අපේ මිනිස්සු උන්ව හෙලා දකින එකයි, පහත් කරන එකයි, කුඩම්මාගේ සැලකිල්ලයි හින්දා තමා මට පේන්නේ උන් හෙම වෙලා තියෙන්නේ! උන්ගේ වැරදි නෑ කියලා මම කියන්නේ නෑ, අපේ එවුන්ගෙත් වැරදි තියනවා.
ඔය දෙමල - සිංහල ප්රශ්නෙට , මුස්ලිම් - සිංහල ප්රශ්නෙට උත්තර දෙකයි මට පේන්න තියෙන්නේ.
1. එක්කෝ අපි මේ රටේ ප්රජාතන්ත්රවාදය පිහිටුවලා, වැරදි කල වුන් ජාති ආගම භේදයෙන් තොරව නිතිය හමුවට ගෙනල්ලා, හැමෝටම නිදහසේ ජිවත් වෙන්න පුළුවන් ලංකාවක් හදන්න ඕනේ.
2. එහෙම නොවෙන්න, සියලු දෙමල, මුස්ලිම් ජාතිකයන් සමුල ඝාතනය කරලා සිංහල ජාතිය විතරක් ශ්රී ලංකාවේ ස්ථාපිත කරන්න ඕනේ!
මගෙන් කවුරු හරි ඇහුවොත්, ඔය ජාති වාදය ගැන මම තෝරන්නේ 1. මට උත්තරයක් තියනවා.
දැන් මුන්ගෙන් ඒක ඇහුවම,
මුන් 1 ට කැමති නෑ! හිනා වෙනවා. සමයං කියව කියව වටේ යනවා.
2 ද කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්නෙත් නෑ!
මුන් තප්පුලනවා විතරයි. මුන්ට විසඳුමක් නෑ! මුන් ගැටළුවක් විසඳන්න උත්සහයක් ගන්නේවත්, ගන්න උත්සාහයකට සහයෝගය දක්වන්නෙවත් නෑ! ඇහුවොත් විසඳුමකුත් නෑ! තප්පුලනවා විතරයි. තප්පුලලා තප්පුලලා නියපොත්තෙන් කඩන්න තියන පැලේ පොරවෙන් කොටන්න වෙන තැනටම ගේනවා!
උඹ සරලවම කියල තියෙනවා. ඕකත් තේරෙන්නේ නැත්නම් ඉතින් එක්කෝ මොලේ ඇත්තටම නෑ නැත්නම් කඩේ යනවා. මුන් කියන විදියට සින්හල අපේ රට කියල අනිත් උන් ටික සමූල ඝාතනය කරන්න තමයි වෙන්නේ. මෙහෙමත් ගොන්නු.




