ODO-මීටරේ

Road_Master

Member
Jan 30, 2015
41
3
0
මචං, දැන් ලංකාවේ නං සේල් කාරයෝ වාහන වල ODO මීටරේ අඩු ගානකට කරකවනවනේ.

දැන් එතකොට ජපානේ ඔක්ෂන් එකට දාන වාහන වල මීටරේ ඒ රටේ උන් වෙනස් කරන්නේ නැද්ද? හරියටම දුවපු ගාන මෙච්චරයි කියල ඇත්තම ගාන තියනවද?
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මචං, දැන් ලංකාවේ නං සේල් කාරයෝ වාහන වල ODO මීටරේ අඩු ගානකට කරකවනවනේ.

    දැන් එතකොට ජපානේ ඔක්ෂන් එකට දාන වාහන වල මීටරේ ඒ රටේ උන් වෙනස් කරන්නේ නැද්ද? හරියටම දුවපු ගාන මෙච්චරයි කියල ඇත්තම ගාන තියනවද?

    Original Japana nam owa karanne nethuwa athi.. Eth den Japan wala godak lankawe aya thama owa run karanne neda? Sinhala nam walin companies mama dekala tiyenawa..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    japan wala unta nan otchara amaruwak ne ban,ape un nan sure ne auction grade eka balala ganna eka tama hoda.anika lankawe 2nd hand gannakota nan jivitheta odo eka balanna epa,ownersla adu service records okoma tiyena ekak ganna.
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0
    japan wala unta nan otchara amaruwak ne ban,ape un nan sure ne auction grade eka balala ganna eka tama hoda.anika lankawe 2nd hand gannakota nan jivitheta odo eka balanna epa,ownersla adu service records okoma tiyena ekak ganna.

    ඒක ඇත්ත, මට දැන ගන්න ඕනි ජපනා අපිව රවට්ටන්නවද කියලා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ජපන්නු හොරු නෙවෙයි....ඇත්තටම ජපන්නුන්ට හොරකම් කරන්න උවමනාවක් නෑ....
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0
    ජපන්නු හොරු නෙවෙයි....ඇත්තටම ජපන්නුන්ට හොරකම් කරන්න උවමනාවක් නෑ....

    එහෙනං ජපනා හොද මුනියා. චීනා වගේ නෙමෙයි.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං, දැන් ලංකාවේ නං සේල් කාරයෝ වාහන වල ODO මීටරේ අඩු ගානකට කරකවනවනේ.

    දැන් එතකොට ජපානේ ඔක්ෂන් එකට දාන වාහන වල මීටරේ ඒ රටේ උන් වෙනස් කරන්නේ නැද්ද? හරියටම දුවපු ගාන මෙච්චරයි කියල ඇත්තම ගාන තියනවද?

    පලවෙනි සැරේ auction එනකොට කරන්නේ නැ . re auction කරනකොට කරන්න පුළුවන් .