vote කරලා help එකක් දෙනවද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    vote කරලා help එකක් දෙනවද?

    මචන් මේක මගේ යාලුවෙක්ගෙ වැඩක්....ලින්ක් එකට ගිහින් vote කරලා උදවුවක් දෙනවද? vote ගාන පෙන්නන තැන ක්ලික් කරලා යන්න තියෙන්නේ...

    පින් අයිතිවෙයි


    මෙයාගේ නම Sofie Houtmeyers

    https://premium.easypromosapp.com/voteme/29714/619415346

    bump එකකුත් දාගෙනම යන්න .......

    :love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකද්ද මන්දා කොරන්න කීපු එක කලා :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද්ද මන්දා කොරන්න කීපු එක කලා :dull:

    අනේ තැන්ක්ස් මචන්....මේ ක දිනුවොත් තමයි ..මෙයට මේ project එකට සෙට් වෙන්න පුළුවන් වෙන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුකියට ලොග් වෙන්න ඕනද වෝට් කරන්න.. ඔන්න මං වෝට් කියන එක ක්ලික් කලා.. ඒක කිල්ක් කලාම පොප්අප් ද මොකක්ද වින්ඩෝව් එකකින් බුකියට ලොග් වෙන මෙව්වා එක ආවා.. මං ඒක කැන්සල් කලා.. වැඩ නැති නිසා..