දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපේ මිනිස්සු උන්ව හෙලා දකින එකයි, පහත් කරන එකයි, කුඩම්මාගේ සැලකිල්ලයි හින්දා තමා මට පේන්නේ උන් හෙම වෙලා තියෙන්නේ! උන්ගේ වැරදි නෑ කියලා මම කියන්නේ නෑ, අපේ එවුන්ගෙත් වැරදි තියනවා.

    ඔය දෙමල - සිංහල ප්‍රශ්නෙට , මුස්ලිම් - සිංහල ප්‍රශ්නෙට උත්තර දෙකයි මට පේන්න තියෙන්නේ.

    1. එක්කෝ අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවලා, වැරදි කල වුන් ජාති ආගම භේදයෙන් තොරව නිතිය හමුවට ගෙනල්ලා, හැමෝටම නිදහසේ ජිවත් වෙන්න පුළුවන් ලංකාවක් හදන්න ඕනේ.

    2. එහෙම නොවෙන්න, සියලු දෙමල, මුස්ලිම් ජාතිකයන් සමුල ඝාතනය කරලා සිංහල ජාතිය විතරක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්න ඕනේ!

    මගෙන් කවුරු හරි ඇහුවොත්, ඔය ජාති වාදය ගැන මම තෝරන්නේ 1. මට උත්තරයක් තියනවා.

    දැන් මුන්ගෙන් ඒක ඇහුවම,
    මුන් 1 ට කැමති නෑ! හිනා වෙනවා. සමයං කියව කියව වටේ යනවා.
    2 ද කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්නෙත් නෑ!

    මුන් තප්පුලනවා විතරයි. මුන්ට විසඳුමක් නෑ! මුන් ගැටළුවක් විසඳන්න උත්සහයක් ගන්නේවත්, ගන්න උත්සාහයකට සහයෝගය දක්වන්නෙවත් නෑ! ඇහුවොත් විසඳුමකුත් නෑ! තප්පුලනවා විතරයි. තප්පුලලා තප්පුලලා නියපොත්තෙන් කඩන්න තියන පැලේ පොරවෙන් කොටන්න වෙන තැනටම ගේනවා!

    උඹ සරලවම කියල තියෙනවා. ඕකත් තේරෙන්නේ නැත්නම් ඉතින් එක්කෝ මොලේ ඇත්තටම නෑ නැත්නම් කඩේ යනවා. මුන් කියන විදියට සින්හල අපේ රට කියල අනිත් උන් ටික සමූල ඝාතනය කරන්න තමයි වෙන්නේ. මෙහෙමත් ගොන්නු.
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    36.gif
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ මිනිස්සු උන්ව හෙලා දකින එකයි, පහත් කරන එකයි, කුඩම්මාගේ සැලකිල්ලයි හින්දා තමා මට පේන්නේ උන් හෙම වෙලා තියෙන්නේ! උන්ගේ වැරදි නෑ කියලා මම කියන්නේ නෑ, අපේ එවුන්ගෙත් වැරදි තියනවා.

    ඔය දෙමල - සිංහල ප්‍රශ්නෙට , මුස්ලිම් - සිංහල ප්‍රශ්නෙට උත්තර දෙකයි මට පේන්න තියෙන්නේ.

    1. එක්කෝ අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවලා, වැරදි කල වුන් ජාති ආගම භේදයෙන් තොරව නිතිය හමුවට ගෙනල්ලා, හැමෝටම නිදහසේ ජිවත් වෙන්න පුළුවන් ලංකාවක් හදන්න ඕනේ.

    2. එහෙම නොවෙන්න, සියලු දෙමල, මුස්ලිම් ජාතිකයන් සමුල ඝාතනය කරලා සිංහල ජාතිය විතරක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්න ඕනේ!

    මගෙන් කවුරු හරි ඇහුවොත්, ඔය ජාති වාදය ගැන මම තෝරන්නේ 1. මට උත්තරයක් තියනවා.

    දැන් මුන්ගෙන් ඒක ඇහුවම,
    මුන් 1 ට කැමති නෑ! හිනා වෙනවා. සමයං කියව කියව වටේ යනවා.
    2 ද කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්නෙත් නෑ!

    මුන් තප්පුලනවා විතරයි. මුන්ට විසඳුමක් නෑ! මුන් ගැටළුවක් විසඳන්න උත්සහයක් ගන්නේවත්, ගන්න උත්සාහයකට සහයෝගය දක්වන්නෙවත් නෑ! ඇහුවොත් විසඳුමකුත් නෑ! තප්පුලනවා විතරයි. තප්පුලලා තප්පුලලා නියපොත්තෙන් කඩන්න තියන පැලේ පොරවෙන් කොටන්න වෙන තැනටම ගේනවා!
    අපරාදේ බන් උඹ කියන විදිහට මිස්ටර් ප්‍රභාකරන් මරපු දවසට පස්සේ දවසෙම හමුදා කඳවුරු ඉවත් කරගෙන.. අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරගෙන ඉන්න තිබ්බේ.. එහෙම කරනම් හරිද???
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අන්න හරි! උඹේ හෙළ පොන්න මැදමුලනේ අම්බරු මොලේට දැන් තමා මන් කියන දේ හරියටම තේරුනේ! ඔන්න ඕක තමයි මන් මෙච්චර වෙලා කිවුවේ! :yes: :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දිල්වලේ නිකම් ගොනා වගේ තප්පුලන්නේ නැතුව

    උබ කියපන්කො විසදුමක්

    1 දෙමල ජාතික ප්‍රශ්නයට
    2 මුස්ලිම් අන්තවාදයට
    3 ක්‍රිස්තියානි හා කතෝලික මුලදර්මවාදයට

    කියවන්නේ නැතුව උබ දකින විදියට මේවට විසදුමක් යෝජනා කරපන. උබ දකින ඕනිම විදියකට. උබ නිකම් පොනනය වගේ රනඩු වෙන්ව මිසක් කිසි විසදුමක් නැහැනේ උබ ගව. උබ ඔච්චර දේශප්‍රේමියනම් අපිටත් කරුණු පැහැදිලි කරලා දීලා උබේ පැත්තට ගන්න ඕනි. උබ නිකන් මෙතන විලි රුදාව හැදිලා වගේ කියවන්නේ නතුව කර අරින්න එපා නපුන්සකයා වගේ
     
    Last edited:

    ගොනා ,පොන්නය,විලි රුදාව,නපුන්සකයා :oo: :oo: :oo:
    ටහිකෙයි ! ගොනා පොන්නයෙක් වෙලා ඊටපස්සේ පොන්නයට විලිරුදාව හැදිලා අවසානයේ ඌ නපුංසකයෙක් වෙලා...:D:rofl::lol:
    හරි හරි max-පොන්න-sl අපි එහෙනම් ගෝඨාභයව බල්ලෙක් වගේ මහපාරේ මරල දාමු... :angry:

    ආ හරි එහෙනම් තෝ පොන්නයා කියන විදිහට මිස්ටර් ප්‍රභාකරන් මරපු වෙලේම උතුරෙන් හමුදාව ඉවත් කරගන්න තිබ්බේ... අනේ උකහන්... තෝ වගේ පොන්නයෙක්
     
    පොන්ස් වගේ කගහන්නේ මතුව උත්තර දීපන්කො :D. උබේ ජෝයන මොනවාද ?? එහෙම මොන හරි තියනවද??
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දිල්වලේ නිකම් ගොනා වගේ තප්පුලන්නේ නැතුව

    උබ කියපන්කො විසදුමක්

    1 දෙමල ජාතික ප්‍රශ්නයට
    2 මුස්ලිම් අන්තවාදයට
    3 ක්‍රිස්තියානි හා කතෝලික මුලදර්මවාදයට

    කියවන්නේ නැතුව උබ දකින විදියට මේවට විසදුමක් යෝජනා කරපන. උබ දකින ඕනිම විදියකට. උබ නිකම් පොනනය වගේ රනඩු වෙන්ව මිසක් කිසි විසදුමක් නැහැනේ උබ ගව. උබ ඔච්චර දේශප්‍රේමියනම් අපිටත් කරුණු පැහැදිලි කරලා දීලා උබේ පැත්තට ගන්න ඕනි. උබ නිකන් මෙතන විලි රුදාව හැදිලා වගේ කියවන්නේ නතුව කර අරින්න එපා නපුන්සකයා වගේ

    maxboysl මචං,
    දිල්වාලේ කියන බුවාගෙන් ප්‍රශ්න අහලා තේරුමක් නැ උට ප්‍රශ්නයකට උත්තර දෙන්න හැකියාවක් නැ ... ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් බලන්න මු ප්‍රශ්න වලින් ලිස්සනවා .. කිසිම පදනමක් නැතුව මඩ ගසමින් කුණුහරප කියමින් ප්‍රශ්නවලින් පැනයන කොන්ද පණනැති නිවට චරිතයක් ඒ විතරක් නෙවේ දිගටම rep කපනවා වෙන අයගේ නම් බාවිතා කරමින් rep කපලා නැති ප්‍රශ්න ඇති කරන අමුතුම සතෙක් .. ජාතිවාදය අවුස්සනවා මිසක් උන්ට ඒවාට විසදුම් නැ ප්‍රශ්නයක් ඇහුවාම දුවනවා .... එහෙම නැත්නම් කොටි කොටි මන්ත්‍රය මතුරනවා , වැඩිම උනොත් කියයි උතුරු නැගෙන හිර හමුදාව ඉවත්කරගන්න එපා කියලා ...
    යුද්දයක් නැතිරට ,පලස්තීන දේශ සීමාවල වගේ හමුදාව සක්‍රිය කරලා තියාගන්න ඕනද ? ඒ ක්රියාවලියෙන්ම රටේ මිනිස්සුන්ගේ හිත වලින් රට දෙකට බෙදා නෙවේද? ? නැවත යුද්දයක් ඇතිවෙන්නේ නැ ඉන්දියාවෙන් ගැහුවොත් මිසක් ... එහෙම එකේ හැම අස්සක මුල්ලකම හමුදාව දාගෙන නටන්න ඕන නැ උතුරුනැගෙන හිර මිනිස්සුත් කැමති අපි ජීවත්වෙන විදිහට නිදහසේ ජිවත් වෙන්න යුද්දයක් අවසාන වීමෙන් රට වැසියන් බලාපොරොත්තු වෙන්නේ නිදහස එහෙම නැතුව අගලෙන් අගලට මුරපොළවල් පාරට බැස්සාම පෙන්නේ හමුදාව විතරයි මේක නෙවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ යුද්දෙන් පස්සේ නියම නිදහස අවුරුදු බරගානක් ගිහිල්ලාත් ඒ මිනිස්සුන්ට මානසික නිදහස නැත්නම් ඇති වැඩේ මොකද්ද කුකුල් කොටුවක වගේ වටකරලා මේ උතුරු නැගෙන හිර කියලා හැමදාම අසාමාන්‍ය ලෙස ආරක්ෂාව දාලා තියාගන්න ඕනද ? එත කොට ඒ මිනිස්සුන්ට දැනේ වෙනස මොකද්ද ? ,, අවුරුදු පහක් ඒ ජනතාව යුදමය මානසිකත්වයෙන් මිදිලා ඉන්නේ දෙමළ මිනිස්සුන්ට දැන් ඕන සහජීවනය , තවදුරටත් කොටි කියාගත්ත පිරිසක් නැ ...නමුත් හමුදාව දාගෙන සිටීමෙන් වෙන්නේ නැවත අර මානසික තත්ත්වයට උතුරුනැගෙන හිර දෙමල ජනතාව පත්වීමක් පමණයි...

    හමුදා කදවුරු සියල්ලම ඉවත්කරගන්නවා කියලා කොතැනවත් කියලා නැ එහෙම එකේ බොරු ප්‍රචාර කරමින් අපහස කරන මේ දිල් වාලේ වගේ උන්ට උත්තර දෙන්න යන්න එපා .. උන් දන්නේ මහින්දට කඩේ යන්න මෙතන මොනවා හරි කොටලා අහන ප්ර්ශනවලට කුණුහරප වපුරන්න විතරයි ...​
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආ හරි එහෙනම් තෝ පොන්නයා කියන විදිහට මිස්ටර් ප්‍රභාකරන් මරපු වෙලේම උතුරෙන් හමුදාව ඉවත් කරගන්න තිබ්බේ... අනේ උකහන්... තෝ වගේ පොන්නයෙක්

    ඔවු මැදමුලන පොන්නයෝ! අපි උතුර කොටියට දෙන්න ඕන!
    avatar520020_2.gif
     
    මිට පස්සේ බන් දිල්වලේගේ threads වලට දිල්වලේ විදිහට උත්තර දුන්නනං හරි! :yes: :D වැඩි දෙයක් කියන්නත් නෑ! :yes: :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගොනා ,පොන්නය,විලි රුදාව,නපුන්සකයා :oo: :oo: :oo:
    ටහිකෙයි ! ගොනා පොන්නයෙක් වෙලා ඊටපස්සේ පොන්නයට විලිරුදාව හැදිලා අවසානයේ ඌ නපුංසකයෙක් වෙලා...:D:rofl::lol:
    හරි හරි max-පොන්න-sl අපි එහෙනම් ගෝඨාභයව බල්ලෙක් වගේ මහපාරේ මරල දාමු... :angry:

    ගෝඨාභය විතරක් නෙවේ මහින්දයවත් බල්ලෙක් වගේ මහපාරේ මරල දාමු! :D :D
    avatar520020_2.gif
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මිට පස්සේ බන් දිල්වලේගේ threads වලට දිල්වලේ විදිහට උත්තර දුන්නනං හරි! :yes: :D වැඩි දෙයක් කියන්නත් නෑ! :yes: :D
    :yes::yes::yes:
    එහෙම නැතුව උගේ වාචාල කට වහන්න බැ හොදින් පැහැදිලි කරලා දීලා .. ටිකක් දැනෙන්න කිව්වාට පස්සේ කටවාගෙන පැත්තකට වෙනවා මචං ඔය මහින්ද බත් බැලයන් රැල එහෙම තමයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes::yes:
    එහෙම නැතුව උගේ වාචාල කට වහන්න බැ හොදින් පැහැදිලි කරලා දීලා .. ටිකක් දැනෙන්න කිව්වාට පස්සේ කටවාගෙන පැත්තකට වෙනවා මචං ඔය මහින්ද බත් බැලයන් රැල එහෙම තමයි

    හරකුන්ගේ threads වල උම්බෑ ගාන්නේ නැතිව කරුණු පැහැදිලි කරන්න යන ඒක අපේ ගොන්කම බන්! මිට පස්සේ හරකාගේ threads වල උම්බෑ ගාන්නත්, යමක් කමක් තේරෙන, බුද්ධියක් තියන මනුස්සයෙක් දාන threads වල ඒ විදිහට reply කරන්නත් වග බලා ගන්න ඕනේ! :yes:

    avatar520020_2.gif
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඒ කියන්නේ ලංකාවේ යුද්දේ ඉවර නෑ?
    මහින්ද ඉවර කළා කියලා බොරු කියලා තියෙන්නේ?
    තාම LTTE එක උතුරේ තියනවා?
    උතුරේ ඉන්න වැඩිමනක් දෙමල මිනිස්සු කොටියෝ?
    සුළු පිරිසයි ඉන්නේ සාමාන්‍ය වැසියෝ?

    එතකොට ඒකද රටේ තත්වය? මන් නම් දන්නේ නෑ. මොකද මම උතුරේ පදිංචි වෙන්න ගිහින් නැහැ නේ! එහෙ පදිංචි මිනිස්සු ඇත්ත කතාව කියයි එහෙනම්.

    ltte එක ත්‍රස්තවාදි සංවිධානයක් ලෙසින් දැන් ලංකාවේ ක්‍රීයාත්මකව නොමැත.
    ඒහෙත් ltte සංවිධානයට තවමත් ලබැදී පිණිස් ලංකාවේ සිටිනවා.
    මොවුන් ඊනීයා සංවිධාන වලට වක්‍රාකාරව තම ශ්‍රමය, ධනය ලබා දෙමින් සිටිනවා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ltte එක ත්‍රස්තවාදි සංවිධානයක් ලෙසින් දැන් ලංකාවේ ක්‍රීයාත්මකව නොමැත.
    ඒහෙත් ltte සංවිධානයට තවමත් ලබැදී පිණිස් ලංකාවේ සිටිනවා.
    මොවුන් ඊනීයා සංවිධාන වලට වක්‍රාකාරව තම ශ්‍රමය, ධනය ලබා දෙමින් සිටිනවා.

    හරවත් කතා බහ ඉවරයි මචන්. very sorry....:yes: :(

    දැන් තියෙන්නේ නටන්න! :lol:

    avatar520020_2.gif