දෝහා රිය අනතුර

Maru Pusa

Member
May 20, 2011
407
53
0
දෝහා රිය අනතුර

දෝහා රාජ්‍යයේ සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබුවන් අතර හෝකන්දර ගුවන් අනතුරින් මියගිය ගුවන් නියමුවාගේ බිරිද ද සිටින බව පැවසෙනවා.ඇය නියෝමි අලුත්ගමගේ නමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.

මෙම අනතුරින් එක් ගුවන් සේවිකාවක් මිය ගොස් තිබෙනවා. මොවුන් අනතුරට ලක්ව තිබෙන්නේ සිය ගුවන් යානයේ තවත් සේවකයින් දෙදෙනෙකු සමග ජීප් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

අදාළ අනෙක් සේවකයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මොවුන් සියලූ දෙනා යූ.එල්. 218 දරන ගුවන් යානයේ සේවය කළ අයයි.
:angry: මිනිහා මැරිලා තුන් මාසේ දානෙවත් ඉවර නැහැ ගුවන් ගමන් අතරෙ තව කොල්ලෙක් එක්ක දෝහා වල සෆාරි ගිහින් ෆන් ගන්න. මේවා දැක්කම ගුවන් සේවිකාවෝ බැද ගත්තොත් කලින්ම මැරිලා යන එක තමා හොද කියලා හිතෙනවා :(

www.nethfm.com-091.jpg

www.nethfm.com-061.jpg

www.nethfm.com-071.jpg
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    booruwo. thawa kollek ekka wahenaka giyama eyath ekka nida gattha wenawada(fun ganna)? yaaluwo kiyala deyak danne nadda? nikan gon katha nokiya idapan. ae marunu ape sinhala kollata agawrawa karanne nathuwa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ට හිකෙන් ගැනු. මේවා නොදකින්න අර මිනිහා මැරිලා ගිය එකමයි හොද.. ඒ යකා මැරුනත් ජීවත් වෙන පොරක්.. හොකන්දර මිනිස් ජීවිත සැහෙන ගානක් බේරලා මිනිහා මැරුනේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගුවන් සේවිකාවන්ම අල්ල ගන්න එපා.ගෑනු ඔහොම තමයි.:lol:
     
    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    ට හිකෙන් ගැනු. මේවා නොදකින්න අර මිනිහා මැරිලා ගිය එකමයි හොද.. ඒ යකා මැරුනත් ජීවත් වෙන පොරක්.. හොකන්දර මිනිස් ජීවිත සැහෙන ගානක් බේරලා මිනිහා මැරුනේ.

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගුවන් සේවිකාවන්ම අල්ල ගන්න එපා.ගෑනු ඔහොම තමයි.:lol:
    ඔය හුත්&ලාට ගැහුවැකි බන් ඔනා ප*කුට.. ඔය වගේ ලේ අවුට් ටයිම් තියනවා ෆ්‍රැන්ක්ෆට්ල ශ්‍රි ලන්කන් එකේ ගැනුන්ට. උන්ගේ බැදලා ඉන්න මිනිස්සු ලන්කාවේ. උන් හොයන්න එන්නැයි. උන් එහෙට වෙලා රූම් ගානේ බුදියනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය හුත්&ලාට ගැහුවැකි බන් ඔනා ප*කුට.. ඔය වගේ ලේ අවුට් ටයිම් තියනවා ෆ්‍රැන්ක්ෆට්ල ශ්‍රි ලන්කන් එකේ ගැනුන්ට. උන්ගේ බැදලා ඉන්න මිනිස්සු ලන්කාවේ. උන් හොයන්න එන්නැයි. උන් එහෙට වෙලා රූම් ගානේ බුදියනවා.

    ඔය ප්‍රශ්න නිසා දැන් ලස්සන කෙල්ලො ගුවන් සේවිකාවන් විදිහට ගන්නේ නෑ.සුදුසුකම් බලන්න කියලා කියන්නේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩෝ මේක සිරා කතාවක්ද මඩක්ද...

    ගෑනු තූ විතරක්...එයා හොස්ටස්ලගෙ ලයිෆ් ඔහොම තමා බන්.ඕකුන්ට මිනිහ මැරුන නෙවෙයි පවුලෙ ඔක්කොම මලත් වගක් නෑ...උන්ට සල්ලිත් තියනව නිදාගන්න පිරිමිත් ඉන්නව..

    තු තු නොදකින්...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගොන් කතා කියන්න එපා බං. කොහෙද කියලා තියෙන්නේ මිනිහෙක් එක්ක ගියා කියලා 6ක් ගිහින් තියෙන්නේ. අනික මම මගේ ගෑණිට කියලා තියෙන්නේ මම මොනා හරි වෙලා මැරුනොත් ඔයා හොඳ කෙනෙක්ව හොයා ගන්න කියලා. ඕක කියන්න ගිහින් මට අනන්ත්වත් බැනලා තියෙනවා මූසලක් කතා කියන්න එපා කියලා. ඒ උනාට මැරුණු එකා මත්තේ නැහිලා වැඩක් නෑ. ජීවත් වෙන උන් ජීවත් වෙන්න ඕනේ ඉතිරි ටික.උඹ කියන්නේ මිනිහා මලාම ගෑණිට ඉන්දියාවේ සති පූජාව වගේ ලංකාවේ වලට බහින්න කියලද? නැත්නම් සදාකාලිකව තනිකඩව ඉන්න කියලද. අනික මේ ගෑණි බැඳලා මාසයයි. මැරෙනකන්ම ඔහොම ඉන්න ඕනේද බං?
     
    තරුණ කෙල්ලෙක් මිනිහා මැරුනා කියලා තනියෙන් ඉන්න ඔනේ නැ. ඒත් දෙයක් කරනකොට තියනවා පිලිවෙලක්. මිනිහා මැරිලා මාසයක් ගිය ගැනි, රස්සාවට ගියාමයි කියමුකො, අඩු තරමේ හිත වෙනතකට යොමු කරගෙන දුක අඩු කරගන්න. ඒත් රස්සාවේ නිවාඩු තියන පැය ගානට ෆන් ගන්න සෆාරි යනවද ඔයි. කොල්ලෙක් එක්ක හරි තනියම හරි මුන්ට අහේනියද? උබේ ගැනි යනවද නැද්ද එක නෙමෙයි ප්‍රශ්නේ. අර මැරිච්ච මනුස්සයට ඒ මනුස්සයගේ අම්මට තාත්තට මොන තරම් අපහාසයක්ද?
     
    උඹ මැරෙන්නත් කලින් උඹේ ගෑනි මගෙත් එක්ක එනවා බන්.මාර ආතල්.උඹ උන්නත් මලත් ගෑනිගේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ප්‍රශ්න නිසා දැන් ලස්සන කෙල්ලො ගුවන් සේවිකාවන් විදිහට ගන්නේ නෑ.සුදුසුකම් බලන්න කියලා කියන්නේ.
    ඔක වෙන රටවලනම් නොර්මල් ජොබ් එකක්. ඒත් මේ ගමේ බයියගේ පුතා මිහින් එකේ හු*ටිලාට ගහන්න ගත්තට පස්සේ, එයාර් හොස්ටස් ජොබ් බින්දුවට බැස්සා ලන්කාවේ. මම නම් කියන්නේ ඔය යක්කුන්ට සාරි අන්දන එක තහනම් කරන්න ඔනේ. බ්‍රා පන්නලා ගෙඩි එලියේ දාගෙන වේ* හු**ලා දෙකට නැමෙනවා ෆ්ලයිට් ඇතුලේ සර්ව් කරන්න. බිස්නස් ක්ලාස් උන්ට මාර ෆන්.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :angry: මිනිහා මැරිලා තුන් මාසේ දානෙවත් ඉවර නැහැ ගුවන් ගමන් අතරෙ තව කොල්ලෙක් එක්ක දෝහා වල සෆාරි ගිහින් ෆන් ගන්න. මේවා දැක්කම ගුවන් සේවිකාවෝ බැද ගත්තොත් කලින්ම මැරිලා යන එක තමා හොද කියලා හිතෙනවා :(

    නෑ මචන් ඔය ගුවන් සේවිකාවට සපෝට් එකට තමයි යාලුවො ඔය ගමන සෙට් කරල තියෙන්නෙ. අන්තිමේදි මැරුනෙ ඒ යාලුව.:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ මැරෙන්නත් කලින් උඹේ ගෑනි මගෙත් එක්ක එනවා බන්.මාර ආතල්.උඹ උන්නත් මලත් ගෑනිගේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.:lol:

    උඹ වගේ කලු කැත කොට කොයිය පටේක් ගෙන් මගේ ගෑණිට වැඩක් නෑ පොන්ස්. ගිහින් මනෝ ආතල් එකකින් වැලක් ඇදන් අතේ පාරක් ගහගෙන හිටපන් පොන්ස්. :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තරුණ කෙල්ලෙක් මිනිහා මැරුනා කියලා තනියෙන් ඉන්න ඔනේ නැ. ඒත් දෙයක් කරනකොට තියනවා පිලිවෙලක්. මිනිහා මැරිලා මාසයක් ගිය ගැනි, රස්සාවට ගියාමයි කියමුකො, අඩු තරමේ හිත වෙනතකට යොමු කරගෙන දුක අඩු කරගන්න. ඒත් රස්සාවේ නිවාඩු තියන පැය ගානට ෆන් ගන්න සෆාරි යනවද ඔයි. කොල්ලෙක් එක්ක හරි තනියම හරි මුන්ට අහේනියද? උබේ ගැනි යනවද නැද්ද එක නෙමෙයි ප්‍රශ්නේ. අර මැරිච්ච මනුස්සයට ඒ මනුස්සයගේ අම්මට තාත්තට මොන තරම් අපහාසයක්ද?

    මෙහෙමයි ඒ ගෑණි අප්සැට් එකේ ඉද්දි අනික් උන්ගේ බල කිරීම මත ගියා වෙන්න බැරිද බං? මිනිස්සුන්ගේ ජීවිත මතුපිට ඉඳන් බලලා විවේචනය කරන්න එපා බං.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Trip ekak aran yanna ati ban nattan depress wenawane.balen adagena giyada danne nane.miniha meruna kiyala jivitha kalema ada ada innada.but itin minihata gaurawayak hetiyata masa 3k witara fun ganne nethuwa inna tibba.oya kellonge mentality full wenas ban.fun nethuwa innama be depress wenawa.walkamatath newe oya job ekata yana unge heti.eka itin benala wedak ne.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙහෙමයි ඒ ගෑණි අප්සැට් එකේ ඉද්දි අනික් උන්ගේ බල කිරීම මත ගියා වෙන්න බැරිද බං? මිනිස්සුන්ගේ ජීවිත මතුපිට ඉඳන් බලලා විවේචනය කරන්න එපා බං.
    ඔව්, එහෙම වෙන්නත් පුලුවනි බන්. ඒත් මම හිතන්නේ නැ මිනිහා මැරිච්ච දුක තුනී වෙයි කියලා ඩෙසට් සෆාරි ගිහින්.. ඔන්න පැරිස්, රොම් ලන්ඩන් ගියා කිව්වනම් හිතුවැකි. ඒත් මොන මොඩ යාලුවොද බන්, කෙල්ලෙක්ගේ හිත හදන්න ඩෙසට් සෆාරි යන්නේ.