Aththama adare kiyanne mokakda

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    There is only a narrow gap between love and hate.

    love-hate-quotes-4.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. ​
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Doing "it" with the person you like the most and feeling like a god afterwards. If it feels like doing it again with the same person! that's love. Congrats :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,775
    12,708
    113
    127.0.0.1:8080/Kandy
    මම දවසක් මගේ අනාගත වයිෆ්ගෙන් ඈහුවා ආදරය කියන්නෙ මොකක්ද කියලා. එයා කියනවා කන්දක් නෑගලා පල්ලමක් බහින එකලු. මම ඈහුවා ඒ මොකද කියලා. ටිකක් රන්ඩු වෙලා ආයෙ සතුටෙන් ඉන්න නිසා ලු අපි දෙන්නා :lol:
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,652
    317
    83
    Earth
    ආදරය කියන්නේ කවදාවත් සමාවක් නොලැබෙන සුන්දර වරදක්... :oo:
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,652
    317
    83
    Earth
    ආස්ථිර ලෝකේ ඉස්තීර හදවතක් සොයාගෙන යාම විස්තර කළනොහැකි දුෂ්කර කාර්යයක්...​
     
    Last edited: