O eka ain karanna

උඹ ක්රිකට් මැචුත් බලනවද බන්....

ඇයි උට්ටො අපි බැලුවම බැලෙන්නෙ නැද්ද..[/COLOR][/SIZE]
[/CENTER]

අර ඩිවිලියර්ස් ගහන එක නං බැලුව පට්ට ඔයි..
අන්න එහෙමවත් ගහනවා නං මැච් බලන්න ආසයි නැත්තන් එපා වෙනවා බං..

පල පල කෙප්ප නොදා
ටෙස්ට් මැච් බලපිය මන් කියනවට
බංගලාදෙශේ සිම්භාබේ වගේ මැච්....

පල පල කෙප්ප නොදා
ටෙස්ට් මැච් බලපිය මන් කියනවට
බංගලාදෙශේ සිම්භාබේ වගේ මැච්....![]()

