්
    ඉතින් කොහොමද බං දියුණු වෙන්නේ.. ela kolla mn ekagai lankwe inne anda baktikayooo

    :yes:

    නැකැත් බලනවා කියන්නේ ඉස්සරහට වෙන්න යන දෙයකින් ආරක්ෂා වෙන එකයි. උබ එහෙම බැලුවේ නැත්නම් කර්මයට අනුව හැම දේම වෙන්නේ, නැකැත් බැලුවට පස්සේ කර්මයෙන් වෙන හානිය දැනගන්න පුලුවන්, ඊට පස්සේ ඒක මගහැරලා යන්න පුලුවන්.

    එහෙම වෙන්න පුලුවන්නම් ඇමරිකාවේ මේ වෙද්දී කේන්දරේ ෆැක්ටරි හදලා.
    කේන්දර කියවන උන් එහෙ ගිහින් තියාගන්නවා.. 9/11 ඇටෑක් වගේ දේවල් ලොවෙත් ඇති වෙන්නෑ එහෙනම් ඇයි කලින් දැනගන්න පුලුවන්නෙහ් :rolleyes:

    ube kate rathran danan oni me wachana tikatata duka bn aluth parapurath mewa wiswasa karana eka

    :D;)

    මචෝ කර්මයට අනුව හැම දේම වෙන්නේ නෑ... ලෝකේ ගොඩාක් ධර්මතා තියනවා කර්මය කියන්නේ එක දෙයක් විතරයි.. ජිවිතේ කියන්නේ ඊට වඩා දේවල් ගොඩකට මුහුණ දෙන්න තියන දෙයක්..

    උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කර්ම නියාම, චිත්ත නියාම. උඹට මේවල තේරුම මතක ඇති ඉස්කෝලේ පොතේ තිබ්බා. කර්මය කියන්නේ එකක් විතරයි. බෞද්ධ ධර්මය ගැඹුරෙන් හරියට ඉගෙන ගන්න, අනිත් ආගම් වල තියන මිථ්‍යා මේ ජෝතිර්වේදිය මොනාද කියලා හිතෙයි. අනික මම උඹල වගේ උපතින් බෞද්ධයෙක් නෙමෙයි.

    :yes::yes:

    අපේ අය ඕක තේරුම් ගන්නේ නෑ මචන්.බහුතරය නමට බෞද්ද.බුදු දහමෙ තියෙන හරය, නිවැරදිව තේරුම් ගත්ත කෙනෙක් ඕව පස්සෙ යන්නේ නැහැ.

    අනිවා :yes:

    kiyanda deyak na,,uba kiyana de aththa ban

    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනුන්ගේ විශ්වාසයන් බොරු කරන්න හදන්න එපා මචන්, උබ විශ්වාස කරන එකක් විශ්වාස කරගෙන හිටපන්.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    බුද්ධාගමේ කොහේවත් කේන්දරයක් ගැන සදහනක් නෑ. දෙවියන් යදින්න කියල හෝ දෙවියන්ට පූජා තියන්න කියල නෑ. මේ සේරම මිත්‍යා ද්‍යුෂ්ටියන් ලෙස සලකල තියෙන්නෙ. අපේ බූරැ හරක් ධර්මයෙන් ටිකක් ඉගෙන ගෙන රට වටා බොරැ බේගල් පස්සෙ දුවනවා. දැන් තියෙන්නේ හින්දු ආගමයි බුද්ධාගමෙයි සන්කලනයක් ..මේවට අපි හැමෝම වගකියන්න ඔනී.කුණු වැඩ සේරම කරල බෝධි පුජාවක් තියල දෙවියන් වැන්දාම සේරම හරි කියන කාලයක් දැන් තියෙන්නෙ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කිසිම දෙයක විය හැකියාවක් නෑ.. අපේ ජීවිත සම්බන්ධ සියලුම දෙවල් අපිට වෙනස් කල හැකී. මෙකද අපි පෙරැම් පුරල නෑ. අපි සොවාන් වෙලා වගේනම් විය හැකියාවක් තියනවා .. තාම අපිට ඔනිම දෙයක් හිතුවොත් වෙනස් කරතෑකී..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    1233412_601519196577596_1808465784_n_jpg_oh_451c.jpg
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හැබැයි අපි වරද්ද ගත්ත තැනක් තියනව.. අපි දෙවියන්ට කියල මල පේරේතන්ට යක්කුන්ට පූජා තියල වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ.. දැන් පුජා තියනකම් හොදයි නැතිවෙච්ච ගමන් ඉවරයි.. නිවැරදි විශ්වාසයේ ඉන්න එකා වැඩිය දගලන්න ගියොත් උත් ඉවරයි..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    oka aththa kathawa bn..........
    api dn ekata addict wela....
    dn balapn bn api love karala ekata innwa awurudu ganak.
    ethkota kendarayak gawan hoda na gala penne na kiwwoth eka thama hithata enne.
    anthimata hodata hitiya unatath kela wenwa.
    eeta dn kale balana unuth pisso.
    itn mona kathada