BBS වලින් යමක් උනා කියල උඩින් කියල තියනවා.......
සිංහල මිනිස්සුන්ට හරිහමන් නායකත්වයක් නෑ....මේක දකින කපටි නායකයෝ කරන්නේ සිංහල ජාතිවාදේ අවුස්සලා වාසි ගන්න එකයි අන්තිමට බලද්දී උන් උන්ට කරගත්ත මිසක් අපිට කරපු දෙයක් නැහැ තාවකාලික ආතල් එක විතරයි....ඒ ඉඩෙන්ම තමයි BBS අවෙත්
මහින්ද ගැන කිව්වේ පොරගේ කාලේ සිංහල බෞද්ධකම මාකට් කරපු නිසා එත් අන්තිමට බලද්දී මුස්ලිම් එවුන් කරගන්න ඕනේ දේවල් කරගෙන අපිට හුලං
දැන් ඔය මයිත්‍රී ගාවට ඇවිත් ඉන්න එක අලුත් දෙයක් නෙවෙයි කව්රු බලේට ආවත් මුස්ලිම් සෙට් එක ඒ පැත්ත කවදත් උනේ ඔය ටිකමයි......මහින්ද මයිත්‍රී භේදයක් නැතුවම
මේවට අපිට හරි හමන් මොලේ තියන නායකත්වයක් ඕනේ සද්ද නැතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ
ඕව කට කැඩෙනකන් කිව්වත් වැඩක් නැහැ බං
එපා වෙලා තියෙන්නෙ දැන්





චන්දෙට මහින්දට සහය දෙනාව කිව්වට පස්සේ තිබ්බ රැස්වීමෙන් සාමාජිකයෝම උත්තරේ දුන්න