වැලිගම පොන්නයෝ ත් උද්ගොශයන කරනවා APP එපා ලු ,

DGN

Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    දැන් ඉන්දියන් ටකරං කෑලියි ඒව එලවන අඩුකුලේ ගොබ්බයොයි අයින් කරන්න අමාරුයි, ලක්ශ 30 කට වඩා ඉන්නව ටකරං එලවන ප්‍රදාන රැකියාව විදියට කරන.මුන් රටේ ලොකු චන්ද පදනමක්. කලින් ආන්ඩුවකින් නීතියක් ගේන්න හැදුව මේක රැකියාව විදියට කරන්න නම් අවම වයසක්.ඒක කරන්න උනේ නෑ කොහොමහරි. ගාල්ල වැලිගම එහෙම ලොකුවටම ඔය සීන් එක තියනව. පොලිස්කාරයොත් මුන්ට සපෝට්.
     
    • Like
    Reactions: War Fighter

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ගිජිටල් වලට තව පරිපූරක ඇස්තමේන්තුවක් ගහන්න වෙයිද දන්නෑ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මිනිස්සුන්ටමනෙ පුලුවන් ඔය හැතිකරේ එළවන්න. පික්මී ඌබර්ම දුවන්න තියෙන්නෙ උන්ව රිජෙක්ට් කරල....
     
    • Like
    Reactions: War Fighter

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    මිනිස්සුන්ටමනෙ පුලුවන් ඔය හැතිකරේ එළවන්න. පික්මී ඌබර්ම දුවන්න තියෙන්නෙ උන්ව රිජෙක්ට් කරල....
    suddo owa use karanne ella ,weligama ,hikka , etc

    galle wala wage normal aya use karanna thama naha awul patan ganna denne naha park wala inna un.