ගෙදට්ටම ආවද මචන් ? කොහේද පොස්ට් ඹපිස් ඒක?මගේ කැමරාව ආවෝ. . .
![]()
![]()
![]()
Help Sinhalu. Meka Kawada Dihata wage Ewida?
![]()


මගේ කැමරාව ආවෝ. . . [/SIZE
ko machng cam eke link eka? keeyada?? Tax wadunada?
ගෙදට්ටම ආවද මචන් ? කොහේද පොස්ට් ඹපිස් ඒක?
මචන් මම අවුරුදු 4ක් තිස්සේ ඊබේ බඩු ගෙන්නුවට කවදාවත් සෙල් කරලා නෑ.. සෙලින් ගැන දැනුම.. 0 යි.
මචන් මට දැනගන්න ඕන මේකයි.. මගේ පේපැල් එක ශ්රීලන්කන් එකක් මට මේකෙන් සෙලින් කරන්න බැරිද...??
රිසිව් වෙන සල්ලි අතට ගන්න බැරි උනාට එක එක පේපැල් එකවුන්ට් එකේ ඉදලා වියදම් කරන්න බැරිද...?

උබ සෙලින් කරන එකෙක් වෙන්න ඇති අනිවා..
තව එකෙක් ගොඩ යනකොට ඇහැට කටු අනිනවා වගේ ඇතිනේ උබට...
උබලා වගේ තනියම බුදුවෙන්න හදන උන් දැකලා තියෙනවා උබලා මැජික් නෙමෙයි අපිට...

ඒ උනත් ඕන එකෙක්ට උදව්වකරන සෙට් එකකුත් ඉන්නවා මේ එළකිරියේ... 

e kiwe bun
මම දන්නවිදියට අයිටම් එක ස්විස් වලින් Dispatch කරලා තියෙන්නේ දැන් තියෙන්නේ දැන් තියෙන්නේ ලංකාවට එන පරක්කුව දන්නා තරමින් ස්විස් වල ඉදන් ඩිරෙක් ලංකාවට එන්නේ නෑ.. මගදී unload, load වෙලා තමයි එන්නේ.. ගොඩක් වෙලාවට ජර්මනි හරහා එනවා.. ලංකාවට අවොත් නම් දවස් දෙකෙන් වගේ අතට...
machanla mama me item eka gennanna hadanne.. mama me ebay eken ganna yana 1st item eka. me seller hodai da kiyala kiyanna puluwan da??
http://www.ebay.com/itm/0-5mm-Clear...var=650414199970&hash=item58bb4adc6e#shpCntId


oya 27 kiyala damme 25 wenida bun. thama saddayak na. lankawata awain passe thama lokuma gema . Thanks Machan Rep +7

මොකක්ද බන් එන්නේ...??? ලොකු පාර්සලයක් නෙමෙයි නම් අනිවා ගෙදරටම ඒවි බය නැතුව හිටපන්කෝ..මොකක්ද බන් එන්නේ...??? ලොකු පාර්සලයක් නෙමෙයි නම් අනිවා ගෙදරටම ඒවි බය නැතුව හිටපන්කෝ..



Jangamayak![]()
mobile එකක් කියලා නොට් එකක් නැත්නම් ගොඩක් වෙලාවට ඒවි.. එහෙම මාර්ක් කරපුවත් ඇවිත් තියෙනවා බන් ගෙදරටම...80% විතර චාන්ස් එකක් තියෙනවා ගෙදරටම එන්න දැන් ගොඩක් ඒවා චෙක් වෙන්නේ නෑ බන්..mobile එකක් කියලා නොට් එකක් නැත්නම් ගොඩක් වෙලාවට ඒවි.. එහෙම මාර්ක් කරපුවත් ඇවිත් තියෙනවා බන් ගෙදරටම...

