lol OOP concepts tika hariyata oluwata dagannawath amarui ban programming walata aluth kenek ta 36h waladi. Ahala balanna encapsulation kiyanne mokada kiyala... Lassanata concept eka kiyawagena yai. Class ekak liwwama hath pole gagannema un thamai.
ගොඩක් අය ලොකු ලොකු දේවල් ඉගනගන්න යන්නේ concept හරියට කරගන්නේ නැතුව.......ඊට පස්සේ ඉතින් greek වගේ අරව

ඔව් බන් ගොඩක් තැන්වල ඉන්නේ හොද සුදුසුකම් නැති එවගේම කිසිම පළපුරුද්දක් නැති අය.ඒවගේ වංචාකාර ආයතන සම්බන්දයෙන් නිසි බලදරයින් දැඩි පියවර ගතයුතුයි 

