Laser Printer Help

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹට මොන ලේසර් ප්‍රින්ටර්ද.
හෝම් යූස් එකට යතුරු ලියනයක් ගනිං සිඞ්හලු :baffled:

ලේසර් ප්‍රින්ටර් ගෙවල් වල පාවිච්චියට ගනිද්දි කේස් නැද්ද බං ? එහෙම කතාවක් අහල තියේ. හොර නෝට්ටු එහෙම ගහන්න පුළුවන් ලුනෙ. ඇරත් ලේසර් ඒව හෙන ගනං ඇති. බම්ප්
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Printer-Hp Jet P1102

    ඕක තමා මං හිතන්නේ ලාබම මචන්.. ටෝනර් වුනත් ඕන තරම් තියනව කම්පටබල් ඒවා.. කට්ටිය ආවම තව විස්තර කියයි..:)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    Ehema Ekak Mannam Danne Na.

    Printer-Hp Jet P1102

    ඕක තමා මං හිතන්නේ ලාබම මචන්.. ටෝනර් වුනත් ඕන තරම් තියනව කම්පටබල් ඒවා.. කට්ටිය ආවම තව විස්තර කියයි..:)

    Oka Hodada Bun? Mannam Melo Reddak Laser Printer Gana danne Na

    Meka kohomada

    http://www.wow.lk/mall/p/samsung-laser-printer-ml2161-prodcsv1007/prodcsv1007/
     
    ඕක ගැන දන්නෑ බන්.. අරක නම් කාලයක් තිස්සෙ කට්ටිය පාවිච්චි කරනව ලෙඩ දෙන එකක් නෙමේ. ඕන තරම් ටෝනර් එහෙම තියනව ගොඩක් තැන් වල ගන්න....:yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඕක ගැන දන්නෑ බන්.. අරක නම් කාලයක් තිස්සෙ කට්ටිය පාවිච්චි කරනව ලෙඩ දෙන එකක් නෙමේ. ඕන තරම් ටෝනර් එහෙම තියනව ගොඩක් තැන් වල ගන්න....:yes:

    eka toner ekak kochcharak puluwanda? quality da?
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,357
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    Printer-Hp Jet P1102

    ඕක තමා මං හිතන්නේ ලාබම මචන්.. ටෝනර් වුනත් ඕන තරම් තියනව කම්පටබල් ඒවා.. කට්ටිය ආවම තව විස්තර කියයි..:)

    :):) oka hoday patta gahanna puluwan, brother ,Samsung ,canon ewath oya ganata thiyenawa,eth toner hoyanna giyama hp hoday,aduwata danawanam compatible ona tharam thiyenawa
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඕක ගැන දන්නෑ බන්.. අරක නම් කාලයක් තිස්සෙ කට්ටිය පාවිච්චි කරනව ලෙඩ දෙන එකක් නෙමේ. ඕන තරම් ටෝනර් එහෙම තියනව ගොඩක් තැන් වල ගන්න....:yes:

    mokadda machan Black LASER kiyanne? color print nadda?:rolleyes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ප්‍රින්ටරේ වගේම ටොනර් ගානත් අඩුවෙන්න ඕනා. එ්කට samsung ml-2160(w) හෝ scx 34059(w) හොදනම් බලන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    HP P1102 මේක තමයි මම හොයාබලද්දී වාසිම එක. ඒජන්ට් වොරන්ටි එක්ක යුරාජ් ලොක්කා දෙන්නං කිව්වා 13දාස් ගානකට.

    සැම්සුන් ඒවා නම් තියෙනවා හත්දාස් ගානටත් හැබැයි ටෝනර් එක ප්රින්ටරෙට වැඩිය ගණන්.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    Printer-Hp Jet P1102

    ඕක තමා මං හිතන්නේ ලාබම මචන්.. ටෝනර් වුනත් ඕන තරම් තියනව කම්පටබල් ඒවා.. කට්ටිය ආවම තව විස්තර කියයි..:)

    අනිවා.. ඕකක් මගේ ලග තියනවා...
    toner මම refill කර ගන්නේ 1250 ට.
    refill එකෙන් A4 1000-1500 අතර ගහනවා. :yes::yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    HP P1102 මේක තමයි මම හොයාබලද්දී වාසිම එක. ඒජන්ට් වොරන්ටි එක්ක යුරාජ් ලොක්කා දෙන්නං කිව්වා 13දාස් ගානකට.

    සැම්සුන් ඒවා නම් තියෙනවා හත්දාස් ගානටත් හැබැයි ටෝනර් එක ප්රින්ටරෙට වැඩිය ගණන්.

    oke quality supirida?
    barclays nama 11,800i :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    අනිවා.. ඕකක් මගේ ලග තියනවා...
    toner මම refill කර ගන්නේ 1250 ට.
    refill එකෙන් A4 1000-1500 අතර ගහනවා. :yes::yes:

    ඔයාම ද රිෆිල් කරගත්තේ ?
    රිෆිල් කරද්දී ඕකේ චිප් එක මාරු කරන්න ඕනද ?
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ඔයාම ද රිෆිල් කරගත්තේ ?
    රිෆිල් කරද්දී ඕකේ චිප් එක මාරු කරන්න ඕනද ?

    drum එක මාරු කරනවා...
    එත් හැම පාරම කරන්න ඕනේ නැහැ...
    පාවිච්චි කරන්න බැරි තත්වෙට ආවම මාරු කරනවා..
    මම නෙමේ කරන්නේ... shop එකකින් කර ගන්නේ..
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    drum එක මාරු කරනවා...
    එත් හැම පාරම කරන්න ඕනේ නැහැ...
    පාවිච්චි කරන්න බැරි තත්වෙට ආවම මාරු කරනවා..
    මම නෙමේ කරන්නේ... shop එකකින් කර ගන්නේ..

    toner ekak keeparak puluwanda refill karanna?
    Replacement toner eke keeyada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර එලකිරි එකේ බස් ලබ්බ කියන එකාව කොන්ටැක් කරපිය.

    හදිස්සියෙවත් අයිටම් එක කෙළවුනොත් උගේ ගෙදරටම ගිහින් හදාගෙනම එන්න පුලුවන්. හදල දුන්නෙ නැත්නන් බස් එකකට තඩි ගල් ගෙඩියකින් කෙළල වරෙන්.
    මෙන්න http://www.elakiri.com/forum/member.php?u=1489&vmid=444922#vmessage444922