ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි.
ආදරය කියන්නේ කවදාවත් සමාවක් නොලැබෙන සුන්දර වරදක්...![]()
ආස්ථිර ලෝකේ ඉස්තීර හදවතක් සොයාගෙන යාම විස්තර කළනොහැකි දුෂ්කර කාර්යයක්...
මිනිස් වර්ගයා තාම විනෂනොවී තියෙන්නේ ආදරේ නිසා, ස්වබාවදර්මය විසින් මිනිසුන්ගේ වර්ගයා වියාප්ත කරන්න නිර්මාණය වෙලා තියෙන tool එකක් තමයි ආදරයකියන්නේ, දෙමාපියන් හා දරුවන් අතර තියෙන්නේ වෙනම බැදීමක්. තමන්ගේ කුඩුවේ ඉන්න පැටව්කන්න එන විලොපිකයෙක් සමග කිරිල්ලියක් දිවිනොතකා සටන්කරන්නේ දරුසෙනෙහස නිසා ඒක සදාකාලික බැදීමක් එත් පෙම්වතුන් දෙදෙනෙක් අතර ඇතිවෙනදේ සදාකාලික නෑ

ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි.

මිනිස් වර්ගයා තාම විනෂනොවී තියෙන්නේ ආදරේ නිසා, ස්වබාවදර්මය විසින් මිනිසුන්ගේ වර්ගයා වියාප්ත කරන්න නිර්මාණය වෙලා තියෙන tool එකක් තමයි ආදරයකියන්නේ, දෙමාපියන් හා දරුවන් අතර තියෙන්නේ වෙනම බැදීමක්. තමන්ගේ කුඩුවේ ඉන්න පැටව්කන්න එන විලොපිකයෙක් සමග කිරිල්ලියක් දිවිනොතකා සටන්කරන්නේ දරුසෙනෙහස නිසා ඒක සදාකාලික බැදීමක් එත් පෙම්වතුන් දෙදෙනෙක් අතර ඇතිවෙනදේ සදාකාලික නෑ

අර අම්මයි තාත්තයි උඹට කරන්නෙ.
නැත්තං පොඩි කාලෙ කලේ.
අන්න ඒකට.
කෙල්ලො ලං වෙන එකට කියන්නෙ ආදරේ නෙමේ කෑදර කම කියල
සල්ලි වලට.

kisida samawak nam nathi''ආදරේ යනු සුන්දර වරදකි''
kisida samawak nam nathi
mata pennala aale hati
nuba dunnu duka hodatama athi
Love me or hate me,
I promise it won't make or break me.

ජ්‍යාමිතිය සුන්දර විෂයකී
කිසිදා සමාවක් නම් නැතී
මට පෙන්නලා වෘත්තේ හැටී
උඹ ඇන්ද චාපේ දිග වැඩී

Aththama adare kiyanne mokakda? oba danna de liyala yanna.