එලකිරි Night Club X

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
    රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
    අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
    මෑන් ‍ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
    ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
    ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
    අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
    නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
    කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
    හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...:rofl::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
    රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
    අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
    මෑන් ‍ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
    ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
    ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
    අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
    නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
    කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
    හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...:rofl::rofl:
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.