එලකිරි Night Club X

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl: Growl ගෙරවීම මේ මගින් අදහස් වේ. උදාහරණයක් ලෙස සත්ත්වයන් කොපයට පත්වූ විට අනතුරු හඟවමින් ගොරවයි. එසේ මෙමගින් හැඟවෙන්නේ තරහව හැඟවීමයි.
    පත්තරේ දාපං :eek:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    දෙන්නටම
    jdRfC2B.gif

    ඔතන 2කත වඩා ඉන්නව :dull:...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කැ* බඩෝ උඹ අවදියෙන් නම් මේ රැයේ මිහිම වෙලාවයි
    දොර ඇරන් එලියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි..

    සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යනවෙලාවයි
    නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි
    මේ පොලොව කෙතරම් සුන්දරද කැ* බඩා තනියම හිනාවෙයි...

    ඝණ කළුවර අපි පෙම් කලොත් ඉර සඳ තරුවලට අපි ණ‍යගැතියි
    ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරෙයිනම් මුලු ලොවම ඔබටත් ආදරෙයි..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කැ* බඩෝ උඹ අවදියෙන් නම් මේ රැයේ මිහිම වෙලාවයි
    දොර ඇරන් එලියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි..

    සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යනවෙලාවයි
    නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි
    මේ පොලොව කෙතරම් සුන්දරද කැ* බඩා තනියම හිනාවෙයි...

    ඝණ කළුවර අපි පෙම් කලොත් ඉර සඳ තරුවලට අපි ණ‍යගැතියි
    ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරෙයිනම් මුලු ලොවම ඔබටත් ආදරෙයි..
    ඒ උනාට මල්ලි ගල් කපන එක වැරදියි :lol:
     
    Status
    Not open for further replies.