දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආකල්ප වෙනස් කරන්න පුළුවන් මොනවගෙන්ද බන් ,මොනවට ද වැඩිපුර සල්ලි වෙන් කරන්න ඕනා ,,මහින්ද ඕක කරන්න ගත්ත පියවර මොන වද ?
    මේකට උතර දීපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹ වගේ එක්කෙකුට කතාකරලා වචන නාස්ති කරගන්න එක බොරුවැඩක් මන් කිවුව එක මොලයක් තියන එවුන් තේරුම් ගනී මන් ඒක කියලා තියෙන්නේ ප්‍රදහන් වශයෙන් shenicට මන් මෙතන දේශපාලනය කතා කරේනැ උඹට ඕනේ මේකටත් දේශපාලනය ගාව ගන්න.

    කොහොමත් පන්සලේ පින් කැටේ කඩලා ගැනිව හුවමාරු කරපු උඹ වගේ එකෙක්ට මේවා තේරෙන්නේනැ.
    :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ZRur2Ik.gif
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ආකල්ප වෙනස් කරන්න පුළුවන් මොනවගෙන්ද බන් ,මොනවට ද වැඩිපුර සල්ලි වෙන් කරන්න ඕනා ,,මහින්ද ඕක කරන්න ගත්ත පියවර මොන වද ?
    වෙන එකෙක්ට දුන්න උත්තරයක් අල්ලාගෙන qoute කරගෙන නටන්න එපා :P:P:P අහන ප්‍රශ්නයක් කෙලින් අහපන්...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වෙන එකෙක්ට දුන්න උත්තරයක් අල්ලාගෙන qoute කරගෙන නටන්න එපා :P:P:P අහන ප්‍රශ්නයක් කෙලින් අහපන්...
    man ahanne monawada karanna puluwan kiyala ???
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ වගේ එක්කෙකුට කතාකරලා වචන නාස්ති කරගන්න එක බොරුවැඩක් මන් කිවුව එක මොලයක් තියන එවුන් තේරුම් ගනී මන් ඒක කියලා තියෙන්නේ ප්‍රදහන් වශයෙන් shenicට මන් මෙතන දේශපාලනය කතා කරේනැ උඹට ඕනේ මේකටත් දේශපාලනය ගාව ගන්න.

    කොහොමත් පන්සලේ පින් කැටේ කඩලා ගැනිව හුවමාරු කරපු උඹ වගේ එකෙක්ට මේවා තේරෙන්නේනැ.
    :rofl:
    :rofl::rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය දිල්වලේ කියන්නේ කිසිම තර්කනයක් නැති....අනාත ලින් මැඩියෙක් ....ඕකාට මම හොදින් යාලුවෙක්ට වගේ කාරණා කියලා දෙන්න හැදුවා....මු උවමනවෙන්මයි ...දැන දැනමයි මේ බොරුව කරන්නේ ....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය දිල්වලේ කියන්නේ කිසිම තර්කනයක් නැති....අනාත ලින් මැඩියෙක් ....ඕකාට මම හොදින් යාලුවෙක්ට වගේ කාරණා කියලා දෙන්න හැදුවා....මු උවමනවෙන්මයි ...දැන දැනමයි මේ බොරුව කරන්නේ ....
    මේවා බොරුද හම්බයෝ???:angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා බොරුද හම්බයෝ???:angry::angry::angry:

    බොරු මනස්ගාත.....විමලේට හිතෙන හීන .....

    අනික තෝ හිතන්නේ මම හම්බයෙක් කියලද? බලාපිය මගේ පරණ ත්‍රෙඩ් වලට ගිහින්.....අපිත් ඒ දවස් වල නාන සරාට කොච්චර කඩේ ගීයාද කියලා?

    උඹට මම අපේ රටේ දේශපාලනය ගැන කියලා දුන්නේ නැද්ද කියපන් පැහැදිලිව.....ඕකුන් ඔක්කොම එක ගොඩේ ඉන්නේ අපි මොකක්ද කරන්න ඕනි කියලා.....අනික මහින්ද සිංහල ජාතියට කරපු ලබ්බක් නැහැ කියලා තොට තේරෙන්නේ නැද්ද? නැත්තන් තේරුම් ගන්න උවමනාවක් නැද්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා කියනකොට හැමදාම පැනලා යනවා.....වර එලියට නපුන්සකයා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බොරු මනස්ගාත.....විමලේට හිතෙන හීන .....

    අනික තෝ හිතන්නේ මම හම්බයෙක් කියලද? බලාපිය මගේ පරණ ත්‍රෙඩ් වලට ගිහින්.....අපිත් ඒ දවස් වල නාන සරාට කොච්චර කඩේ ගීයාද කියලා?

    උඹට මම අපේ රටේ දේශපාලනය ගැන කියලා දුන්නේ නැද්ද කියපන් පැහැදිලිව.....ඕකුන් ඔක්කොම එක ගොඩේ ඉන්නේ අපි මොකක්ද කරන්න ඕනි කියලා.....අනික මහින්ද සිංහල ජාතියට කරපු ලබ්බක් නැහැ කියලා තොට තේරෙන්නේ නැද්ද? නැත්තන් තේරුම් ගන්න උවමනාවක් නැද්ද?
    හා හා jvp එකාට ජන්දේ දෙන්නම්... :rofl::rofl::rofl:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
    ඔව් මම ජාතිවාදියෙක්..
    මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
    මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම්
    මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
    හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
    ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ …
    කොහෙද තියෙන්නේ?..
    ජපන් අයගේ රට ජපන් නම් , බාසාව ජපන් නම් ..
    මැලේසියාවේ අය මැලේ ජාතිය නම් , බාසව මැලේ නම් ..
    ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
    මැරුවත් ඒක කියන්න ඕන …