වැලිගම පොන්නයෝ ත් උද්ගොශයන කරනවා APP එපා ලු ,

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,228
    6,711
    113
    East Blue (Goa Kingdom)
    ගාල්ල ටවන් එකෙ & මීගමුවෙත් අදටත් app වලින් එන අයට ගහනවා ,

    ජෙප්පෝ airport එක ඇතුලට ත්‍රීවීල් එන්න දෙන එක officially නැවැත්තුව
    දැන් අයෙත් එන්න දෙනවද දන්නේ නැහැ මාස ගානකට කලින් නම් airport එක ඇතුලට ත්‍රීවීල් එන්න දෙන්නේ නැහැ officially

    කොළඹ shape උන්ගේ මුලදී ගැහුවා , ලංකාවේ මිනිස්සු use වෙන නිසා , ඒ කලෙත් NSBM එක ළඟ ගැහුවා app වලින් එන අයට, ළමයි case ඇද්දම නැවැත්තුව app වලින් එන උන්ට case දාන එක NSBM ළඟ ලැගල ඉඳපු ත්‍රීවීල් පොන්නයෝ .

    ඒත් අදටත් ලංකාවේ ගොඩක් තැන් වල app වලට එන්න දෙන්නේ නැහැ ගහනවා ,

    රටේ නීතියක් එදත් නැහැ අදත් නැහැ .





    එක දෙයක් මුන් කියන ඇත්ත සුද්දෝ/ ඉන්දියන් උන්ව අල්ලන්නේ නැහැ වාහන වැරදි කරාම
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,711
    113
    East Blue (Goa Kingdom)
    දේශපාලුවො විතරක් ගෙදර යවලා වැඩක් නෑ 😄🤌

    අරගල කරලා මුන්ව එලවන්න ඕන සක්වල ගලෙන් එහාට
    un thamai law eka enforce karanna ona , laws hadanna ona.
    gedara yawana gobba protest neme gota go gama wage

    dan inne jeppo (moka hitiyath ekai) inna unge wagakeema neethi hadana eka law eka enforce karawana eka.

    Elle ponnayo denna wage transfers neme job nathi karanna ona .

    thawa laws ona,.

    guti kapu un police giyama wena de hitha ganna puluwan cam issaraha elle ponnayo denna hasiruna widihen
     
    • Like
    Reactions: War Fighter

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,338
    8,494
    113
    clean-sri-lanka-are-stickers-on-the-same-boat-v0-mdocx4nozdbe1.jpeg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,711
    113
    East Blue (Goa Kingdom)
    Self driving වාහන ටිකක් දාලා ඔය සේරම ජාන පරම්පරා ඉවරයක් කරලා දාන්න තියෙන්නේ 😂
    e huththawal dala pare yana untath marenna wenne
    thama self driving karanna tharam powerful tech ekak loke naha ,
    google& tesla wage unge marketing thiyenne
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    මිනිස්සු ඉතින් උන්ව රිජෙක් කරලා ඇප් වලින්ම දැන්මනම් ඉවරයි නේ.
    අනික ඕඩර් එක දාපු මනුස්සයා දැනගන්න ඕනේ ඩ්‍රයිවර්ව ඩිෆෙන්ඩ් කරන්න , ඔඩර් එක දැම්ම නිසානේ ටැක්සිය එන්නේ. මිනිස්සූ ඇප්ස් එක්ක හිටගත්‍තේ නැත්තම් මාලිමා බිජ්ජො මුංගේ ඉල්ලිම් දීලා ඇප්ස් ටික අසාදු ලේකනයට දාල ඒ IT කොම්පැනි ටික වහලා දානවා. ජෙප්පන්ට කොම්පැනි 2-3 වඩා බිම ඉන්න මිනිස්සූ වටිනවා
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    ආණ්ඩුවම app එකක් හදලා, ත්‍රීරෝද hire දුවනවානම් app හරහා විතරයි කියලා නීතියක් දැම්මනං ප්‍රශ්නේ ඉවරයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    නූගත් පිංගුත්තර ලෝක පූට්ටු හැත්ත නම් සාපයක්. හැම පුකටම ආන්ඩුවේ පාන්ඩුවේ 🤮 🤮 🤮 . මේ ලෝක පූට්ටු හුත්තලා ආර්තිකේට බරක්. මිනිස්සු නැහිලා නැහිලා එවන ඩොලර් වලින් මේ ගූ පොන්නයෝ ලීසින් දාල ලෝක පූට්ටු අරගෙන කාලකන්නි වගේ හන්දියකට වෙලා විරිත්තගෙන ඉන්නවා දවසෙම. එහෙම නැත්නම් කුඩු කසිප්පු අදිනවා. ඕකුන්ගෙන් ආර්තිකේට වෙන කිසිම සෙතක් නෑ කාලකන්නි පරපෝශිතයෝ. 🤮🤮🤮

    ආණ්ඩුවම app එකක් හදලා, ත්‍රීරෝද hire දුවනවානම් app හරහා විතරයි කියලා නීතියක් දැම්මනං ප්‍රශ්නේ ඉවරයි.
    එහෙම බැලුවොත් මේ රටේ කාටවත් බිස්නස් කරන්න වෙන්නේ නෑ හැම පුකටම ආන්ඩුවේ හූන්ඩුවේ තමයි. :ROFLMAO::ROFLMAO:. ආන්ඩු තියෙන්නේ බිස්නස් කරන්න නෙමෙයි 🤌🤌
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    නූගත් පිංගුත්තර ලෝක පූට්ටු හැත්ත නම් සාපයක්. හැම පුකටම ආන්ඩුවේ පාන්ඩුවේ 🤮 🤮 🤮 . මේ ලෝක පූට්ටු හුත්තලා ආර්තිකේට බරක්. මිනිස්සු නැහිලා නැහිලා එවන ඩොලර් වලින් මේ ගූ පොන්නයෝ ලීසින් දාල ලෝක පූට්ටු අරගෙන කාලකන්නි වගේ හන්දියකට වෙලා විරිත්තගෙන ඉන්නවා දවසෙම. එහෙම නැත්නම් කුඩු කසිප්පු අදිනවා. ඕකුන්ගෙන් ආර්තිකේට වෙන කිසිම සෙතක් නෑ කාලකන්නි පරපෝශිතයෝ. 🤮🤮🤮


    එහෙම බැලුවොත් මේ රටේ කාටවත් බිස්නස් කරන්න වෙන්නේ නෑ හැම පුකටම ආන්ඩුවේ හූන්ඩුවේ තමයි. :ROFLMAO::ROFLMAO:. ආන්ඩු තියෙන්නේ බිස්නස් කරන්න නෙමෙයි 🤌🤌
    ඇත්ත. එත් ත්‍රීරෝද hire දුවන අය ආදායම් බදු ගෙවන්නේ නැ. ත්‍රීරෝද ගාස්තු උන් හිතන (අසාදාරණ) ගානක් ගන්නවා. Ride hailing apps හරහා දුවන අයට ගහනවා. කොටින්ම කියනවනම් උන් මාෆියා එකක්.

    මේකෙන් කියන්නේ ආණ්ඩුවට business කරන්න ඕනේ කියන එක නෙමෙයි. Regulate කරන්න ක්‍රමයක් විතරයි.
     
    • Like
    Reactions: War Fighter