කඳුලු පිසදාලන රැයේ සෙනේ මල්..
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්..![]()
සුදු සේල අගින් වැසු නීල නුවන්.....
විහිදා මා දෙස බලනු ඉතින්....
ඇද උඩ දගලන නැකත ඇවිත්...![]()

Growl ගෙරවීම මේ මගින් අදහස් වේ. උදාහරණයක් ලෙස සත්ත්වයන් කොපයට පත්වූ විට අනතුරු හඟවමින් ගොරවයි. එසේ මෙමගින් හැඟවෙන්නේ තරහව හැඟවීමයි.උදහස රජයන සිංහාසන පරදා.......නිදහස උතුරන ලංකාවක් හදමු......විශ මුසු හීසර වන් ඔබගේ කුරිරු වදන්
නොතරම් නොවෙද ඔබේ දෙතොල් වලටනම්
මගෙ සිත කියවන්නට ඔබට නැත නුවන්..//![]()

පල පල.....rep power එකේ හැටියට නං අනිවා උඹ තමයි........

Frown රැවීම මෙමගින් පිළිබිඹු වේ. යම්කිසි පෝස්ට් එකක් ගැන අප්‍රසන්නතාවයට පත්වූ විටද මෙය භාවිත කළ හැකිය.
Dull උදාසීන බව මෙයින් හැඟවේ. එමෙන්ම යම් පලකිරීමක්/දෙයක් පිළිඹඳ සිත් නොගන්නේ නම් මෙය භාවිත කළ හැකිය.
Baffled යමකට මැදිව එයින් මිදීමට අවශ්‍ය නමුත් කළයුත්ත සිතාගත නොහැකිව සිටින අවස්ථාවක් සිහියට ගන්න. සිංහලයේ කට උත්තර නැති වෙනවා යැයි පවසන්නේද මෙවැන්නකි. ඒ හා සමාන අරුතක් මේ මගින් කුළුගැන්වේ. බොහෝවිට දෙපිරිසක් හා ඇතිවන උනුසුම් විවාද තත්ත්වවලදී යමෙකු විසින් අන් පාර්ශවයට කට උත්තර නැතිවෙන ආකාරයට තර්කයක් ඉදිරිපත් කළා යැයි සිතන්න. එවිට එම පෝස්ට් එකට ප්‍රතිචාර වශයෙන් වාදයට සම්බන්ධ නැති අයෙකුට වුවත් මෙය පල කළ හැකිය. එමගින් පහර වැදුනු පාර්ශවය කෙරේ උපහාසාත්මක බවක් ඇති කරයි.![]()
කවට කමක් හෝ යම් දෙයක් සිදුකර දිව දිගු කිරීම මෙමගින් අරුත් ගැන්වේ.