::::Cool Ebay Gadgets III::::

Proteus

Active member
  • Mar 19, 2010
    614
    218
    43
    Lockdown of Darkness
    මගේ කැමරාව ආවෝ. . .

    2vulgg8.jpg

    2gyc8ky.jpg

    9aa8fb.jpg

    Photos දෙක තුනකුත් දාන්න sample quality බලන්න.....
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    usps ne ban un nisa awulak nae mu shipping charges gewanna athi free newei wenna athi ;) china air wage danawanam thamai case

    Bubble bag එකක් නැතුව තමයි ආවේ. මමත් හිතුවා තැපැලේ මාමලා බිමටවත් වට්ටලද කියලා. අවුලක් නැහැ. පරිස්සමට ගෙනත් දුන්නා. තාම හරි හමන් photo ටිකක් නම් ගන්න බැරි වුණා.
     
    SaLiTHaS77

    Well-known member
  • Bubble bag එකක් නැතුව තමයි ආවේ. මමත් හිතුවා තැපැලේ මාමලා බිමටවත් වට්ටලද කියලා. අවුලක් නැහැ. පරිස්සමට ගෙනත් දුන්නා. තාම හරි හමන් photo ටිකක් නම් ගන්න බැරි වුණා.
    link?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හොටෙල් වල guest comment බූක් එකක් ගන්නේ ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Bubble bag එකක් නැතුව තමයි ආවේ. මමත් හිතුවා තැපැලේ මාමලා බිමටවත් වට්ටලද කියලා. අවුලක් නැහැ. පරිස්සමට ගෙනත් දුන්නා. තාම හරි හමන් photo ටිකක් නම් ගන්න බැරි වුණා.

    oya box eke value eka gahala thiyenne $79.99 ne ban, uba aduwen daanna kiwwada naththam loku item ewanakota aduwen daalada ewanne?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ජොනී බට්ට;17827342 said:
    oya box eke value eka gahala thiyenne $79.99 ne ban, uba aduwen daanna kiwwada naththam loku item ewanakota aduwen daalada ewanne?

    Seller ship කරනකොට ගාණ අඩුවෙන් තමයි දාන්නේ. කොහොමත් tax වැදුණේ නැහැ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    tracking wala package lost kiyala pennanawada bn? refund tyenawa neh?

    USPS First Class Int වල Tracking, USA වලින් පිටවුණාම වැඩ කරන් නැහැ. ඇමරිකාව ඇතුලේ විතරයි track කරන්න පුලුවන්.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන් Philippines Account එකෙන් aliexpress , buyincoins වගේ site වලින් බඩු ගන්න එක අවුලක් නැද්ද ..

    aliexpress , buyincoins වගේ sites වලින් බඩු ගත්තම උන් අපි ගත්ත item එක එවන්නේ paypal එකේ තියෙන ලිපිනයටද ..
    aliexpress , buyincoins site එකට දීලා තියෙන ලිපිනයටද
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    tracking wala package lost kiyala pennanawada bn? refund tyenawa neh?

    Nah tracking update wenne naha. Lost kiyala kiwwe mama USPS agent kenekta call kalama :dull: aye Monday supervisor kenek contact karaganna balanna ona. No insurance = No refund machan :(

    USPS First Class Int වල Tracking, USA වලින් පිටවුණාම වැඩ කරන් නැහැ. ඇමරිකාව ඇතුලේ විතරයි track කරන්න පුලුවන්.
    Meka USA walin pitaunda kiyanan USPS eke unvath danne naha :eek: phone ekak ban.. :dull:
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මචන් Philippines Account එකෙන් aliexpress , buyincoins වගේ site වලින් බඩු ගන්න එක අවුලක් නැද්ද ..

    aliexpress , buyincoins වගේ sites වලින් බඩු ගත්තම උන් අපි ගත්ත item එක එවන්නේ paypal එකේ තියෙන ලිපිනයටද ..
    aliexpress , buyincoins site එකට දීලා තියෙන ලිපිනයටද

    aliexpress Paypal baha machan card eken thamai pay karann thiyenne. Aliexpress hodai Singapore post vage ewanava nam 9~14 days walin enava. buyincoins danne naha :no: