කේන්දර නිසා මමත් තනි වුනා

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා

මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්///......

ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්

මේක උඹටම ලියාපු එකක් වගේ :sorry::sorry:

ගොන් තඩියෝ ඔය කේන්දර පස්සේ ගිහින් ඔච්චර කාලයක් තිබුන සම්බන්ධයක් නවත්තන්න උඹට පිස්සුද?උඹ ඔච්චර කාලයක් ඒ කෙල්ල එක්ක එකට හිටියේ දෙන්නා හොඳට ගැලපෙන නිසා නේ..එහෙම එකේ ඕක නවත්තන්නේ අපරාදේ මචන්..නිකං පිස්සු වැඩ කරන්න එපා.කවදාහරි පසු තැවෙන්න වෙයි ඕක මතක් වෙද්දී.උඹම හිතලා බලපන් ආයේ උඹටත් උඹේ කෙල්ලටත් වෙනම දෙන්නෙක් එක්ක කවදාහරි සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා.සිරා ලව් කරලා එහෙම ඉන්න බෑ මචන්.:no::no::no:
තව දෙයක් කියන්නම්.දැන් ගෙවල් දෙකෙන්ම සීන් එක දන්න නිසා ඔය උඹලා දෙන්නම කොහොමහරි බැන්දා කියපන්කෝ.එදා ඉඳන් අම්මලා ඕක ගැන හිතන්න ගත්තොත් ඊට වඩා අවුල්.ඒක හැබැයි ගෙවල් දෙකේ අම්මලාගේ හැටියට තීරණය වෙන්නේ.හැම තිස්සෙම කියවන්න හිතන්න ගත්තොත් මෙහෙම වෙයිද වෙයිද කියලා ඒක උඹල දෙන්නට, පවුල් වල අයට ලොකු මානසික වදයක් වෙනවා.ඕක ඔතනින්ම අමතකම කරලා බඳිනවා නම් එළ. :yes::yes::yes:
අපරාදේ මචන් උඹල මෙච්චර කල් ගිහින් ඕක බැලුවේ.නොබලම හිටියා නම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ..:no::no::no:
මං නම් කියන්නේ ඔය සම්බන්ධය ඔය වගේ හේතුවක් නිසා අතඇරිය උඹ නම් මෝඩ ගහක් කියලා. (තරහා වෙන්න එපා මචන් ඇත්තටම හිතෙන්නේ මෝඩ ගොන් ගහක් කියලම තමා)
හොඳ විදියට ප්‍රශ්නේ විසඳෙන්න කියලා තමා කියන්න තියෙන්නේ :):)
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක අපි දන්නවා....කෑ ගහන්න ඕන නෑ.....
    ඊටත් වඩා උඹ GGB පොරක් කියල තමා අපි දන්නේ......

    අප්පා කව්ද දන්නේ නැහැ.....දත් දොස්තර කම කරලා ගෙදර ගිහින්....උයලා පිහලා වලන් හෝදලා පැදුරේ බුදියන එකා.....:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයිෆ් ලා තමයි මේ ලෝකේ දරුණුතම සත්ව කොට්ටාශය .....:frown:
    ගසා සහ පවුල.............

    H07yVO4.jpg

    :baffled::baffled::rofl::rofl::P:P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    PODDAK BALAPAN ISSEELA UBA BADINNE NETHUWA KOCHCHARA KAL JEEWATH WENAWADA KIYALA. UBA AKIWA BENDATH NETHATH EKAMA KALE NAM MERENNE CASE EKAK NEHENE. ANIKA BAN API MERENNE EKA SERAYAI NE DEPARAK MERENNE NEHENE....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අප්පා කව්ද දන්නේ නැහැ.....දත් දොස්තර කම කරලා ගෙදර ගිහින්....උයලා පිහලා වලන් හෝදලා පැදුරේ බුදියන එකා.....:P:P

    Samahara dawas walata padurath na pilath nathuwa car eketh nidiyanawalu ...:rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පා කව්ද දන්නේ නැහැ.....දත් දොස්තර කම කරලා ගෙදර ගිහින්....උයලා පිහලා වලන් හෝදලා පැදුරේ බුදියන එකා.....:P:P
    යකෝ ගෙදර සර්වන්ට්ලා දෙන්නෙක් ඉන්දෙද්දී මම වලං පාලන් හෝදන්නේ උයන්නේ අහවල් ශිෂ්ණයකට ද?????:growl::growl:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    Mamanan hithanne hithe sakayak thiyagena bandinawata Wada hondai nobanda inna eka..awurudu 8ka adare wage nemei bandala dawas 8 mona hari wela dennata wenwenna sidda wena eka..wena kenek kasada bandinna...adare karala kasada bandinawata Wada hondai kasada bandala adare karana eka..:nerd:

    Eka hari..eth Dan me denna bandoth ita passe ena prashna..Podi detath kattiya kendara kathawa allaganne..muladi denna owa ganan gaththe nathath passe dennage hithwalatath owa hithenawa..kohomath hithe kahatatak thiyan dura gamanak yanna baha malli:)

    maath kiwuwe ooka thamaa
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක්කෝ බදින්නේ නැතුව හිටපන් කොල්ලෝ.....පෙන්නේ නැද්ද බැදපු එවුන්ට වෙලා තියෙන වින්නැහිය :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ ගෙදර සර්වන්ට්ලා දෙන්නෙක් ඉන්දෙද්දී මම වලං පාලන් හෝදන්නේ උයන්නේ අහවල් ශිෂ්ණයකට ද?????:growl::growl:

    Ekata padure nidiyana eka aththane?:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ ගෙදර සර්වන්ට්ලා දෙන්නෙක් ඉන්දෙද්දී මම වලං පාලන් හෝදන්නේ උයන්නේ අහවල් ශිෂ්ණයකට ද?????:growl::growl:

    හෝක් හෝක් හෝක්......බක්කරයෙක්ග්ගෙන් වගේ මාළු පාන් හදවගත්තේ අපිද :P:P:rolleyes::rolleyes:?