othana aththama seen eka wenne uba kella ekka ahawal wade hitan karoth ubata high heals dala thama krnna wenne.
wena nm issue ekak na
wena nm issue ekak na

man manne na ban eki usai tikak. usa 5i 10 lu. mage usa 5i 9i.

මම කලිනුත් මේ ප්රශ්නයට පිළිතුරක් දුන්නා.. උඹ උඹට වඩා උස කෙල්ලකේව බඳින එක අපිට ප්රශ්නයක් නැහැ.. මොකද කසාඳ බඳින්නෙ උඹ නිසා.. අපි බඳිනවා නම් තමයි අපිට ප්රශ්නයක් වෙන්නෙ.. නමුත් අඟලක් නිසා ආදරයක් නැති කරගත්තු කෙනෙක් ගැන මං මේ ජීවිත කාලයටම අහලා නෑ.. අහපු උන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ.. මම නම් අහල නැහැ.. කෙල්ල තමන්ට වඩා උස නම් තමන්ට පුළුවන් අඩි උස සපත්තු පළඳින්න.. කෙල්ල අඩි උස පාවහන් දානවා නම් උඹට එයාට කියන්න පුළුවන් අඩි උස සපත්තු දාන්න එපා එතකොට උසට පේනවා කියලා.. සමහර විට එතනදි කෙල්ල උඹ කියන දේ අහන්නත් පුලුවන්, අහන්නෙ නැතිව ඉන්නත් පුළුවන්.. ඒක ඒ කෙල්ලගෙ කැමැත්ත.. උඹට බල කරන්න බැහැ එයා අකමැති දේවල් කරන්න කියන්න.. ඒක මානව හිමිකම් කඩකිරීමක්.. උඹව උසාවියට පවා ඉදිරිපත් කරන්න පුළුවන් අඩි උස සෙරෙප්පු දාන්න එපා කියලා තර්ජනය කරනවා කියලා.. එහෙම උනොත් උඹ හිරේ උනත් යන්න පුළුවන්.. අන්තිමට ඒකෙන් ප්රශ්න ඇතිවෙන්නෙ උඹටමයි.. අපිට ප්රශ්නයක් නැහැ.. කෙල්ලටත් ප්රශ්නයක් නැහැ.. හිරගෙදර ජීවිතේ කියන්නෙ දුකක්.. උඹ සමහර විට හිර ගෙදරදි සමූහ දූෂණ වලට පවා ලක්වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට කෙල්ල ගැන තරහක් එනවා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක සමහර විට කෙල්ලගෙන් පලිගන්න උනත් පුළුවන්.. මොකද එකපාරක් හිරේ ගියපු එකාට තව පාරක් හිරේ යන එක කජ්ජක් නෙමෙයි කියලා පැරැන්නෝ කියනවා මට ඇහිලා තියෙනවා.. උඹටත් එහෙම වෙන්න පුළුවන්.. බය නැතිවෙන නිසා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹ ඒ කෙල්ලව ඝාතණය කරලා මිනීමැරුම් කේස් එකකට ආයෙම උඹට හිරේ යන්න සිද්ධ වෙනවා.. සමහර විට අන්න එතැනදි උඹ ගැන ලෝකයේ මිනිසුන් කතා කරන්න ඉඩ තියෙනවා.. මොකද අඩි උස සපත්තුවක් නිසා ජීවිතයක් නැති කරපු මිනිහෙක් ගැන.. නමුත් උඹට මේ ජීවිත කාලයටම හොඳක් අහන්න ලැබෙනනෙ නැහැ.. උඹ මිනීමරුවෙක් ගානට දාලා තමයි හැම කෙනාම උඹ දිහා බලන්නෙ.. උඹ කොච්චර අහිංසක උනත් වැඩක් නැහැ.. අපි දන්නවා උඹ මිනීමරුවෙක් කියලා.. සමහර විට උඹට කවදා හෝ ඇප හම්බෙන්නත් පුළුවන්.. නැත්තං ජීවිත කාලයම හිරේ තපින්න වෙන්නත් පුළුවන්.. උඹ ඇප හම්බවුනොත් එළියට එයි.. ඒත් උඹට ජීවත් වෙන්න බැරි වෙනවා.. මොකද මේ ලෝකයේ කිසිම කෙනෙක් උඹට අනුකම්පා කරන්නෙ නැහැ.. උඹ මිනීමරුවෙක් නිසා.. උඹ එතැනදි ජීවිතය නැති කරගන්නවා.. අන්න ඒ වෙලාවෙදි කවුරුවත් උඹගෙ මල ගෙදරවත් එන එකක් නැහැ.. මොකද කවුරුවත් කැමති නැහැ මිනීමරුවෙක්ගෙ ගෙදර යන්න.. කවුරුවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. උඹ ඔහේ කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.. උඹට මතු ආත්මයක්වත් නැහැ.. අන්න ඒකයි මං කියන්නෙ.. කොහෙන් කොහොම ගියත් අන්තිමට කතාවෙ හැටියට උඹ මැරෙනවා.. ලව් කරලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා..

මේ හැමදේම සිද්ද උනේ ඇයි? කෙල්ලට අඩි උස පාවහන් දාන්න එපැයි කියපු නිසා..

හෆොයි ආයෙමත්මං හිතුවෙ උඹලා දෙන්නා ටේප් එකකින් උස මැනලා කිව්වා කියලා.. එහෙම විශ්වාස කරන්න බෑ.. උඹලා දෙන්නට දෙන්නා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් ඔන්න විශ්වාස කරන්න පුළුවන්.. නැත්තං මේක විශ්වාස කරන්න අමාරුයි.. සමහර විට කෙල්ල උඹට බොරු කිව්වා වෙන්නත් පුලුවන්.. ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්.. සමහර විට කෙල්ලගෙ උස මැනපු ටේප් එකේ වැරදීම් තියෙන්නත් පුළුවන්.. ඒක නිසා විශ්වාස කරන්න අපහසුයි.. කොහොම නමුත් උඹලා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් මේකෙ ඇත්ත බොරු දැනගන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තීරණය කරන්න පුළුවන් අඟලක් නිසා ලව් එක අතාරිනවද, ලව් කරනවද කියලා.. නමුත් ටේප් එකක් අරන් උස මැනීමේදී උස වෙනස් වෙන්නත් අවස්ථාව තියෙනවා.. සමහර විට කලින් උස නිවැරදි වෙන්නත් පුළුවන්.. නමුත් මේ උස මැනීම කෙල්ලගෙ හිතේ කලකිරීමක් ඇති කරවන්න පුළුවන්.. මොකද සැබෑ ලෝකයේදී හෝ චිත්රපටයකදී ඇය දැකලා නැතුව ඇති උස මැනලා ලව් කරන පෙම්වතුන්.. ඒ මොහොතෙදී ඒකිට හිතෙන්න පුළුවන් උඹ හෙන ගොබ්බයෙක් කියලා.. අන්න ඒ ඔස්සේ ඒකි සෑහෙන දුර හිතන්න ගන්නවා.. නමුත් ඒකි උඹට ආදරය කරන්න ඉඩ තියෙනවා.. කවදා හෝ උඹ හැදෙයි කියලා හෝ උඹගෙන් යම් කිසි ලාබ ප්රයෝජනයක් ගැනීම සඳහා.. නමුත් උඹගෙ මෙවැනි මෝඩ ක්රියාකලාප නිසා දවසින් දවස ඒකි කලකිරෙන්න ඉඩ තියෙනවා.. අන්න ඒ වෙනකොට කෙල්ලට උඹව එපා වෙන අවස්ථාව වැඩියි.. ඒ වෙලාවෙදි කෙල්ල සමහර විට තවත් පෙමක් පටන්ගන්න ඉඩ තියෙනවා.. කාලයක් යද්දි උඹට ඒක ආරංචි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. කොහොම නමුත් අවසානයෙදි උඹ කුණු කෑල්ලක් සේ විසි කරලා දාන්නත් පුළුවන්.. එහෙම විසි කරපු වෙලාවට උඹට සෑහෙන වේදනාවක් දැනෙනවා.. ආදරයෙන් පැරදුනාම දැනෙන වේදනාව.. නමුත් ඒ වේදනාව අස්සෙන් උඹට ලොකු කේන්තියක් හිතට එන්න පුලුවන්.. අන්න ඒ කේන්තිය නිසා උඹ ඒකිගෙන් පළිගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා.. උඹ ඒකිගෙන් පලිගත්තොත් දැන් යාලුවෙලා ඉන්න කොල්ලා උඹට නෙලන්න ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට රෝහල්ගත වෙන්න වෙයි හුඟක් දුරට.. උඹගෙ යාලුවො උඹට කියන්න පුළුවන් ලැජ්ජ නැද්ද බං එක එකාගනේ ගුටි කන්න කියලා.. උඹට ඌ ගැන තරහ තව තවත් වැඩි වෙන්න පුළුවන් උන් කියන දේවල් අහලා.. උඹ තුවාල හොඳ උනාම උගෙන් පලිගන්න උත්සාහ කරනවා.. ඒ වෙලාවෙදි උඹගෙ අතින් ඌ මැරුනොත් උඹ හිරේ යනවා.. උඹගෙ ආදරවන්තිය පවා උඹට විරුද්ධව සාක්ෂි දෙනවා.. උඹ එතනදි ගොඩක් දුරට ජීවිතය නැතිකරගනියි.. අන්න ඒකයි මං කියන්නෙ.. උඹ උස මැන්නත් මැරෙනවා.. නොමැන්නත් මැරෙනවා.. ලව් කරත් මැරෙනවා.. නොකරත් මැරෙනවා..

මම කලිනුත් මේ ප්රශ්නයට පිළිතුරක් දුන්නා.. උඹ උඹට වඩා උස කෙල්ලකේව බඳින එක අපිට ප්රශ්නයක් නැහැ.. මොකද කසාඳ බඳින්නෙ උඹ නිසා.. අපි බඳිනවා නම් තමයි අපිට ප්රශ්නයක් වෙන්නෙ.. නමුත් අඟලක් නිසා ආදරයක් නැති කරගත්තු කෙනෙක් ගැන මං මේ ජීවිත කාලයටම අහලා නෑ.. අහපු උන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ.. මම නම් අහල නැහැ.. කෙල්ල තමන්ට වඩා උස නම් තමන්ට පුළුවන් අඩි උස සපත්තු පළඳින්න.. කෙල්ල අඩි උස පාවහන් දානවා නම් උඹට එයාට කියන්න පුළුවන් අඩි උස සපත්තු දාන්න එපා එතකොට උසට පේනවා කියලා.. සමහර විට එතනදි කෙල්ල උඹ කියන දේ අහන්නත් පුලුවන්, අහන්නෙ නැතිව ඉන්නත් පුළුවන්.. ඒක ඒ කෙල්ලගෙ කැමැත්ත.. උඹට බල කරන්න බැහැ එයා අකමැති දේවල් කරන්න කියන්න.. ඒක මානව හිමිකම් කඩකිරීමක්.. උඹව උසාවියට පවා ඉදිරිපත් කරන්න පුළුවන් අඩි උස සෙරෙප්පු දාන්න එපා කියලා තර්ජනය කරනවා කියලා.. එහෙම උනොත් උඹ හිරේ උනත් යන්න පුළුවන්.. අන්තිමට ඒකෙන් ප්රශ්න ඇතිවෙන්නෙ උඹටමයි.. අපිට ප්රශ්නයක් නැහැ.. කෙල්ලටත් ප්රශ්නයක් නැහැ.. හිරගෙදර ජීවිතේ කියන්නෙ දුකක්.. උඹ සමහර විට හිර ගෙදරදි සමූහ දූෂණ වලට පවා ලක්වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට කෙල්ල ගැන තරහක් එනවා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක සමහර විට කෙල්ලගෙන් පලිගන්න උනත් පුළුවන්.. මොකද එකපාරක් හිරේ ගියපු එකාට තව පාරක් හිරේ යන එක කජ්ජක් නෙමෙයි කියලා පැරැන්නෝ කියනවා මට ඇහිලා තියෙනවා.. උඹටත් එහෙම වෙන්න පුළුවන්.. බය නැතිවෙන නිසා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹ ඒ කෙල්ලව ඝාතණය කරලා මිනීමැරුම් කේස් එකකට ආයෙම උඹට හිරේ යන්න සිද්ධ වෙනවා.. සමහර විට අන්න එතැනදි උඹ ගැන ලෝකයේ මිනිසුන් කතා කරන්න ඉඩ තියෙනවා.. මොකද අඩි උස සපත්තුවක් නිසා ජීවිතයක් නැති කරපු මිනිහෙක් ගැන.. නමුත් උඹට මේ ජීවිත කාලයටම හොඳක් අහන්න ලැබෙනනෙ නැහැ.. උඹ මිනීමරුවෙක් ගානට දාලා තමයි හැම කෙනාම උඹ දිහා බලන්නෙ.. උඹ කොච්චර අහිංසක උනත් වැඩක් නැහැ.. අපි දන්නවා උඹ මිනීමරුවෙක් කියලා.. සමහර විට උඹට කවදා හෝ ඇප හම්බෙන්නත් පුළුවන්.. නැත්තං ජීවිත කාලයම හිරේ තපින්න වෙන්නත් පුළුවන්.. උඹ ඇප හම්බවුනොත් එළියට එයි.. ඒත් උඹට ජීවත් වෙන්න බැරි වෙනවා.. මොකද මේ ලෝකයේ කිසිම කෙනෙක් උඹට අනුකම්පා කරන්නෙ නැහැ.. උඹ මිනීමරුවෙක් නිසා.. උඹ එතැනදි ජීවිතය නැති කරගන්නවා.. අන්න ඒ වෙලාවෙදි කවුරුවත් උඹගෙ මල ගෙදරවත් එන එකක් නැහැ.. මොකද කවුරුවත් කැමති නැහැ මිනීමරුවෙක්ගෙ ගෙදර යන්න.. කවුරුවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. උඹ ඔහේ කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.. උඹට මතු ආත්මයක්වත් නැහැ.. අන්න ඒකයි මං කියන්නෙ.. කොහෙන් කොහොම ගියත් අන්තිමට කතාවෙ හැටියට උඹ මැරෙනවා.. ලව් කරලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා..
මං හිතුවෙ උඹලා දෙන්නා ටේප් එකකින් උස මැනලා කිව්වා කියලා.. එහෙම විශ්වාස කරන්න බෑ.. උඹලා දෙන්නට දෙන්නා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් ඔන්න විශ්වාස කරන්න පුළුවන්.. නැත්තං මේක විශ්වාස කරන්න අමාරුයි.. සමහර විට කෙල්ල උඹට බොරු කිව්වා වෙන්නත් පුලුවන්.. ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්.. සමහර විට කෙල්ලගෙ උස මැනපු ටේප් එකේ වැරදීම් තියෙන්නත් පුළුවන්.. ඒක නිසා විශ්වාස කරන්න අපහසුයි.. කොහොම නමුත් උඹලා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් මේකෙ ඇත්ත බොරු දැනගන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තීරණය කරන්න පුළුවන් අඟලක් නිසා ලව් එක අතාරිනවද, ලව් කරනවද කියලා.. නමුත් ටේප් එකක් අරන් උස මැනීමේදී උස වෙනස් වෙන්නත් අවස්ථාව තියෙනවා.. සමහර විට කලින් උස නිවැරදි වෙන්නත් පුළුවන්.. නමුත් මේ උස මැනීම කෙල්ලගෙ හිතේ කලකිරීමක් ඇති කරවන්න පුළුවන්.. මොකද සැබෑ ලෝකයේදී හෝ චිත්රපටයකදී ඇය දැකලා නැතුව ඇති උස මැනලා ලව් කරන පෙම්වතුන්.. ඒ මොහොතෙදී ඒකිට හිතෙන්න පුළුවන් උඹ හෙන ගොබ්බයෙක් කියලා.. අන්න ඒ ඔස්සේ ඒකි සෑහෙන දුර හිතන්න ගන්නවා.. නමුත් ඒකි උඹට ආදරය කරන්න ඉඩ තියෙනවා.. කවදා හෝ උඹ හැදෙයි කියලා හෝ උඹගෙන් යම් කිසි ලාබ ප්රයෝජනයක් ගැනීම සඳහා.. නමුත් උඹගෙ මෙවැනි මෝඩ ක්රියාකලාප නිසා දවසින් දවස ඒකි කලකිරෙන්න ඉඩ තියෙනවා.. අන්න ඒ වෙනකොට කෙල්ලට උඹව එපා වෙන අවස්ථාව වැඩියි.. ඒ වෙලාවෙදි කෙල්ල සමහර විට තවත් පෙමක් පටන්ගන්න ඉඩ තියෙනවා.. කාලයක් යද්දි උඹට ඒක ආරංචි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. කොහොම නමුත් අවසානයෙදි උඹ කුණු කෑල්ලක් සේ විසි කරලා දාන්නත් පුළුවන්.. එහෙම විසි කරපු වෙලාවට උඹට සෑහෙන වේදනාවක් දැනෙනවා.. ආදරයෙන් පැරදුනාම දැනෙන වේදනාව.. නමුත් ඒ වේදනාව අස්සෙන් උඹට ලොකු කේන්තියක් හිතට එන්න පුලුවන්.. අන්න ඒ කේන්තිය නිසා උඹ ඒකිගෙන් පළිගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා.. උඹ ඒකිගෙන් පලිගත්තොත් දැන් යාලුවෙලා ඉන්න කොල්ලා උඹට නෙලන්න ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට රෝහල්ගත වෙන්න වෙයි හුඟක් දුරට.. උඹගෙ යාලුවො උඹට කියන්න පුළුවන් ලැජ්ජ නැද්ද බං එක එකාගනේ ගුටි කන්න කියලා.. උඹට ඌ ගැන තරහ තව තවත් වැඩි වෙන්න පුළුවන් උන් කියන දේවල් අහලා.. උඹ තුවාල හොඳ උනාම උගෙන් පලිගන්න උත්සාහ කරනවා.. ඒ වෙලාවෙදි උඹගෙ අතින් ඌ මැරුනොත් උඹ හිරේ යනවා.. උඹගෙ ආදරවන්තිය පවා උඹට විරුද්ධව සාක්ෂි දෙනවා.. උඹ එතනදි ගොඩක් දුරට ජීවිතය නැතිකරගනියි.. අන්න ඒකයි මං කියන්නෙ.. උඹ උස මැන්නත් මැරෙනවා.. නොමැන්නත් මැරෙනවා.. ලව් කරත් මැරෙනවා.. නොකරත් මැරෙනවා..
pattai bn me sin akමම කලිනුත් මේ ප්රශ්නයට පිළිතුරක් දුන්නා.. උඹ උඹට වඩා උස කෙල්ලකේව බඳින එක අපිට ප්රශ්නයක් නැහැ.. මොකද කසාඳ බඳින්නෙ උඹ නිසා.. අපි බඳිනවා නම් තමයි අපිට ප්රශ්නයක් වෙන්නෙ.. නමුත් අඟලක් නිසා ආදරයක් නැති කරගත්තු කෙනෙක් ගැන මං මේ ජීවිත කාලයටම අහලා නෑ.. අහපු උන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ.. මම නම් අහල නැහැ.. කෙල්ල තමන්ට වඩා උස නම් තමන්ට පුළුවන් අඩි උස සපත්තු පළඳින්න.. කෙල්ල අඩි උස පාවහන් දානවා නම් උඹට එයාට කියන්න පුළුවන් අඩි උස සපත්තු දාන්න එපා එතකොට උසට පේනවා කියලා.. සමහර විට එතනදි කෙල්ල උඹ කියන දේ අහන්නත් පුලුවන්, අහන්නෙ නැතිව ඉන්නත් පුළුවන්.. ඒක ඒ කෙල්ලගෙ කැමැත්ත.. උඹට බල කරන්න බැහැ එයා අකමැති දේවල් කරන්න කියන්න.. ඒක මානව හිමිකම් කඩකිරීමක්.. උඹව උසාවියට පවා ඉදිරිපත් කරන්න පුළුවන් අඩි උස සෙරෙප්පු දාන්න එපා කියලා තර්ජනය කරනවා කියලා.. එහෙම උනොත් උඹ හිරේ උනත් යන්න පුළුවන්.. අන්තිමට ඒකෙන් ප්රශ්න ඇතිවෙන්නෙ උඹටමයි.. අපිට ප්රශ්නයක් නැහැ.. කෙල්ලටත් ප්රශ්නයක් නැහැ.. හිරගෙදර ජීවිතේ කියන්නෙ දුකක්.. උඹ සමහර විට හිර ගෙදරදි සමූහ දූෂණ වලට පවා ලක්වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට කෙල්ල ගැන තරහක් එනවා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක සමහර විට කෙල්ලගෙන් පලිගන්න උනත් පුළුවන්.. මොකද එකපාරක් හිරේ ගියපු එකාට තව පාරක් හිරේ යන එක කජ්ජක් නෙමෙයි කියලා පැරැන්නෝ කියනවා මට ඇහිලා තියෙනවා.. උඹටත් එහෙම වෙන්න පුළුවන්.. බය නැතිවෙන නිසා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹ ඒ කෙල්ලව ඝාතණය කරලා මිනීමැරුම් කේස් එකකට ආයෙම උඹට හිරේ යන්න සිද්ධ වෙනවා.. සමහර විට අන්න එතැනදි උඹ ගැන ලෝකයේ මිනිසුන් කතා කරන්න ඉඩ තියෙනවා.. මොකද අඩි උස සපත්තුවක් නිසා ජීවිතයක් නැති කරපු මිනිහෙක් ගැන.. නමුත් උඹට මේ ජීවිත කාලයටම හොඳක් අහන්න ලැබෙනනෙ නැහැ.. උඹ මිනීමරුවෙක් ගානට දාලා තමයි හැම කෙනාම උඹ දිහා බලන්නෙ.. උඹ කොච්චර අහිංසක උනත් වැඩක් නැහැ.. අපි දන්නවා උඹ මිනීමරුවෙක් කියලා.. සමහර විට උඹට කවදා හෝ ඇප හම්බෙන්නත් පුළුවන්.. නැත්තං ජීවිත කාලයම හිරේ තපින්න වෙන්නත් පුළුවන්.. උඹ ඇප හම්බවුනොත් එළියට එයි.. ඒත් උඹට ජීවත් වෙන්න බැරි වෙනවා.. මොකද මේ ලෝකයේ කිසිම කෙනෙක් උඹට අනුකම්පා කරන්නෙ නැහැ.. උඹ මිනීමරුවෙක් නිසා.. උඹ එතැනදි ජීවිතය නැති කරගන්නවා.. අන්න ඒ වෙලාවෙදි කවුරුවත් උඹගෙ මල ගෙදරවත් එන එකක් නැහැ.. මොකද කවුරුවත් කැමති නැහැ මිනීමරුවෙක්ගෙ ගෙදර යන්න.. කවුරුවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. උඹ ඔහේ කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.. උඹට මතු ආත්මයක්වත් නැහැ.. අන්න ඒකයි මං කියන්නෙ.. කොහෙන් කොහොම ගියත් අන්තිමට කතාවෙ හැටියට උඹ මැරෙනවා.. ලව් කරලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා..
kalin dapu thread eka ekek kala. mekewath hariyata utharayak denna mata. mekai kathawa. mage kalin hitapu kella maw dala wena kollek ekk set una. dan math ekiwa atha ariya hithin. man aluth kellek gana hithan innawa. ekith mata kemathi. eth prashne thiyenne eki mata wada agalak usai. mata thiyana prashne thamai thamanta wda usa kellek badina eka awulda?. help me

kathawak thiyenne usa wunahama papuwata thurul wela inna puluwan kiyala aulak naha neh
මම කලිනුත් මේ ප්රශ්නයට පිළිතුරක් දුන්නා.. උඹ උඹට වඩා උස කෙල්ලකේව බඳින එක අපිට ප්රශ්නයක් නැහැ.. මොකද කසාඳ බඳින්නෙ උඹ නිසා.. අපි බඳිනවා නම් තමයි අපිට ප්රශ්නයක් වෙන්නෙ.. නමුත් අඟලක් නිසා ආදරයක් නැති කරගත්තු කෙනෙක් ගැන මං මේ ජීවිත කාලයටම අහලා නෑ.. අහපු උන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ.. මම නම් අහල නැහැ.. කෙල්ල තමන්ට වඩා උස නම් තමන්ට පුළුවන් අඩි උස සපත්තු පළඳින්න.. කෙල්ල අඩි උස පාවහන් දානවා නම් උඹට එයාට කියන්න පුළුවන් අඩි උස සපත්තු දාන්න එපා එතකොට උසට පේනවා කියලා.. සමහර විට එතනදි කෙල්ල උඹ කියන දේ අහන්නත් පුලුවන්, අහන්නෙ නැතිව ඉන්නත් පුළුවන්.. ඒක ඒ කෙල්ලගෙ කැමැත්ත.. උඹට බල කරන්න බැහැ එයා අකමැති දේවල් කරන්න කියන්න.. ඒක මානව හිමිකම් කඩකිරීමක්.. උඹව උසාවියට පවා ඉදිරිපත් කරන්න පුළුවන් අඩි උස සෙරෙප්පු දාන්න එපා කියලා තර්ජනය කරනවා කියලා.. එහෙම උනොත් උඹ හිරේ උනත් යන්න පුළුවන්.. අන්තිමට ඒකෙන් ප්රශ්න ඇතිවෙන්නෙ උඹටමයි.. අපිට ප්රශ්නයක් නැහැ.. කෙල්ලටත් ප්රශ්නයක් නැහැ.. හිරගෙදර ජීවිතේ කියන්නෙ දුකක්.. උඹ සමහර විට හිර ගෙදරදි සමූහ දූෂණ වලට පවා ලක්වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට කෙල්ල ගැන තරහක් එනවා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක සමහර විට කෙල්ලගෙන් පලිගන්න උනත් පුළුවන්.. මොකද එකපාරක් හිරේ ගියපු එකාට තව පාරක් හිරේ යන එක කජ්ජක් නෙමෙයි කියලා පැරැන්නෝ කියනවා මට ඇහිලා තියෙනවා.. උඹටත් එහෙම වෙන්න පුළුවන්.. බය නැතිවෙන නිසා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹ ඒ කෙල්ලව ඝාතණය කරලා මිනීමැරුම් කේස් එකකට ආයෙම උඹට හිරේ යන්න සිද්ධ වෙනවා.. සමහර විට අන්න එතැනදි උඹ ගැන ලෝකයේ මිනිසුන් කතා කරන්න ඉඩ තියෙනවා.. මොකද අඩි උස සපත්තුවක් නිසා ජීවිතයක් නැති කරපු මිනිහෙක් ගැන.. නමුත් උඹට මේ ජීවිත කාලයටම හොඳක් අහන්න ලැබෙනනෙ නැහැ.. උඹ මිනීමරුවෙක් ගානට දාලා තමයි හැම කෙනාම උඹ දිහා බලන්නෙ.. උඹ කොච්චර අහිංසක උනත් වැඩක් නැහැ.. අපි දන්නවා උඹ මිනීමරුවෙක් කියලා.. සමහර විට උඹට කවදා හෝ ඇප හම්බෙන්නත් පුළුවන්.. නැත්තං ජීවිත කාලයම හිරේ තපින්න වෙන්නත් පුළුවන්.. උඹ ඇප හම්බවුනොත් එළියට එයි.. ඒත් උඹට ජීවත් වෙන්න බැරි වෙනවා.. මොකද මේ ලෝකයේ කිසිම කෙනෙක් උඹට අනුකම්පා කරන්නෙ නැහැ.. උඹ මිනීමරුවෙක් නිසා.. උඹ එතැනදි ජීවිතය නැති කරගන්නවා.. අන්න ඒ වෙලාවෙදි කවුරුවත් උඹගෙ මල ගෙදරවත් එන එකක් නැහැ.. මොකද කවුරුවත් කැමති නැහැ මිනීමරුවෙක්ගෙ ගෙදර යන්න.. කවුරුවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. උඹ ඔහේ කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.. උඹට මතු ආත්මයක්වත් නැහැ.. අන්න ඒකයි මං කියන්නෙ.. කොහෙන් කොහොම ගියත් අන්තිමට කතාවෙ හැටියට උඹ මැරෙනවා.. ලව් කරලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා..
රත්තරං;17799177 said:ලොකු ප්රශ්නයක්. උබට වඩා කෙල්ල අගලක් උස නිසා ඒකි ඒකිගේ අත කෙලවරට උස එන්න අල්මාරියක් හදාන ඒකත් අරන් බැන්දහම උබලගේ ගෙදර එයි. ඊට පස්සේ ඒකි ටිපි ටිප් පැකට් සේරමයි කිරීං සෝඩා බෝතල් ටිකයි ජම්බෝ පීනට් පැකට් ටිකයි සීනි බෝතලෙයි අලමාරිය උඩින් තියයි. උබ අගලක් කොට නිසා උබට ඒවා ගන්න බෑ. ඒකිට පුලුවන්. උබට හැමදාම බිම ඉදන් ඒවා දිහා බල බලා අඩ අඩා ඉන්න වෙන්නේ.
ඊට පස්සේ උබ කීං සෝඩා බෝතල් ගන්න කෝට්ටක් කඩන් ඇවිත් ඒවට අනියි. එතකොට වීදුරු බෝතල් උබේ ඔලුවට වැටෙයි. ඒවා බිදිලා ඔලුව ඇපෙයි. ඊට පස්සේ ලේ ගිහින් ගිහින් උබ මැරෙයි. මලොත් ප්රශ්නේ ඉවරයි උබ ඉස්පිරිතාලේ ගියොත් උබ ඇදේ ඉද්දි ඒකි උබව බලන්න එන එවුන් ගේන කෑම සේරම ඉස්පිරිතාලේ ජනේලේ උබට වඩා අගලක් උඩින් එල්ලයි. උබට එතකොට ඇපල් කන්න බෑ. මිදි කන්නත් බෑ. ඒවා ගන්න උඩ පැනලා උබේ සේලයින් කටුව කැඩෙයි, කැඩිලා ලේ ගිහින් උබ මැරෙයි
PS-ඔය බඩියා එක්ක වැඩි බජනෙට යන්න එපා. ඕකා නරක ශතා. ලංකාවේ අනාගතයක් තියෙන එකම ආගම නිසා අපේ ආගමට ඕකා ගත්තේ පව් කියල. දැන් ඌ දුවා කරන්න එන්නෙත් නෑ. අපිත් පන්නලා දාන්න ඉන්නේ ඕකව
මං හිතුවෙ උඹලා දෙන්නා ටේප් එකකින් උස මැනලා කිව්වා කියලා.. එහෙම විශ්වාස කරන්න බෑ.. උඹලා දෙන්නට දෙන්නා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් ඔන්න විශ්වාස කරන්න පුළුවන්.. නැත්තං මේක විශ්වාස කරන්න අමාරුයි.. සමහර විට කෙල්ල උඹට බොරු කිව්වා වෙන්නත් පුලුවන්.. ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්.. සමහර විට කෙල්ලගෙ උස මැනපු ටේප් එකේ වැරදීම් තියෙන්නත් පුළුවන්.. ඒක නිසා විශ්වාස කරන්න අපහසුයි.. කොහොම නමුත් උඹලා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් මේකෙ ඇත්ත බොරු දැනගන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තීරණය කරන්න පුළුවන් අඟලක් නිසා ලව් එක අතාරිනවද, ලව් කරනවද කියලා.. නමුත් ටේප් එකක් අරන් උස මැනීමේදී උස වෙනස් වෙන්නත් අවස්ථාව තියෙනවා.. සමහර විට කලින් උස නිවැරදි වෙන්නත් පුළුවන්.. නමුත් මේ උස මැනීම කෙල්ලගෙ හිතේ කලකිරීමක් ඇති කරවන්න පුළුවන්.. මොකද සැබෑ ලෝකයේදී හෝ චිත්රපටයකදී ඇය දැකලා නැතුව ඇති උස මැනලා ලව් කරන පෙම්වතුන්.. ඒ මොහොතෙදී ඒකිට හිතෙන්න පුළුවන් උඹ හෙන ගොබ්බයෙක් කියලා.. අන්න ඒ ඔස්සේ ඒකි සෑහෙන දුර හිතන්න ගන්නවා.. නමුත් ඒකි උඹට ආදරය කරන්න ඉඩ තියෙනවා.. කවදා හෝ උඹ හැදෙයි කියලා හෝ උඹගෙන් යම් කිසි ලාබ ප්රයෝජනයක් ගැනීම සඳහා.. නමුත් උඹගෙ මෙවැනි මෝඩ ක්රියාකලාප නිසා දවසින් දවස ඒකි කලකිරෙන්න ඉඩ තියෙනවා.. අන්න ඒ වෙනකොට කෙල්ලට උඹව එපා වෙන අවස්ථාව වැඩියි.. ඒ වෙලාවෙදි කෙල්ල සමහර විට තවත් පෙමක් පටන්ගන්න ඉඩ තියෙනවා.. කාලයක් යද්දි උඹට ඒක ආරංචි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. කොහොම නමුත් අවසානයෙදි උඹ කුණු කෑල්ලක් සේ විසි කරලා දාන්නත් පුළුවන්.. එහෙම විසි කරපු වෙලාවට උඹට සෑහෙන වේදනාවක් දැනෙනවා.. ආදරයෙන් පැරදුනාම දැනෙන වේදනාව.. නමුත් ඒ වේදනාව අස්සෙන් උඹට ලොකු කේන්තියක් හිතට එන්න පුලුවන්.. අන්න ඒ කේන්තිය නිසා උඹ ඒකිගෙන් පළිගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා.. උඹ ඒකිගෙන් පලිගත්තොත් දැන් යාලුවෙලා ඉන්න කොල්ලා උඹට නෙලන්න ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට රෝහල්ගත වෙන්න වෙයි හුඟක් දුරට.. උඹගෙ යාලුවො උඹට කියන්න පුළුවන් ලැජ්ජ නැද්ද බං එක එකාගනේ ගුටි කන්න කියලා.. උඹට ඌ ගැන තරහ තව තවත් වැඩි වෙන්න පුළුවන් උන් කියන දේවල් අහලා.. උඹ තුවාල හොඳ උනාම උගෙන් පලිගන්න උත්සාහ කරනවා.. ඒ වෙලාවෙදි උඹගෙ අතින් ඌ මැරුනොත් උඹ හිරේ යනවා.. උඹගෙ ආදරවන්තිය පවා උඹට විරුද්ධව සාක්ෂි දෙනවා.. උඹ එතනදි ගොඩක් දුරට ජීවිතය නැතිකරගනියි.. අන්න ඒකයි මං කියන්නෙ.. උඹ උස මැන්නත් මැරෙනවා.. නොමැන්නත් මැරෙනවා.. ලව් කරත් මැරෙනවා.. නොකරත් මැරෙනවා..
මල හුයියයිමම කලිනුත් මේ ප්රශ්නයට පිළිතුරක් දුන්නා.. උඹ උඹට වඩා උස කෙල්ලකේව බඳින එක අපිට ප්රශ්නයක් නැහැ.. මොකද කසාඳ බඳින්නෙ උඹ නිසා.. අපි බඳිනවා නම් තමයි අපිට ප්රශ්නයක් වෙන්නෙ.. නමුත් අඟලක් නිසා ආදරයක් නැති කරගත්තු කෙනෙක් ගැන මං මේ ජීවිත කාලයටම අහලා නෑ.. අහපු උන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ.. මම නම් අහල නැහැ.. කෙල්ල තමන්ට වඩා උස නම් තමන්ට පුළුවන් අඩි උස සපත්තු පළඳින්න.. කෙල්ල අඩි උස පාවහන් දානවා නම් උඹට එයාට කියන්න පුළුවන් අඩි උස සපත්තු දාන්න එපා එතකොට උසට පේනවා කියලා.. සමහර විට එතනදි කෙල්ල උඹ කියන දේ අහන්නත් පුලුවන්, අහන්නෙ නැතිව ඉන්නත් පුළුවන්.. ඒක ඒ කෙල්ලගෙ කැමැත්ත.. උඹට බල කරන්න බැහැ එයා අකමැති දේවල් කරන්න කියන්න.. ඒක මානව හිමිකම් කඩකිරීමක්.. උඹව උසාවියට පවා ඉදිරිපත් කරන්න පුළුවන් අඩි උස සෙරෙප්පු දාන්න එපා කියලා තර්ජනය කරනවා කියලා.. එහෙම උනොත් උඹ හිරේ උනත් යන්න පුළුවන්.. අන්තිමට ඒකෙන් ප්රශ්න ඇතිවෙන්නෙ උඹටමයි.. අපිට ප්රශ්නයක් නැහැ.. කෙල්ලටත් ප්රශ්නයක් නැහැ.. හිරගෙදර ජීවිතේ කියන්නෙ දුකක්.. උඹ සමහර විට හිර ගෙදරදි සමූහ දූෂණ වලට පවා ලක්වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට කෙල්ල ගැන තරහක් එනවා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක සමහර විට කෙල්ලගෙන් පලිගන්න උනත් පුළුවන්.. මොකද එකපාරක් හිරේ ගියපු එකාට තව පාරක් හිරේ යන එක කජ්ජක් නෙමෙයි කියලා පැරැන්නෝ කියනවා මට ඇහිලා තියෙනවා.. උඹටත් එහෙම වෙන්න පුළුවන්.. බය නැතිවෙන නිසා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹ ඒ කෙල්ලව ඝාතණය කරලා මිනීමැරුම් කේස් එකකට ආයෙම උඹට හිරේ යන්න සිද්ධ වෙනවා.. සමහර විට අන්න එතැනදි උඹ ගැන ලෝකයේ මිනිසුන් කතා කරන්න ඉඩ තියෙනවා.. මොකද අඩි උස සපත්තුවක් නිසා ජීවිතයක් නැති කරපු මිනිහෙක් ගැන.. නමුත් උඹට මේ ජීවිත කාලයටම හොඳක් අහන්න ලැබෙනනෙ නැහැ.. උඹ මිනීමරුවෙක් ගානට දාලා තමයි හැම කෙනාම උඹ දිහා බලන්නෙ.. උඹ කොච්චර අහිංසක උනත් වැඩක් නැහැ.. අපි දන්නවා උඹ මිනීමරුවෙක් කියලා.. සමහර විට උඹට කවදා හෝ ඇප හම්බෙන්නත් පුළුවන්.. නැත්තං ජීවිත කාලයම හිරේ තපින්න වෙන්නත් පුළුවන්.. උඹ ඇප හම්බවුනොත් එළියට එයි.. ඒත් උඹට ජීවත් වෙන්න බැරි වෙනවා.. මොකද මේ ලෝකයේ කිසිම කෙනෙක් උඹට අනුකම්පා කරන්නෙ නැහැ.. උඹ මිනීමරුවෙක් නිසා.. උඹ එතැනදි ජීවිතය නැති කරගන්නවා.. අන්න ඒ වෙලාවෙදි කවුරුවත් උඹගෙ මල ගෙදරවත් එන එකක් නැහැ.. මොකද කවුරුවත් කැමති නැහැ මිනීමරුවෙක්ගෙ ගෙදර යන්න.. කවුරුවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. උඹ ඔහේ කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.. උඹට මතු ආත්මයක්වත් නැහැ.. අන්න ඒකයි මං කියන්නෙ.. කොහෙන් කොහොම ගියත් අන්තිමට කතාවෙ හැටියට උඹ මැරෙනවා.. ලව් කරලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා..