පිස්සුද බන් දොලොස්මහේ පහන මහින්දයි ගෝඨායි එකතුවෙලා කරේතියන් ගිහිල්ලාලු මාතර සුනිල් ලගදිම ඕක හොයාගනියි බලපන්කො බොරැද කියල. මූ හරි දස්සය, මං කිව්වෙ අර රංගොංජ ගැන



මරුසිරා;17805668 said:අපේ බ්ස්යියන්ගේ හැටි තමා .තමන් වැඩක් කරන්නෙත් නැහැ කරන එකාට කරන්න දෙන්නෙත් නැහැ .
lankawe inne godak katin wada karana ayane,monade kalath waradi thama hoyanne.
politics ekka hamadema palawagena mada gahanawa.
minissu hoda dewal karanna pelabenne naththeth okai.mona de kalath mada gahana set ekak innawa.


සාදු ...සාදු ...සාදු ...
දොළොස් මහේ පහන මහින්ද හොරකන් කළා කියලා හතර වටේ සාප කරපු එවුන්ට ඇඩෙයි.සාදු ...සාදු ...සාදු ...
කැන්ඩි සිටි සෙන්ටර් අයිතිකරු තුසිත මයාටත් ...අප දැනුවත් කරන ඔබටත් පින්..... හොඳ දේ හොඳයි කියන්නට බැරි කුහකයින්ට අබ සරණයි !
Rep+
Goood post machan....rep 6+
SRI PAADHA kiyanne salli ulpathak.uda maluwe thiyen office eke (season eke) dawasata ekathu wena salli walin oya okkoma karanna puluwan.ekathu karanne "ahawal mahatthayata pin pinisa" kiyala , pin kesewethath sri paadha season eke ekathu karana salli walin duppath minissunta gewal 20 k wath hadala denna puluwan,laksha gaanaka salli walata mokada wenne kiyala kawruth danne naha.moada kamata gihin 500 * 1000 kiyala deela enawa.
eg : One Day
= 500 x 500(person) =250,000 x 30(1 month) = 7,500,000 x 4 (months) = 30,000,000 - 100,000 (electricty + maint.) = 29,900,000 (Laawata balance eka)
mama me kiwwe mama dakka de + ehe yana oonama kenekta daka balaganna puluwan de.
ඔතනදි වැඩි වශයෙන්ම විවේචන ආවේ ශ්රීපාදය හිටපු ආරක්ෂක ල්කම් ගොටාබයගේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගෙන කන්දේ විශාල මාර්ගයක් තැනීමට යාම,කේබල් කාර් සේවාවක් ක්රියාත්මක කිරීමට යාම, හෙළිකොප්ටර් අංගනයක් ඉදි කිරීම වගේ දේවලට. එව්වා කොහොමත් ඔතනට සුදුසු නෑ කියලයි පරිසරවේදීන් එහෙමත් කිව්වේ. ඔතන හෙළිකොප්ටර් නවත්තන පටන් ගත්තොත් මොනවා වෙයිද? එතන තියෙන පැරණි වටිනාකම නැති වෙලා යනවනේ.