For all OLD SLT Home Package Users

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    මචං මම දැන් හොඳට කිවුව මුන්ට. උඹලගේ usage meter එක වැඩ නැත්නම් දැන්ම කතාකරල කියන්න. supervisor phone එක දෙන්න කියන්න බැහැ කිවුවොත් බැනල. ඉල්ලලපන්. එකපාර හැමෝම ගනිල්ලා එතකොට මේක ලොකු issue එකක් කියල තව ටිකක් වැඩියෙන් මීටර් වෙනවා. තියන එකවත් රැකගන්න සටනක් දීපල්ලා. දැන් කියන්න එපා වැඩක් නැහැ බං ඕකුන්ට බැනල කියල. එළකිරියේ අපි හැමෝම එකට නම් :yes: දැන්ම කතාකරන්න. 1212 :angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ow ban dan awurudu 2 k thissema slow kalin hodata tibba meeta wada. Mun uwamanawen adu karanawa peotv gatha kalenam internet sppeduth wadi una peo tv wenama port ekakin dunnath dan dekama adui. 0.30-.040 mbps yanawa

    Ubalage kiyada dwn eka?:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    වේගයත් අඩු සමහර වෙලාවට. දැන් තියන ලොකුම අවුල තමයි usage එක බලන්න නොදී block කරල තියන එක මේක පෙරේදා ඉඳන් තියෙන්නේ. එකයි මම කියන්නේ බං. බනින එක සාදාරණ නැද්ද. ඒ මදිවට ඊයෙ රෑ කතාකරපු එකා. usage එක බලන්න බහකියල නෙමෙයි complain එක දාල තියෙන්නේ peotv අවුලක් කියල යකෝ මම peotv අරගෙනත් නැහැ. අද කතා කරාම ඇහුව මම complain එක දාපු එකා ඔළුවෙන් හිටගෙනද දැම්මේ කියල. මට උට විරුද්දව action එකක් ගන්න ඕන කිවුවම කියනවා. සර් මම අලුතින් complain එකක් දානව කියල. යකෝ මුන්ගේ මොකුත් legal rules නැහැනේ. වැඩකරන එවුන්ට.:angry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මුන්ගේ කලින් usage meter එකේ පාවිච්චි කරපු data ටික ප්‍රමානයත් එක්කම ලිස්ට් එකේ වැටෙනවා.

    http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp

    ඒත් මුන්ගේ අලුත් meter එකේ පාවිච්චිකරපු data size පෙන්නන field එක අයින් කරල.:angry: වල් සත්තු
    https://usagemeter.slt.lk/BBusage
    www.slt.lk/broadband/usage-meter
    දැන් ප්‍රමානය දැනගන්න විදිහක්නෑ.:angry::growl::growl::growl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මුන්ගේ කලින් usage meter එකේ පාවිච්චි කරපු data ටික ප්‍රමානයත් එක්කම ලිස්ට් එකේ වැටෙනවා.

    http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp

    ඒත් මුන්ගේ අලුත් meter එකේ පාවිච්චිකරපු data size පෙන්නන field එක අයින් කරල.:angry: වල් සත්තු
    https://usagemeter.slt.lk/BBusage
    www.slt.lk/broadband/usage-meter
    දැන් ප්‍රමානය දැනගන්න විදිහක්නෑ.:angry::growl::growl::growl:

    Menna mage me mase:

    Captureee.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    ඇයි බන් මීටර් බලන්නෙ ? උබට තියෙන්නෙ unlimited එකක් නම් ඇයි බන් ලිමිට් වෙලාද බලන්නෙ ? :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    monawa bn oya speed eken kranna puluwan... mama nam oya sutta ayin karala 8mb eka gatta....
    25+10 shape bn.... gedara awilla wash ekak daan ena tikta movie ekak bawila god like...!!
    512 eke 5H yanawa 1gb baanna...mona apradayakda bn....
    anika umbala monawada bn ochchara baanne? :(
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93

    :yes: :yes: :yes: :yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Ape packages wenas ne.. :rolleyes:

    ඉතිං අපි යුස් කරන්නේ Data නෙවෙයිද? අනිත් එක කලින් සයිට් එකේ පෙනුවා යකෝ මේක මාර වැඩක්නේ:angry::angry::angry: