USA Visa

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,527
    1,540
    113
    sri rajasinha adawiya
    sathi 2kata america walata tour ekak yanna visa ganne kohomada. Visa lesiyen ganna puluwanda? monada ona? :rolleyes: passport hadaganna eka karanne kohomada. danna aya help karahallako.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    sathi 2kata america walata tour ekak yanna visa ganne kohomada. Visa lesiyen ganna puluwanda? monada ona? :rolleyes: passport hadaganna eka karanne kohomada. danna aya help karahallako.

    Passport ::>> From Passport Office

    VISA ::>> Check the requirements from United States' Embassy for Tourist Visa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද මාමා ලංකාව ඉහලට ඔසවා තාබා ඇති බැවින්....උඹට ඉක්මනටමය යන්න හබවෙයි.....බලාගෙන හිටපන්
     
    Jan 28, 2015
    23
    5
    0
    පර සුද්දගේ රටට යන්නේ ඇයි බන්. පලයන්කෝ අපේ අසල වැසියන්ගේ රටවලට. ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය , මාල දිවයින.
     
    Pol_Donkey

    Member
    Jan 29, 2015
    39
    3
    0
    පළමුවෙනි පාරට යනවා නං හොද කොම්පැනි එකක් හරහා සංවිධානය කරනා ටුවර් එකක් ගියා නං හරි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පළමුවෙනි පාරට යනවා නං හොද කොම්පැනි එකක් හරහා සංවිධානය කරනා ටුවර් එකක් ගියා නං හරි.

    ඔව්.. මේ පොල් බුරුවා කියන එක ඇත්ත.. නැත්නම් ටහිකෙයි. මෙලෝ දෙයක් නොදැන ගියොත්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    පර සුද්දගේ රටට යන්නේ ඇයි බන්. පලයන්කෝ අපේ අසල වැසියන්ගේ රටවලට. ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය , මාල දිවයින.

    ඇමරිකාව පරසුද්දගේ රට නෙවි. රතු ඉන්දියානුවන්ගේ රටයි
    :baffled:

    රාවණ අනුව රතු ඉන්දියානුවන්, මායාවරුන් සිංහලුන්ට නෑකම් කියයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇමරිකාව පරසුද්දගේ රට නෙවි. රතු ඉන්දියානුවන්ගේ රටයි
    :baffled:

    රාවණ අනුව රතු ඉන්දියානුවන්, මායාවරුන් සිංහලුන්ට නෑකම් කියයි

    ඔව් ඔව් මම උබට කියන්නෙ නෑ, රතු ඉන්දියානුවො එහෙ පදින්චි උනේ මොක්කු එලවලද කියල.... :frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ඔව් ඔව් මම උබට කියන්නෙ නෑ, රතු ඉන්දියානුවො එහෙ පදින්චි උනේ මොක්කු එලවලද කියල.... :frown:

    ඇමරිකාව රතුඉන්දියානුවන්ගේ රට සුද්දෝ අල්ල ගට්ට උන්ව එලවල
    ඒ උනාට තාමත් රතු ඉන්දියානුවෝ එහෙ ඉන්නව
    මම දන්න ඉන්දියානුවෙක් ඉන්නව උ හෙන හොඳයි බං සුද්දෝ වගේ නෙවි
     
    srlankanboyrr

    Member
    May 26, 2009
    278
    3
    0
    Machanla kavruhari dannavanam USA tourist visa apply karanna lankave hoda thanak kianavada?
    Mata sponsor letter denna LA vala PR tiyena yaluwek innava.
    Thanks alot
     
    Last edited: