isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lol OOP concepts tika hariyata oluwata dagannawath amarui ban programming walata aluth kenek ta 36h waladi. Ahala balanna encapsulation kiyanne mokada kiyala... Lassanata concept eka kiyawagena yai. Class ekak liwwama hath pole gagannema un thamai.

    ගොඩක් අය ලොකු ලොකු දේවල් ඉගනගන්න යන්නේ concept හරියට කරගන්නේ නැතුව.......ඊට පස්සේ ඉතින් greek වගේ අරව
     
    Dec 30, 2013
    1,235
    166
    0
    lol OOP concepts tika hariyata oluwata dagannawath amarui ban programming walata aluth kenek ta 36h waladi. Ahala balanna encapsulation kiyanne mokada kiyala... Lassanata concept eka kiyawagena yai. Class ekak liwwama hath pole gagannema un thamai.

    අනිව මම ඔය කෝස් වල දැක්ක oop කන්සෙප්ට් තියෙනව කියල. නේම්ස්පේසස්, ක්ලාස්, ඔබ්ජෙක්ට්, ඉන්හෙරිටන්ස් මේව හෙන ගැහුව වගේ පැයෙන් දෙකෙන් කියල දෙන එක විකාරයක්. පව් යන උන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    පොඩි institutes ඔක්කොම ඔහොම තමයි. හැබැ‍යි උන්ගෙ BCS නම් පට්ට.. :yes:
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    පොඩි institutes ඔක්කොම ඔහොම තමයි. හැබැ‍යි උන්ගෙ BCS නම් පට්ට.. :yes:
    BCS nam elatama karanava bn.Anithvanam kohomada danne na.
    godak evun kiyanne BIT,BCS awlak na kiyala
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    සම්පූර්ණයෙන්ම ළමයි මුලා කරන එක තමා ගොඩක් තැන් වල කරන්නේ. බොරුවට ලොකු නමක් දාලා ලොකූ ගානක් අරන් පොඩී දෙයක් උගන්නලා එළියට දාන එක තමා කරන්නේ.
    උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ගොඩක් තැන් වල තියනවා "Software Engineering" කියලා නම ගහපු මාස තුනේ courses. ළමයිනුත් ඉතින් ගිහින් ඉගෙනගෙන එළියට එන්නේ software engineers ලා කියලා හිතාගෙන. ඒ උනාට අන්තිමට බලනකොට උන් ඉගෙනගෙන තියන්නේ decimal to binary conversion විතරයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    siraama kathawa...mama danna un innawa oke uganwana Kandy Colombo deke nan neme..regional ewage :P

    unta degreeth ne diplomath ne..:P weradilawath OOP gena ehema ahalath ne..eth programming lectures karanne :P
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41

    :rofl: ඔව් බන් ගොඩක් තැන්වල ඉන්නේ හොද සුදුසුකම් නැති එවගේම කිසිම පළපුරුද්දක් නැති අය.ඒවගේ වංචාකාර ආයතන සම්බන්දයෙන් නිසි බලදරයින් දැඩි පියවර ගතයුතුයි :yes:
     
    Last edited:

    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    siraama kathawa...mama danna un innawa oke uganwana Kandy Colombo deke nan neme..regional ewage :P

    unta degreeth ne diplomath ne..:P weradilawath OOP gena ehema ahalath ne..eth programming lectures karanne :P
    regional nam katha karala vadak na bn .Ayyo salli thamai :no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    මේව මහ බලු වැඩ. දැන් ගොඩක් කාලකණ්ණි ළමයිව අන්දවල සල්ලි ගරා ගන්නව. දවස් දෙකක් ගියපු ගමන් ඌටත් වෙන ජගතෙක් නෑ යන ක්ලාස් එකට වඩා.
    මම උගන්නද්දි පැය 4 එක කරල තියෙනව දවසම සමහර වෙලාවට. වැඩේට බැස්සම අදාල දේ කියල දීල තමා නවත්තෙන්නෙ කොච්චර වෙලා ගියත්. එහෙම කරල එකෙක් හරි ගොඩ ගියාම මාර සතුටක් තියෙන්නෙ. මුන්ට හෙන ගහන්න කියල වැඩකුත් නෑ හරි ප්‍රමිතියක් නැති නිසා තමා මේ ඔක්කොම.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    regional nam katha karala vadak na bn .Ayyo salli thamai :no:

    siraawata ban :D

    monawaunath meeta aurudu gaanakata kalin hoda computer course thiyena institute thibba..den ithin yanawanan higer education karannama degree ekakma karana eka thama hodama..course karana un gena dakiddi duka hithenawa :angry::rolleyes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ekata api(NAITA)....NVQ Level-4 certificate eka denne...a madiwata 720(6Months)hours uparima kapaweemen ugannanawa a wagema 6months training ekakuth denawa...Course Fee eka 6000i....mey wage watina course thiyeddi thamai private ewa passe gihin hari haman sahathikyakwath nathuwa eliyata enne....:P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,345
    460
    83
    oka gananam danne na but danna ewunta kiyanne sliit nam dan scam kiyala issara nam hondai dannam thanikarama salli huuragena kana pot ekak kisima quality ekak na teaching wunath anthimai sliit ekenma out wunu ewun loku oluwen lec karanawa un danna dekuth na
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    mama nam me denuth lynda tute ekak balana gaman hitiye...
    oya magul walata yanna $ ne...
    a nisa mama torrent walin mage field ekata adala tute puluwan vidihata download karanawa..mama net ekenma tamai hema magulama igena ganne ban.
    mama mulinma computer kiyala clz ekakata giye tec srilanka... :D
    den thiyena ewath ekka balanakota tec srilanka hodai ban.den nam sobanaya vitharai.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    Issara 80s-90's kaale indamma honda institute ekak wela thibba IDM ekath winasa wela giye wadi thanhaawata ohoma karala thamai. Eg: Hardware course eka teach karanna lecturer hatiyata daanawa e 2-3 weeks course ekama witharak karapu ekekwa. U danneth e tute eke thiyana ewa witharai.

    ESoft owner Dr. Gayan mulinma IDM eke lecture karanna awilla passe eke kattiyak ekka damma ESoft eka. E mul kaale hondata kala mama danna widiyata. Eyath dan wadi salli thanhaawata gihilla quality eka adu karagena winasha wenna wage yanne.
     
    siraa kathawa..denata aurudu 12 kata witara kalin IDM keewama patta place1ka thibbe :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    кσяη ησρє;17810677 said:

    :yes: