Plz help me machanla maths help ekak ona

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    ao8azb.jpg
    Mekata answer eka kiyanna puluwanda?
     
    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8

    X^2 + 1/X^2 =18
    X^2 + 1/X^2 +2 -2 =18
    (X - 1/X)^2 +2 =18
    (X - 1/X)^2 =16
    X - 1/X = +4 or -4
    X - 1/X = +4

    answer = E. 4
     
    • Like
    Reactions: ShreddeR

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනුන්ගෙන් අහලා ප්‍රශ්න වලට උත්තර දීලා වැඩක් නැහැ.. තමන්ගෙ හැකියාවෙනුයි උත්තර ලියන්න ඕන.. උඹලා අනුන්ගෙන් බලන් උත්තර ලියලා සමාජයේ ඉහළ තැන් වල රැකියා වලට යනවා.. ඒත් උඹලට ඒ රැකියාව කරන්න තරම් දැනුමක් නැහැ.. උඹලා උත්තර ලිව්වෙ අනුන්ගෙන් බලං.. උඹ ඉහළට ගියේ අනුන්ගෙ නුවන පාවිච්චි කරලා.. උඹගෙ නුවන පාවිච්චි කරල නෙමෙයි.. උඹගෙ නුවන පාවිච්චි කලා නම් උඹට ඒ තැනට එන්න බැහැ.. ඒක නිසා උඹ ඒ රැකියාව හරියට කරන්නෙ නැහැ.. මොකද උඹට දැනුම නැති නිසා.. උඹ ඒ රැකියාව කරන ස්ථානය වල පල්ලට ඇදලා දානවා.. උඹට දැනුම නැති නිසා.. දවසින් දවස පහළට වැටෙනවා.. මිනිස්සු හිතනවා උඹ ඉගෙනගත්තු, දැනුම තියෙන මනුස්සයෙක් කියලා.. මිනිස්සු උඹට ගෞරව කරනවා.. ඒත් උඹ ඒ ගෞරවය ලබන්න සුදුසු නැහැ.. උඹ වෙලාවකට උඹ ගැනම මහ උජාරුවෙන් හිතන්න ගන්නවා.. උඹ හෙන පොරක් කියලා.. ඒත් උඹ හෙන පොරක් නෙමෙයි කියලා උඹම දන්නවා.. උඹ උඹවම රවට්ටගන්නවා..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110

    :dull:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    තොටත් හදන්න දන්නේ නැ නේ ?
     
    Mama ube bana ahuwe na ban....mama Maha porak nam thread ekak dala answer eka ahanne nane ban. Kotuwata wadi una kiyala oluwata gannepa... Loku porak kiyala hithannepa oi... :P
     
    Last edited:
    • Like
    Reactions: Rockstar777

    මේ කතාවත් ඇත්ත මචං.

    උත්තරේ x - 1/x = 4
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    oka multiply karala hadaganin
    (x^4) - 18(x^2) +1 = 0

    X^2 = {+18 (+/-) root(18^2 - 4.1.1)} / 2
    X^2 = 0 or 18. ======> X = 0, +4.25 , -4.25
    Since x - 1/x >0, X cannot be either 0 or -4.25 :O

    Answear eka 4.25

    Oke hatiyata 4

    dashama ganak awa ban aida manda :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mama ube bana ahuwe na ban....mama Maha porak nam thread ekak dala answer eka ahanne nane ban. Kotuwata wadi una kiyala oluwata gannepa... Loku porak kiyala hithannepa oi... :P
    :lol::lol::lol:
    යථාර්ථයට මුහුණ දියන් මනුස්සයො.. උඹ ඕක ත්‍රේඩ් එකක් හැටියට දාපන්.. උඹද හරි මමද හරි කියලා කට්ටිය කියයි.. මනුස්සයෙක් දෙයක් කිව්වාම අහන්න පුරුදු වෙයන්.. පොර වෙන්න දගලන්නෙ නැතුව.. උඹ මට වඩා බුද්ධිමත් ඇති.. ඒත් ඔතනදි උම වැරදියි.. මං ඒකයි පෙන්නලා දුන්නෙ.. මං මේ කියන දේ හරිද වැරදිද කියලා ආයෙම කියවලා බලපං.. උඹගෙ බුද්ධියෙන් නැතුව අනුන්ගෙ බුද්ධිය යොදවලා ඕවට උත්තර ලිව්වම උඹගෙ හැකියාවෙන් නෙමේනේ අනුන්ගෙ හැකියාවෙන් උඹ ගොඩ යන්නෙ.. එතකොට උඹට දැනුමක් නෑ.. එතනදි වෙන්නෙ උඹ රැකියාව කරන තැනට පාඩුවක්.. ඌට පුළුවන් නම් උඹට බැරි නෑනේ.. අනුන්ගෙන් අහන්නෙ නැතුව උත්සාහ කරලා ලියපං..:yes:

    රෙප් කොටු වැඩි උනාහෝ නැතා මට මේකෙ තැනක් තියෙනවා.. ඒ ගැන මං අවුලක් ගන්නෑ.. :D