LTTE ඕන මිනිස්සු ඉන්නවා කියන්නේ, කොටියෝ ඉන්නවා කියන එකම නෙවෙයි එකට සහය දක්වන්න කැමති අය තාම යින්නවා කියන එකයි කියන්නේ මිනිස්සුන්ගේ හිත්වල තියනවා ඊලම ඕනේ කියලා.අවන්කවම නිදහස ඕනේ මිනිස්සු ඉන්නවා ඒක ඇත්තක් එත් තවමත් ඊලම ඕනේ කට්ටියත් ඔතන ඉන්නවා ඒක LTTE එකෙන් හරි වෙන ඒවගේ සන්විදනයකින් හරි ඒ අයගේ අරමුණ කරා යන්න බලනවා අපි එහෙම වෙන්නේ නැ කියලා හිතුවත් ඒක තමයි ඇත්ත උන්ව පුනරුත්ථාපනය කරන්න තව කාලයක් යයි එක හරියටම කියන්න බැ මොකද මොන විදියේ ක්‍රියා මාර්ගයක් මේ රජයෙන් ගනිද කියල දන්නේ නැති හින්ද ඒ වගේම පහුගිය රජයෙන් පුනරුත්ථාපනය කරා එත් මගේ මතයනම් ඒ කරා මදි.
මචන් මන් හැම ජාතියකම මිනිස්සු ආස්රය කරලා තියනවා දෙමල/මුස්ලිම් මිනිස්සුන්ට තියනවා පුදුම ජාතිය ගැන කැක්කුමක් සහා ආඩම්බරයක් බහුතරයක් හිතන්නේ අපි දෙමල/මුස්ලිම් ජාතිය කියලා ශ්‍රීලාන්කික කියලා හිතන්නේ නැ එත් අවාසනවකට අපේ බහුතර සිංහලයන්ට එහම ජාතිය ගැන කැක්කුමක් සහා ආඩම්බරයක් නැ.
උන් Camp වල හිර වෙලා යිනන ඕනේ කියන එකට මන් විරුද්දයි නැවත පදිංචි කරන්න එපා කියලා මන් කියන්නේනැ Camp වල ඉන්න මිනිස්සු ඔක්කොම එහෙම ඉඩම් තියන මිනිස්සු නෙවෙයි යුද්දෙදි උන්හිට් තැන් අහිමි වෙච්චි අය.ඔය Camp වල වටේට කොහොමත් 2km වත් තියන්න ඕනේ මොකද වැරදිලා හරි weapon එකක් පත්තුවෙලා මනුස්සයෙක් මැරුනොත් ඒක නැවත LTTE වගේ සන්විදනයක් නැවත පටන් ගැනමක් වෙන්න පුළුවන් පනින රිලුන්ට ඉනිමන් තියන්න ඕනේනැනේ ඒ වගේම ඔය camp place කරලා තියෙන්න එකකට එකක් support කරන්න උදා-air force armed corps artillery මේ camp එකක් අයින් කරොත් අනෙක් camp එකට support එක නැතිවෙනවා ඒහෙම ඒවා අයින් කරොත් එක tactical error එකක් වෙනවා ඒවා හරියට link in a chain වගේ අයින් කරන්න පුළුවන් camp තියනවා එත් tactical error එකක් නැතුව අයින් කරන්න පුළුවන් camp අඩුයි දැන් ඉන්දියාවෙන් සරණාගතයෝ අපහු එනවා එතකොට ඒ මිනිස්සු නැවත පදිංචි කරන්න ඕනේ එතකොට tactical error එකක් එක්ක තමයි camp අයින් කරන්න වෙන්නේ මගේ මතෙ නම් ලංකාවේ ඉන්න මිනිස්සු ටික නැවත පදිංචි කරලා ඉන්දියාවෙන් සරණාගතයෝ අපහු ගෙන්නුවනම් හරි මොකද දෙගොල්ලොම එක පාර පදිංචි කරන්න ගියොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා
යාපනේ වෙන දේවල් news වලට පෙන්නන්නේ නැත්තේ ඇයි කියලා මන් හරියටම දන්නෙන්නැ එත් ජන ජීවිතය සාමාන්‍ය ආකාරයට ගත වෙනවා කියලා මන් දන්නවා මොකද මන් මාස 3කට වැඩිකාලයක් එහෙ ගිහින් හිටියා තියන වෙනසනම් හමුදාව වැඩි අනෙක් පළාත් වලට වඩා උම්බත් ගිහින් නැවතිලා ඉඳලා බලපන් එතකොට ඒක තේරෙයි ඔය කියන තරම් උන්ට අසාදාරනයක් වෙනවාද කියලා.
අපි ගිහින් වැඩ කරේ ගොඩක් යාපනේ දෙමල කොල්ලෝ එක්ක උන් වෙලාවකට අපිට දෙමෙලෙන් බනිනවා අපෙත් එක්ක දෙමල තේරෙන එකෙක් ඉන්නවා කියලා උන් දන්නේනැඋන් වෙලා වකට අපේ හමුදාව(LTTE) තිබ්බනම් කොච්චර හොන්ද්යි ද කියලා කියනවා .එක දවසක් මරු වැඩක් උනා අපි කන්න හෝටලයකට ගියා රැ කැමට උන් අපි සිංහල කියලා කැම දෙන්න බැ කිවුවා
අපි එදා බඩගින්නේ නිදා ගත්තේ.
BTW .ඒවගේම හමුදාව උතුරෙන් ඉවත් කර ගන කොහෙද තියන්නේ?. ඉන්න සෙබළු සේවයෙන් නෙරපන්නද?.මේකටත් උත්තරයක් දීපන්.
හමුදා කදවුරු අයින් කරන්න නරකයි මව්හ්න්, මුලිම් ඉන්න පති වලටත් හමුදා කදවුරු දන්නා ඕනි.එත් එක්කම් හදබ්බ ඕනි දෙමලුන්ගේ හිතේ හදන්න ඕනි සිංහලු උන්ගේ හතුරෝ නොවෙයි කියන හැගීම්.
එහම නැත්තං සමුල ගාතනය කරන්න ඕනි
එකට් නැත්තන් රටෙන් කැල්ලක් දෙන්න තමයි වෙන්නේ
ඔය 3 න හොද මොකද්ද
උන් වෙලා වකට අපේ හමුදාව(LTTE) තිබ්බනම් කොච්චර හොන්ද්යි ද කියලා කියනවා .එක දවසක් මරු වැඩක් උනා අපි කන්න හෝටලයකට ගියා රැ කැමට උන් අපි සිංහල කියලා කැම දෙන්න බැ කිවුවා
අපි එදා බඩගින්නේ නිදා ගත්තේ.


