උඹට මොන ලේසර් ප්රින්ටර්ද.
හෝම් යූස් එකට යතුරු ලියනයක් ගනිං සිඞ්හලු
ලේසර් ප්රින්ටර් ගෙවල් වල පාවිච්චියට ගනිද්දි කේස් නැද්ද බං ? එහෙම කතාවක් අහල තියේ. හොර නෝට්ටු එහෙම ගහන්න පුළුවන් ලුනෙ. ඇරත් ලේසර් ඒව හෙන ගනං ඇති. බම්ප්
Printer-Hp Jet P1102
ඕක තමා මං හිතන්නේ ලාබම මචන්.. ටෝනර් වුනත් ඕන තරම් තියනව කම්පටබල් ඒවා.. කට්ටිය ආවම තව විස්තර කියයි..![]()
Ehema Ekak Mannam Danne Na.
Oka Hodada Bun? Mannam Melo Reddak Laser Printer Gana danne Na
Meka kohomada
http://www.wow.lk/mall/p/samsung-laser-printer-ml2161-prodcsv1007/prodcsv1007/

ඕක ගැන දන්නෑ බන්.. අරක නම් කාලයක් තිස්සෙ කට්ටිය පාවිච්චි කරනව ලෙඩ දෙන එකක් නෙමේ. ඕන තරම් ටෝනර් එහෙම තියනව ගොඩක් තැන් වල ගන්න....![]()
Printer-Hp Jet P1102
ඕක තමා මං හිතන්නේ ලාබම මචන්.. ටෝනර් වුනත් ඕන තරම් තියනව කම්පටබල් ඒවා.. කට්ටිය ආවම තව විස්තර කියයි..![]()

oka hoday patta gahanna puluwan, brother ,Samsung ,canon ewath oya ganata thiyenawa,eth toner hoyanna giyama hp hoday,aduwata danawanam compatible ona tharam thiyenawaoka hoday patta gahanna puluwan, brother ,Samsung ,canon ewath oya ganata thiyenawa,eth toner hoyanna giyama hp hoday,aduwata danawanam compatible ona tharam thiyenawa
ඕක ගැන දන්නෑ බන්.. අරක නම් කාලයක් තිස්සෙ කට්ටිය පාවිච්චි කරනව ලෙඩ දෙන එකක් නෙමේ. ඕන තරම් ටෝනර් එහෙම තියනව ගොඩක් තැන් වල ගන්න....![]()

Printer-Hp Jet P1102
ඕක තමා මං හිතන්නේ ලාබම මචන්.. ටෝනර් වුනත් ඕන තරම් තියනව කම්පටබල් ඒවා.. කට්ටිය ආවම තව විස්තර කියයි..![]()

HP P1102 මේක තමයි මම හොයාබලද්දී වාසිම එක. ඒජන්ට් වොරන්ටි එක්ක යුරාජ් ලොක්කා දෙන්නං කිව්වා 13දාස් ගානකට.
සැම්සුන් ඒවා නම් තියෙනවා හත්දාස් ගානටත් හැබැයි ටෝනර් එක ප්රින්ටරෙට වැඩිය ගණන්.

අනිවා.. ඕකක් මගේ ලග තියනවා...
toner මම refill කර ගන්නේ 1250 ට.
refill එකෙන් A4 1000-1500 අතර ගහනවා.![]()

අනිවා.. ඕකක් මගේ ලග තියනවා...
toner මම refill කර ගන්නේ 1250 ට.
refill එකෙන් A4 1000-1500 අතර ගහනවා.![]()
ඔයාම ද රිෆිල් කරගත්තේ ?
රිෆිල් කරද්දී ඕකේ චිප් එක මාරු කරන්න ඕනද ?
drum එක මාරු කරනවා...
එත් හැම පාරම කරන්න ඕනේ නැහැ...
පාවිච්චි කරන්න බැරි තත්වෙට ආවම මාරු කරනවා..
මම නෙමේ කරන්නේ... shop එකකින් කර ගන්නේ..
toner ekak keeparak puluwanda refill karanna?
Replacement toner eke keeyada?