සුරුපී_ගුවන්_සේවිකාව

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේ අනතුරෙන් හෝකන්දර මියගිය ගුවන් නියමුවාගේ බිරිඳත් තුවාල වෙලා තියෙනවලු.ඔන්න අපේ ගැනු. මිනිහා මැරිලා මාසයක්වත් නෑ.ආතල් ගන්න යනවා.:lol:
මටත් ඔක මීටර් උනා. පොඩ්ඩක් හොයලා බැලුවා ශ්‍රී ලන්කන් එකේ ඇතුලෙන්, මුන් ඔෆිශියල් ටුවර් එකක් ගිහින්ද ගිහින් ප්‍රමොශන් එකකට. එහෙමනම් ඉතින් යන්න වෙනවනේ. ඒක තව කමක් නැ ඒත් මුන් මේ ගිහින් තියෙන්නේ කටාර් වල ෆ්ලයිට් ලේ අවුට් ටයිම් එකේ. හොටේල් එකට වෙලා බුදිය ගන්නේ නැතුව සෆාරි ගිහින්. මේක ශ්‍රි ලන්කන් එකේ ඩියුටි වලට කොහෙත්ම අදාල නැ. මුන් නම් යකාගේ ගැනු.
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    උඹ ඇත්තටම ඔය ගෑනි මැරිච්ච දුකටද මේ thread එක දැම්මේ?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මටත් ඔක මීටර් උනා. පොඩ්ඩක් හොයලා බැලුවා ශ්‍රී ලන්කන් එකේ ඇතුලෙන්, මුන් ඔෆිශියල් ටුවර් එකක් ගිහින්ද ගිහින් ප්‍රමොශන් එකකට. එහෙමනම් ඉතින් යන්න වෙනවනේ. ඒක තව කමක් නැ ඒත් මුන් මේ ගිහින් තියෙන්නේ කටාර් වල ෆ්ලයිට් ලේ අවුට් ටයිම් එකේ. හොටේල් එකට වෙලා බුදිය ගන්නේ නැතුව සෆාරි ගිහින්. මේක ශ්‍රි ලන්කන් එකේ ඩියුටි වලට කොහෙත්ම අදාල නැ. මුන් නම් යකාගේ ගැනු.
    අපේ ගෑනු ඔහොම තමයි.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ ගෑනු ඔහොම තමයි.:lol:
    මීට කලින් මට මතකයි එකෙක් ත්‍රේඩ් එකක් දාලා ඇහුවා එයාර් හොස්ටස් කෙනෙක් බදින්න ආසයි කියලා. ඌට මේවා ඇහුවම ඇඩෙයි.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්ලා අර එයාර් ෆෝර්ස් එකේ මැරුණ පයිලට්ගේ වයිෆ් ඇවිත් ගුවන් සේවිකාවක්. මේ එයා ගිය පළවෙනි ෆ්ලයිට් එක කියලයි ආරංචි මරණෙන් පස්සේ. මේ ගිය කට්ටියත් ගියේ මෙයාගේ හිත හදන්න. නැති උන ගර්ල් ඇවිත් මේ ගර්ල්ගේ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මෙඩ්. වැරදි විදියට හිතලා පෝස්ට් දාන්න එපා මචන්ලා මේවා දැක්කම ඒ මිනිස්සුන්ට දුක හිතෙනවා
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මචන්ලා අර එයාර් ෆෝර්ස් එකේ මැරුණ පයිලට්ගේ වයිෆ් ඇවිත් ගුවන් සේවිකාවක්. මේ එයා ගිය පළවෙනි ෆ්ලයිට් එක කියලයි ආරංචි මරණෙන් පස්සේ. මේ ගිය කට්ටියත් ගියේ මෙයාගේ හිත හදන්න. නැති උන ගර්ල් ඇවිත් මේ ගර්ල්ගේ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මෙඩ්. වැරදි විදියට හිතලා පෝස්ට් දාන්න එපා මචන්ලා මේවා දැක්කම ඒ මිනිස්සුන්ට දුක හිතෙනවා

    අපේ ගොන් හරක්ට හරි වැරැද්ද ඕනේ නැහැ කෙනෙක්ට මඩ ගහන්න තියනවනම් ඕනේ දෙයක්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ ගොන් හරක්ට හරි වැරැද්ද ඕනේ නැහැ කෙනෙක්ට මඩ ගහන්න තියනවනම් ඕනේ දෙයක්

    ඒක ඇත්ත මචන්. ගිය අය අතරේ මේ මැරිච්ච ගර්ල් ගේ බෝයි ෆ්‍රෙන්ඩ් උත් ඉඳලා. එයාට ගොඩක් තුවාල වෙලා. පව් ඉතින්. මේ ගර්ල් එළියට විසි උන වෙලාවේම මැරුණා කියලයි එතන හිටපු එක්කෙනෙක් කියලා තියෙන්නේ. :sorry:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Kawda yako awilla mage rep kapuwe:growl::growl:, ahaka inna mama mona karatada :oo:Mara yakku thama meketh inney :sorry:
     
    Similar threads