ඥානසාර අත්අඩංගුවට?

Status
Not open for further replies.

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    BBS වලින් යමක් උනා කියල උඩින් කියල තියනවා.......

    සිංහල මිනිස්සුන්ට හරිහමන් නායකත්වයක් නෑ....මේක දකින කපටි නායකයෝ කරන්නේ සිංහල ජාතිවාදේ අවුස්සලා වාසි ගන්න එකයි අන්තිමට බලද්දී උන් උන්ට කරගත්ත මිසක් අපිට කරපු දෙයක් නැහැ තාවකාලික ආතල් එක විතරයි....ඒ ඉඩෙන්ම තමයි BBS අවෙත්

    මහින්ද ගැන කිව්වේ පොරගේ කාලේ සිංහල බෞද්ධකම මාකට් කරපු නිසා එත් අන්තිමට බලද්දී මුස්ලිම් එවුන් කරගන්න ඕනේ දේවල් කරගෙන අපිට හුලං

    දැන් ඔය මයිත්‍රී ගාවට ඇවිත් ඉන්න එක අලුත් දෙයක් නෙවෙයි කව්රු බලේට ආවත් මුස්ලිම් සෙට් එක ඒ පැත්ත කවදත් උනේ ඔය ටිකමයි......මහින්ද මයිත්‍රී භේදයක් නැතුවම

    මේවට අපිට හරි හමන් මොලේ තියන නායකත්වයක් ඕනේ සද්ද නැතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ

    ඕව කට කැඩෙනකන් කිව්වත් වැඩක් නැහැ බං
    එපා වෙලා තියෙන්නෙ දැන් :angry::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mekata poddak gihin balapan sadda nathiwa wada karana hati,apita ewa penne naththe ewa kawuruwath pennanne nathi nisa.eth un hama thanama karanna one dewal karanawa

    http://www.sltj.lk/

    10516646_707087469338429_1710912647760530028_n.jpg

    ඉතින් දැන් අපිත් සද්දේ දාන්න ඕනේ? වැඩ නෙවෙයි සද්දේ ඕනේ එහෙමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hora kama gana nemene mn katha kale bn.
    uba dn prasne maga arinna epa.

    bbs eken deyak unada nadda?

    eetath dn mahindage katha iwaraine.dn eka atha arapn.mn ahapu deta ans karapn machn,

    ඌ උඹට සපෝට් එකක් දෙන්නේ යකෝ :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    BBS වලින් යමක් උනා කියල උඩින් කියල තියනවා.......

    සිංහල මිනිස්සුන්ට හරිහමන් නායකත්වයක් නෑ....මේක දකින කපටි නායකයෝ කරන්නේ සිංහල ජාතිවාදේ අවුස්සලා වාසි ගන්න එකයි අන්තිමට බලද්දී උන් උන්ට කරගත්ත මිසක් අපිට කරපු දෙයක් නැහැ තාවකාලික ආතල් එක විතරයි....ඒ ඉඩෙන්ම තමයි BBS අවෙත්

    මහින්ද ගැන කිව්වේ පොරගේ කාලේ සිංහල බෞද්ධකම මාකට් කරපු නිසා එත් අන්තිමට බලද්දී මුස්ලිම් එවුන් කරගන්න ඕනේ දේවල් කරගෙන අපිට හුලං

    දැන් ඔය මයිත්‍රී ගාවට ඇවිත් ඉන්න එක අලුත් දෙයක් නෙවෙයි කව්රු බලේට ආවත් මුස්ලිම් සෙට් එක ඒ පැත්ත කවදත් උනේ ඔය ටිකමයි......මහින්ද මයිත්‍රී භේදයක් නැතුවම

    මේවට අපිට හරි හමන් මොලේ තියන නායකත්වයක් ඕනේ සද්ද නැතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ

    danne kiyala thiyenne itn....
    BBS eken yamak una thama :yes:

    kapati nayakayo kiyala na kawrth karanne oka thama.

    BBS eka kohoma awath deyak kara.

    dn eka issarahata geniyanna one paksha bedenne nathiwa.
    api therum gnna one ,kawadawath hari president knk enne na muslim unta yatin gema denna balan.

    eeta muslim chanda gnnwa kiynne ithuru tika gemak na ona chandekadi....

    BBS eken dewal karaddi jaathiwade awissenawa bn...

    eye pereda muslim ekekta mn banna.oo mata racist kiyn awa.
    okai thaththwe bn...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17799800 said:
    එහෙම කොහොමද මහින්දට කඩේ යන උන් රටට හොදක් කරන්නෙ. එකටනෙ මෛත්‍රී යහපාලනය ගෙනාවෙ. ඒ කාලෙ කරේ හොරකම් විතරමනෙ. කොටින්ම අර රාජිතය නිදාගෙන ඉන්නකොට උගෙ ඇදුමත් ගලවල විකුණල තිබ්බ. පස්සෙ පව් කියල ජනාධිපතිතුමා නැව් 8ක්ද කොහෙද දීල තිබ්බ ඇදුමට හිලව් වෙන්න.ඒකත් වෙන කාගෙන්ද උස්සපු එක්කලු. එකට තරහෙ තමා පොර ඇදුම් නැතුවම තම්බින්ට කඩේ යන්නෙ.

    මට රෙදිත් එපා නැව්ත් එපා කොනත් එපා කියල.මහින්දගෙ කාලෙ යන්තන් කොන නොකපා ඉදිල 9 පාන්දරම ගිහින් කපා ගත්තලු.

    හෙළයෙක් කියල නම තිබ්බට උඹල තමයි ඇතුලේ ඉඳන් ලොකුම හානිය කරන්නේ........සිංහලය ගැන කතා කරපු ගමන් දේශපාලනේ අල්ලාගෙන මේක පොර පිටියක් කරගන්නවා අන්තිමට සිංහලයෝ මරාගන්නවා අනික් උන් කරන්න ඕනේ දේ කරගන්නවා

    මහින්දව මාකට් කරගන්න වෙන විදිහක් හොයාගනින් බං ජාතිය විකුනන්නේ නැතුව
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    kiyala wadak na bn....
    e dawas wala me EK eke thread dagana BBS ekata sup dunna un na dn.
    un sahajeewaneta ghn....

    dn unta penne api racistla wage.....
    mahindath ekai m3 th ekai.thambinta one widiyata puka denna haduwoth arala thama nawathinne itn
    සිරාවට දුක හිතෙනවා බං මුන් දේශපාලනයෙන් පිට කිසිම දෙයක් හිතන්නෙ නැහැ හැම දේටම දේශපාලන හුත්තක් ගාවනවා. මුණත් එක්ක තරහට නහය කපාගන්නවා වගේ වැඩක් මුන් කරන්නෙ
    6.gif

    කව්ද එහෙම කිව්වේ උඹට? ඔන්ලයින් ෆොටෝ දාගෙන දගලන්නේ නැති නිසාද එහෙම හිතුවේ?:lol:

    BBS එකෙන් සමහර දේවල් උනා නමුත් මේ ප්‍රශ්නෙට ඕනේ රෙදි කරට අරන් කෑගහන ගැලරියට ආතල් දෙන සෙට් එකක් නෙවෙයි.......බලපල්ලා මුස්ලිම් එවුන්? උන් කැගහනවද? නෑ හැබැයි ලස්සනට යටින් ගේම ගහනවා නැති වෙන්නම අපිට....අපි සද්දෙත් දාල නරක නාමේත් ගාවගෙන අන්තිමට කරගත්ත දේකුත් නැහැ

    BBS එකේ ගොඩක් වැඩ වලින් උනේ සිංහලය ජාතිවාදී කියල හංවඩු ගැහුන එක විතරයි

    සිංහලයට ඕනේ බුද්ධිමත් මොලෙන් වැඩකරන නායකත්වයක්....සද්ද බද්ද නැතුව අවශ්‍ය දේ කෙරෙන සංවිධානයක්........එහෙම එකක් පේන තෙක් මානෙකවත් නැති එක තමයි ප්‍රශ්නේ

    BBS මහින්දගේ උවමනාවන් ඉටු කරා කිව්වට රිදුනට මට කරන්න දෙයක් නැහැ :P චන්දෙට මහින්දට සහය දෙනාව කිව්වට පස්සේ තිබ්බ රැස්වීමෙන් සාමාජිකයෝම උත්තරේ දුන්න
    සද්දේ දාලත් ඇහැරෙන්නෙ නැති මේ යක්කුන්ව සද්ද බද්ද නැතුව ඇහැරවන්න පුළුවන් කියලද හිතන්නෙ? මුලින් මිනිස්සුන්ව දැනුවත් කරන්න සද්දෙ දාන්නම වෙනවා ඒක තමයි BBS එකෙන් කලේ. හැම දේම දේශපාලනෙන් බලන්න එපා බන්. තම්බි සද්ද බද්ද නැතුව ගේම දෙන්නෙ පල්ලිය කියන ඕන දෙයක් කරන්න තරම් උන්ගෙ මොළ හදලා තියෙන හන්ද ආගමෙන්.අපේ එහෙම නැහැ.උඹ කියන්නෙ හලාල් බඩු ගන්න නතර කරන එක හොරෙන් කරන්න පුලුවන්ද? තම්බි මේ වගේ ජාතිවාදී උන් ටිකක් උන් මෙහෙමයි ගේම ගහන්නෙ කියලා රටේ මිනිස්සුන්ව හොරෙන් දැනුවත් කරන්න පුළුවන් කියලද? මුලින් මිනිස්සුන්ව අවදි කරන්න මේ වගේ සංවිධාන ඕන වෙනවා ඒත් අපේ බුරු හරක් පාට කන්නාඩි වලින් බලලා පටස් ගාලා සහජීවනේට බැස්සා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    ඉතින් දැන් අපිත් සද්දේ දාන්න ඕනේ? වැඩ නෙවෙයි සද්දේ ඕනේ එහෙමද?
    මම දන්න විදියට මේ ෆොරම් එකේ ඉන්නෙ 90% සිංහල බෞද්ධ අය. එහෙම අය ඉන්න තැනක තමන්ට වෙන අසාධාරණයන් ගැන කතා කරාම ජාතිවාදය අවුස්සනව කියල කිය කියා රෙප් කපන් උන් ඉන්නව නන්.උබම කියපන්කො අපි කොහෙට ගිහින්ද සංවිධානය වෙන්න ඕනි කියල.
    මුස්ලිම් එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක දාල තියෙනවද අයි.එස්.අයි.එස් එකට බැනල.අඩුම තරමෙ රිප්ලයි එකක්වත්.
    උන් එහෙම කරද්දි උබල කරන්නෙ උබලගෙ හනමිටි මතයක් ඔළුවෙ තියාගෙන කතාකරන එකාට ජාතිවාදිය කියල බනින ගමන් අහනව කෑනොගහ සද්ද නැතුව වැඩේ කරමු කියල. පීම් දාලද කට්ටියට කතා කරන්න කියන්නෙ උබ.
    උබලට වැඩක් නෑ මේකෙ සිංහලය ඉදියත් ජපන ඉදියත් උබලට ඕනි කාල බීල සැපට ඉන්න ගමන් වැඩක් කරන එකාව විවේචනය කරන්න. එදත් අදත් හෙටත් උබලගෙ තියරිය ඒකයි.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    mekata poddak gihin balapan sadda nathiwa wada karana hati,apita ewa penne naththe ewa kawuruwath pennanne nathi nisa.eth un hama thanama karanna one dewal karanawa

    http://www.sltj.lk/

    10516646_707087469338429_1710912647760530028_n.jpg

    සිංහල එකමුතුවක් ඕන වෙලාවක හොර මුලකට කඩේ ගිහිල්ල කරපු අපරාදෙ වහගෙන ආපහු සුදු රෙදි ඇදගන්න හදන අය ගැන අපිට විශ්වාසයක් නැහැ
    නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වෙන්න ඕනෙ, මෙතන ජාතිවාදය පතුරනවනම් පෙන්නන්න, අපි විරුද්ධ වෙමු. හැබැයි එක අදාලයි අපේ අයටත්. මිනිස්සු මරන්න පෙලබ වීම් කරපු අයටත් දඩුවම් දෙන්න වෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    hora kama gana nemene mn katha kale bn.
    uba dn prasne maga arinna epa.

    bbs eken deyak unada nadda?

    eetath dn mahindage katha iwaraine.dn eka atha arapn.mn ahapu deta ans karapn machn,
    රාජිතව එක්ස්පෝස් කරන්න තමා බොදුබල සේනාව අන්තිමටම මහින්දගෙ කාලෙ ට්‍රයි කරේ.එතනින් තමා ඔක්කොම පටන් ගත්තෙ.
    ඒක අතඇරල කතා කරන්න බෑ බන්. මේ ඔය ප්‍රශ්නෙ මගෙන් අහපු එකක් නෙවෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    danne kiyala thiyenne itn....
    BBS eken yamak una thama :yes:

    kapati nayakayo kiyala na kawrth karanne oka thama.

    BBS eka kohoma awath deyak kara.

    dn eka issarahata geniyanna one paksha bedenne nathiwa.
    api therum gnna one ,kawadawath hari president knk enne na muslim unta yatin gema denna balan.

    eeta muslim chanda gnnwa kiynne ithuru tika gemak na ona chandekadi....

    BBS eken dewal karaddi jaathiwade awissenawa bn...

    eye pereda muslim ekekta mn banna.oo mata racist kiyn awa.
    okai thaththwe bn...

    ජනාධිපති කරන්න ඕනේ කියල නෙවෙයි බං කියන්නේ ඔය සිංහල නායකයෝ කියාගන්න සෙට් එකක් ඉන්නේ අන්න උන් බුද්ධිමත් වෙන්න ඕනේ කියල කියන්නේ

    මේ ප්‍රශ්නේ BBS එකේ ක්‍රමේට විසඳන්න බෑ......මොලෙන් ගහන්න ඕනේ ගේමක් මිසක් අතින් පයින් ගහන්න පුළුවන් ගේමක් නෙවෙයි මේක

    අනික චන්දෙකදී මුස්ලිම් චන්ද වලට වඩා සිංහල චන්ද වැදගත් 80% සිංහලනේ? සිංහල චන්ද හරි විදිහකට ගත්තනම් ආය ඉතුරුවකුත් නැහැ කෙලින්ම ගොඩ.......අපිමනේ බං දෙකට බෙදිලා අපේ ශක්තිය දිය කරගත්තේ

    නෑ ජාතිවාදය අවුස්සන්නම ඕනේ නැහැ අපේ ජාතිය ගොඩනගාගන්න ඒක මෙච්චර වෙලා කිව්වේ මලෙන් ගහන්න ඕනේ ගේමක් කියල......දැන් බලපන් මුස්ලිම් එවුන් සහජීවනේ කියා කියනේ අපිට අරින්නේ....අපිත් මෝඩ නොවී උපක්‍රමශීලී වෙන්න ඕනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මං හිතන්නේ තම්බි ඔහොම ඉල්ලීමක් කලත් ඇරෙස්ට් කරන එකක් නෑ එහෙම උනොත් සිංහලු නැගිටීමක් වෙනවා ඊට එරෙහිව. සමහර විට නානසාර හාමුදුරුවන්ගේ වෙන කේස් එකකට නඩු දායි.

    හිනාවට කරුණ තමයි එදා අලුත්ගම කේස් එකේදී සහජිවනේ කරතියන් හිටිය මහින්දගේ බත් බැලයෝ ටික තමයි අද අලුත්ගම කේස් එක ගැන කතා කරන්න පටන් අරන් තියෙන්නේ. එදා ඔය එකෙක්වත් අපේ සහයට හිටියේ නෑ එලකිරියේත්, සැබෑ ලෝකයේත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හෙළයෙක්;17799920 said:
    රාජිතව එක්ස්පෝස් කරන්න තමා බොදුබල සේනාව අන්තිමටම මහින්දගෙ කාලෙ ට්‍රයි කරේ.එතනින් තමා ඔක්කොම පටන් ගත්තෙ.
    ඒක අතඇරල කතා කරන්න බෑ බන්. මේ ඔය ප්‍රශ්නෙ මගෙන් අහපු එකක් නෙවෙයි.

    රාජිතව එක්ස්පොස් කරන්න දැනුත් පුළුවන් නේ
    අන්තිමට රාජිතව එක්ස්පොස් කරන එක මහින්දට කඩේ යන එකක්ම උනා නේ
    මම නම් පෞද්ගලිකව රාජිතයට කැමති නෑ උ ඕනාවට වඩා තම්බින්ට බරයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    හෙළයෙක්;17799904 said:
    මම දන්න විදියට මේ ෆොරම් එකේ ඉන්නෙ 90% සිංහල බෞද්ධ අය. එහෙම අය ඉන්න තැනක තමන්ට වෙන අසාධාරණයන් ගැන කතා කරාම ජාතිවාදය අවුස්සනව කියල කිය කියා රෙප් කපන් උන් ඉන්නව නන්.උබම කියපන්කො අපි කොහෙට ගිහින්ද සංවිධානය වෙන්න ඕනි කියල.
    මුස්ලිම් එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක දාල තියෙනවද අයි.එස්.අයි.එස් එකට බැනල.අඩුම තරමෙ රිප්ලයි එකක්වත්.
    උන් එහෙම කරද්දි උබල කරන්නෙ උබලගෙ හනමිටි මතයක් ඔළුවෙ තියාගෙන කතාකරන එකාට ජාතිවාදිය කියල බනින ගමන් අහනව කෑනොගහ සද්ද නැතුව වැඩේ කරමු කියල. පීම් දාලද කට්ටියට කතා කරන්න කියන්නෙ උබ.
    උබලට වැඩක් නෑ මේකෙ සිංහලය ඉදියත් ජපන ඉදියත් උබලට ඕනි කාල බීල සැපට ඉන්න ගමන් වැඩක් කරන එකාව විවේචනය කරන්න. එදත් අදත් හෙටත් උබලගෙ තියරිය ඒකයි.

    Dan meke oka gana kiwwa kiyala hambayo wada wenawada?:rofl:
     
    උඹට ඕනේ මෙතනට දේශපාලනේ ගෙනල්ල මහින්දගේ ගුණ වර්ණනා කරන්නනේ? උඹල වගේ ජාතියෙන් දේශපාලන වාසි ගන්න එවුන් තමයි සිංහලයාගේ විනාසෙට මුල

    ෆෝරම් වලින් ජාතික ප්‍රශ්න විසඳන්න බෑ බං.......උඹල මෙතන ඇවිත් කියන්නේ සිංහලයට වෙච්ච ප්‍රශ්නයක් ගැන නෙවෙයිනේ? අනේ අපිට මහින්ද නෑ සිංහලය පැරදුන අනේ මහින්දව ඕනේ ඔවන් කියවන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං හිතන්නේ තම්බි ඔහොම ඉල්ලීමක් කලත් ඇරෙස්ට් කරන එකක් නෑ එහෙම උනොත් සිංහලු නැගිටීමක් වෙනවා ඊට එරෙහිව. සමහර විට නානසාර හාමුදුරුවන්ගේ වෙන කේස් එකකට නඩු දායි.

    හිනාවට කරුණ තමයි එදා අලුත්ගම කේස් එකේදී සහජිවනේ කරතියන් හිටිය මහින්දගේ බත් බැලයෝ ටික තමයි අද අලුත්ගම කේස් එක ගැන කතා කරන්න පටන් අරන් තියෙන්නේ. එදා ඔය එකෙක්වත් අපේ සහයට හිටියේ නෑ එලකිරියේත්, සැබෑ ලෝකයේත්.

    මහින්දගේ ගොට්ටෝ ටිකට ජාතිය මතක් උනේ චන්දෙ පැරදුනාට පස්සේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    dn uba me deta uththata deepan machn,

    BBS eka mahindage keemata dagalala hari Halal walatai palli walatai thibba hama reddatama kagahala karapu de hari nadda?

    eken wadak une nadda?

    mahinda dn nane bn,dn inne m3.mata mathakai e kale ubath aluthgama ewa waladi muslim unta banna.

    uba e dawas wala idan kunuharupen hari banala dala yana ekane. :D
    itn uba kiyapn bbs eken deyk unada nadda kiyala?

    BBS දෙයක් කලා ඒක ගැන විවාදයක් නෑ බං සිංහලයෝ නැගිට්ටලා ගත්තා. ඒකෙ වරදක් නෑ. ඒත් ඔතනදි සිංහලයොයි මුස්ලිම් මිනිස්සුයි හැප්පුනා කියලා උඹලා හිතුවට ඇත්තටම හැප්පුනේ සිංහලකමයි බෞද්ධකමයි. සිංහලයො බේරගන්න කරපු සටනෙදි බෞද්ධ ධර්මය විනාශ වුනා. බුද්ධ පුත්‍රයන්ට සමාජයේ තිබ්බ ප්‍රතිරූපය විනාශ වුනා.

    මිනිස්සු උද්ගෝෂණ කරන්න ලිප්ටන් වටරවුමට එන්නෙ Attention ගන්න. එහෙම නැතුව කැලයක් ඇතුලෙ උද්ගෝශණ කරලා වැඩක් නෑනෙ. ඒ වගේම ඥානසාර හාමුදුරුවෝ ඇතුලු සංඝරත්නය මේ වැඩේදි පෙරමුණ ගත්ත එක හොඳයි ඒකෙන් සිංහල බෞධයාගෙ attention එක ගන්න පුලුවන් වුනා. ඒත් සමාජයේ හැදිලා තිබ්බ බෞද්ධ භික්ෂුවකගෙ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් විනාස වෙන විදියට වැඩ කටයුතු සිද්ධ වුනා ඒ ක්‍රියාවලියෙන්ම. ඔය කරපු විදිය කරන්න තිබ්බ එකම විදිය වත් හොඳම විදිය වත් නෙවෙයි මගෙ මතේ. :D

    ඊලඟට වුනේ බොදු බල සේනාව දේශපාලනීකරණය වීම. කොන්දේසි විරහිතව මහින්දට කඩේ යෑම. කාලයක් මහින්දගෙ වැඩ විවේචනය කරපු ඥානසාර හාමුදුරුවො මහින්දගෙ රැවුල ගැන වර්ණනා කලා, සරම ගැන වර්ණනා කලා, රනිල්ගෙ වඳභාවය ගැන කතා කලා.

    ඥානසාර හාමුදුරුවොත් පොදු අපේක්ෂකයෙක් හෙවුවා. මෛත්‍රී ආව ගමං මෛත්‍රීට සහය දෙනවද කියලා සලකා බලන්න ඕනෙ කිවුවා. අන්තිමට හකීම්ලා හිටපු මහින්දගෙ ඔඩොක්කුවෙම ඥානසාර හාමුදුරුවොත් නතර වුනා. එතකොට ලංකාවෙ මුස්ලිම් මිනිහා හරිම හොඳයි කියලා ඥානසාර හාමුදුරුවොම කියන්න ගත්තා. එතනදි බොදුබල සේනාව කියන දේවලයි කරන දේවලයි පරස්පරය මිනිස්සු දැක්කා. ඒ කාලෙදි හයිඩ්පාක් එකේ තිබ්බ බොදු බල සේනා රැස්වීම උදාහරණයක්. 100ක් හිටියෙ නෑ මිනිස්සු. :dull:

    ඊටත් පස්සෙ හකීම්ලත් මෛත්‍රීගෙ ඔඩොක්කුවට පැන්නා. ඥානසාර හාමුදුරුවෝ ආයෙත් තැටිය මාරු කරලා හම්බයන්ට බනින්න ගත්තා. කටවචනෙට කියවිච්ච ගොඩක් දේවල් ඇස්පනාපිට ඇත්ත වුනා :D

    මේ කියපු දේවල් බොරුද කියපං මට. :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    උඹට ඕනේ මෙතනට දේශපාලනේ ගෙනල්ල මහින්දගේ ගුණ වර්ණනා කරන්නනේ? උඹල වගේ ජාතියෙන් දේශපාලන වාසි ගන්න එවුන් තමයි සිංහලයාගේ විනාසෙට මුල

    ෆෝරම් වලින් ජාතික ප්‍රශ්න විසඳන්න බෑ බං.......උඹල මෙතන ඇවිත් කියන්නේ සිංහලයට වෙච්ච ප්‍රශ්නයක් ගැන නෙවෙයිනේ? අනේ අපිට මහින්ද නෑ සිංහලය පැරදුන අනේ මහින්දව ඕනේ ඔවන් කියවන්නේ?
    කොහෙත්ම නෑ. මහින්ද බො.බ.සේ හැදුවා හරි නැතා ඒකෙන් වෙන්න ඕනි දේ උනාද නැද්ද කියල අහපු දේට උත්තර දීපන්.
    ඒ ගමන් මම අහපු දේට උත්තර දීපන් වටේ යන් නැතුව.කියල අහපු දේට උත්තර දීපන්.
     
    Status
    Not open for further replies.