මචං මම දැන් හොඳට කිවුව මුන්ට. උඹලගේ usage meter එක වැඩ නැත්නම් දැන්ම කතාකරල කියන්න. supervisor phone එක දෙන්න කියන්න බැහැ කිවුවොත් බැනල. ඉල්ලලපන්. එකපාර හැමෝම ගනිල්ලා එතකොට මේක ලොකු issue එකක් කියල තව ටිකක් වැඩියෙන් මීටර් වෙනවා. තියන එකවත් රැකගන්න සටනක් දීපල්ලා. දැන් කියන්න එපා වැඩක් නැහැ බං ඕකුන්ට බැනල කියල. එළකිරියේ අපි හැමෝම එකට නම්
දැන්ම කතාකරන්න. 1212 
දැන්ම කතාකරන්න. 1212 





