Lankawe ජනාධිපති නිල ගුවන් යානය.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Lankawe ජනාධිපති නිල ගුවන් යානය.

    ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් හෙවත් රුපියල් කෝටි 208 ට වැඩි බවත් හෙතෙම කීවේය. මේ සඳහා මුදල් ගෙවන්නට නියමිතව තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් බවත් ඒ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර එම ගුවන් යානය ගෙන්වීම නවතා මුදල් ජනතා සුබ සිද්ධියට යෙදවීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා කීවේය.

    fgc8S.png

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මහින්දයා හිටිය නම් අද එලකිරියත් නෑ සිංහලයෝ :lol::lol:
    බත්ගොට්ටා
    රට කෑව නෙවේ ඒ යකා රට උලාකෑවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් ලඞ්කාවෙ ප්ලේන් ගැන බුද්ධි අංශ රහස් එළිවෙයි.
    මේකද යහපාලනේ - බයියෙක්