ශ්‍රීපාදස්ථානය නවීකරණය කළ දානපතියාගෙන් &

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පිස්සුද බන් දොලොස්මහේ පහන මහින්දයි ගෝඨායි එකතුවෙලා කරේතියන් ගිහිල්ලාලු මාතර සුනිල් ලගදිම ඕක හොයාගනියි බලපන්කො බොරැද කියල. මූ හරි දස්සය, මං කිව්වෙ අර රංගොංජ ගැන
     
    • Like
    Reactions: arsehole-froce

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කැන්ඩි සිටි සෙන්ටර් අයිතිකරු තුසිත මයාටත් ...අප දැනුවත් කරන ඔබටත් පින්..... හොඳ දේ හොඳයි කියන්නට බැරි කුහකයින්ට අබ සරණයි !

    Rep+
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    සාදු ...සාදු ...සාදු ...

    දොළොස් මහේ පහන මහින්ද හොරකන් කළා කියලා හතර වටේ සාප කරපු එවුන්ට ඇඩෙයි.සාදු ...සාදු ...සාදු ...

    කැන්ඩි සිටි සෙන්ටර් අයිතිකරු තුසිත මයාටත් ...අප දැනුවත් කරන ඔබටත් පින්..... හොඳ දේ හොඳයි කියන්නට බැරි කුහකයින්ට අබ සරණයි !

    Rep+

    Goood post machan....rep 6+

    thanks yaluwane
     
    Dumble_Don

    Member
    Jan 28, 2015
    17
    1
    0
    ඔතනදි වැඩි වශයෙන්ම විවේචන ආවේ ශ්‍රීපාදය හිටපු ආරක්ෂක ල්කම් ගොටාබයගේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගෙන කන්දේ විශාල මාර්ගයක් තැනීමට යාම,කේබල් කාර් සේවාවක් ක්‍රියාත්මක කිරීමට යාම, හෙළිකොප්ටර් අංගනයක් ඉදි කිරීම වගේ දේවලට. එව්වා කොහොමත් ඔතනට සුදුසු නෑ කියලයි පරිසරවේදීන් එහෙමත් කිව්වේ. ඔතන හෙළිකොප්ටර් නවත්තන පටන් ගත්තොත් මොනවා වෙයිද? එතන තියෙන පැරණි වටිනාකම නැති වෙලා යනවනේ.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    SRI PAADHA kiyanne salli ulpathak.uda maluwe thiyen office eke (season eke) dawasata ekathu wena salli walin oya okkoma karanna puluwan.ekathu karanne "ahawal mahatthayata pin pinisa" kiyala , pin kesewethath sri paadha season eke ekathu karana salli walin duppath minissunta gewal 20 k wath hadala denna puluwan,laksha gaanaka salli walata mokada wenne kiyala kawruth danne naha.moada kamata gihin 500 * 1000 kiyala deela enawa.
    eg : One Day
    = 500 x 500(person) =250,000 x 30(1 month) = 7,500,000 x 4 (months) = 30,000,000 - 100,000 (electricty + maint.) = 29,900,000 (Laawata balance eka)

    mama me kiwwe mama dakka de + ehe yana oonama kenekta daka balaganna puluwan de.
     
    oyage agama moka vunath meweni pahath adahas oyage hithe thiya ganna.api boddayo vidihata ape buduhamuduruwo wenuwen ape hithe eathi bakthiyatai onama deyak karanne."chethanaham bikkawe kammam wadimi" kiyalai budu hamuduruwo kiyala thiyenne.api dena salli mokata yanawada kiyala apita getuluwak ne.api karana kusal akusal dekama pala denawwa apita.oya methana ganan hadala dala oyage moda kama pradarshanaya karanna epa..
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    ඔතනදි වැඩි වශයෙන්ම විවේචන ආවේ ශ්‍රීපාදය හිටපු ආරක්ෂක ල්කම් ගොටාබයගේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගෙන කන්දේ විශාල මාර්ගයක් තැනීමට යාම,කේබල් කාර් සේවාවක් ක්‍රියාත්මක කිරීමට යාම, හෙළිකොප්ටර් අංගනයක් ඉදි කිරීම වගේ දේවලට. එව්වා කොහොමත් ඔතනට සුදුසු නෑ කියලයි පරිසරවේදීන් එහෙමත් කිව්වේ. ඔතන හෙළිකොප්ටර් නවත්තන පටන් ගත්තොත් මොනවා වෙයිද? එතන තියෙන පැරණි වටිනාකම නැති වෙලා යනවනේ.

    ubata kohen giyath rajapaksha bithikawak thiyana waga nam penawa.danna oni comment ekakda ban me.gon kama pradarshanaya karanna epa