මටත් ඔක මීටර් උනා. පොඩ්ඩක් හොයලා බැලුවා ශ්රී ලන්කන් එකේ ඇතුලෙන්, මුන් ඔෆිශියල් ටුවර් එකක් ගිහින්ද ගිහින් ප්රමොශන් එකකට. එහෙමනම් ඉතින් යන්න වෙනවනේ. ඒක තව කමක් නැ ඒත් මුන් මේ ගිහින් තියෙන්නේ කටාර් වල ෆ්ලයිට් ලේ අවුට් ටයිම් එකේ. හොටේල් එකට වෙලා බුදිය ගන්නේ නැතුව සෆාරි ගිහින්. මේක ශ්රි ලන්කන් එකේ ඩියුටි වලට කොහෙත්ම අදාල නැ. මුන් නම් යකාගේ ගැනු.මේ අනතුරෙන් හෝකන්දර මියගිය ගුවන් නියමුවාගේ බිරිඳත් තුවාල වෙලා තියෙනවලු.ඔන්න අපේ ගැනු. මිනිහා මැරිලා මාසයක්වත් නෑ.ආතල් ගන්න යනවා.![]()



Mara yakku thama meketh inney