මචං, දැන් ලංකාවේ නං සේල් කාරයෝ වාහන වල ODO මීටරේ අඩු ගානකට කරකවනවනේ.
දැන් එතකොට ජපානේ ඔක්ෂන් එකට දාන වාහන වල මීටරේ ඒ රටේ උන් වෙනස් කරන්නේ නැද්ද? හරියටම දුවපු ගාන මෙච්චරයි කියල ඇත්තම ගාන තියනවද?