::::Cool Ebay Gadgets III::::

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Help Sinhalu. Meka Kawada Dihata wage Ewida?

    2q9djkz.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගෙදට්ටම ආවද මචන් ? කොහේද පොස්ට් ඹපිස් ඒක?

    ගෙදෙරටම ආවා. Tax නැහැ. Deliver කරන post office එක අවුලක් නැහැ. Central mail exchange එකෙන් පාස් වුණාට පස්සේ tax ගහන්නේ නැහැ.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන් මම අවුරුදු 4ක් තිස්සේ ඊබේ බඩු ගෙන්නුවට කවදාවත් සෙල් කරලා නෑ.. සෙලින් ගැන දැනුම.. 0 යි.
    මචන් මට දැනගන්න ඕන මේකයි.. මගේ පේපැල් එක ශ්‍රීලන්කන් එකක් මට මේකෙන් සෙලින් කරන්න බැරිද...?? :nerd::nerd:
    රිසිව් වෙන සල්ලි අතට ගන්න බැරි උනාට එක එක පේපැල් එකවුන්ට් එකේ ඉදලා වියදම් කරන්න බැරිද...?:nerd::nerd:

    Untitled.jpg

    -රේප් දුන්නට මට රිදුනේ නෑ සහෝ..:no::no: උබ සෙලින් කරන එකෙක් වෙන්න ඇති අනිවා..:yes: තව එකෙක් ගොඩ යනකොට ඇහැට කටු අනිනවා වගේ ඇතිනේ උබට...:P උබලා වගේ තනියම බුදුවෙන්න හදන උන් දැකලා තියෙනවා උබලා මැජික් නෙමෙයි අපිට...:frown:

    නොදන්නාකමට දෙයක් ඇහුවම අපි නම් දන්නවා නම් අනිවා හෙල්ප් එකක් දෙන්නව දන්නේ නැති උනත් උබ වගේ ගොන් ආතල් ගන්නේ නෑ.. බලපන් උබගේ -රේප් එකට කලින් ලැබිලා තියෙන +රේප් එක...
    11.gif


    දුක තියෙන්නේ අපි දන්නා දෙයින් තව එකෙක්ට කොහොම හරි උදව්වක්කරාට අපි හදිසියේවත් උදව්වක් ඉල්ලුවම දැක්කනේ කට්ටියගේ ප්‍රතිචාර..:(:( ඒ උනත් ඕන එකෙක්ට උදව්වකරන සෙට් එකකුත් ඉන්නවා මේ එළකිරියේ... :yes::yes::love:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    e kiwe bun

    මම දන්නවිදියට අයිටම් එක ස්විස් වලින් Dispatch කරලා තියෙන්නේ දැන් තියෙන්නේ ලංකාවට එන පරක්කුව දන්නා තරමින් ස්විස් වල ඉදන් ඩිරෙක් ලංකාවට එන්නේ නෑ.. මගදී unload, load වෙලා තමයි එන්නේ.. ගොඩක් වෙලාවට ජර්මනි හරහා එනවා.. ලංකාවට අවොත් නම් දවස් දෙකෙන් වගේ අතට...
     
    • Like
    Reactions: randy6667

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මම දන්නවිදියට අයිටම් එක ස්විස් වලින් Dispatch කරලා තියෙන්නේ දැන් තියෙන්නේ දැන් තියෙන්නේ ලංකාවට එන පරක්කුව දන්නා තරමින් ස්විස් වල ඉදන් ඩිරෙක් ලංකාවට එන්නේ නෑ.. මගදී unload, load වෙලා තමයි එන්නේ.. ගොඩක් වෙලාවට ජර්මනි හරහා එනවා.. ලංකාවට අවොත් නම් දවස් දෙකෙන් වගේ අතට...

    oya 27 kiyala damme 25 wenida bun. thama saddayak na. lankawata awain passe thama lokuma gema . Thanks Machan Rep +7
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Jangamayak :baffled::baffled::baffled:

    80% විතර චාන්ස් එකක් තියෙනවා ගෙදරටම එන්න දැන් ගොඩක් ඒවා චෙක් වෙන්නේ නෑ බන්.. :rofl: mobile එකක් කියලා නොට් එකක් නැත්නම් ගොඩක් වෙලාවට ඒවි.. එහෙම මාර්ක් කරපුවත් ඇවිත් තියෙනවා බන් ගෙදරටම...
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    80% විතර චාන්ස් එකක් තියෙනවා ගෙදරටම එන්න දැන් ගොඩක් ඒවා චෙක් වෙන්නේ නෑ බන්.. :rofl: mobile එකක් කියලා නොට් එකක් නැත්නම් ගොඩක් වෙලාවට ඒවි.. එහෙම මාර්ක් කරපුවත් ඇවිත් තියෙනවා බන් ගෙදරටම...

    ela ela balamuko . USPS ewa loweth gedaratama enawa :rofl::rofl: