කාර්_පොරවල්_එන්නෝ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    කාර්_පොරවල්_එන්නෝ

    කාර් කාල පෙට්‍රල් බීල ඉන්න අය මට ලක්ශ 6 - 7 :sorry: ට හදිස්සියකට ගන්න පුලුවන් හොද කාර් එකක් කියන්නකො :).
    අයෙ විකුනන්න හිතාගෙන තමා ගන්නෙ :rofl:. මට මේ ගෑන, මාර්කට් ගෑන වෑඩි දෑනුමක් නෑ :(.
    මොනවද බලන්න ඕනෙත් කියන්නකො :nerd:. මට නම් නෙවේ කාර් එක වෙන්න වයිෆ් ලගෙ ගෙදරට තමා :D.
    ටිකක් ඉවසලා තව වෑඩි ගානකට එකක් ගන්න කියන්න නම් එපෝ :frown:. ඕක කිව්වට එයාල තේරුම ගන්නෙ නෑ :growl:.

    20110207TematisCivic.jpg

    බම්ප් කරල හරි යන්න. තෑන්ක්ස් කට්ටිය ඔක්කොටොම.

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    වයිෆ් ලගෙ ගෙදරට HILMON ekak hari Minor ekak hari ganin mooda moosalayo.
    tika dawasak yanakota wife lage gedara aya car gene uben ahana ekak ne thawath.

    tho gannawanam BMW ekak ganin happila merenna,
    mooda moosalayage car amaruwa iwarai ethakota
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මරුටියක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට.නැත්නම් පට්ට 1990ට වඩා පරණ වහනයක් තමයි ගන්න වෙන්නේ.ඉතින් එහෙම බලද්දී මම නම් හිතන්නේ මරුටියකට යන එක හොඳයි පරණ ලබ්බවල් අරන් හදන වෙලේ.
     
    • Like
    Reactions: Lakshan-Seram

    paradoxsign

    Member
    Jun 26, 2009
    500
    38
    0
    Kottawa
    වයිෆ් ලගෙ ගෙදරට HILMON ekak hari Minor ekak hari ganin mooda moosalayo.
    tika dawasak yanakota wife lage gedara aya car gene uben ahana ekak ne thawath.

    tho gannawanam BMW ekak ganin happila merenna,
    mooda moosalayage car amaruwa iwarai ethakota

    Brook-Lopez-Brooklyn-Nets-Confused-Face.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මරුටියක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට.නැත්නම් පට්ට 1990ට වඩා පරණ වහනයක් තමයි ගන්න වෙන්නේ.ඉතින් එහෙම බලද්දී මම නම් හිතන්නේ මරුටියකට යන එක හොඳයි පරණ ලබ්බවල් අරන් හදන වෙලේ.

    Thanks මචන් idea එකට :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බලල හොද එකක් ගනින් නැත්තම් දෑවැද්දට හම්බ වෙන්නෙත් ඕකම තමයි :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Honda Civic EF series (aka Grand Civic)
    Honda Integra
    Daihatsu Charade
    Lancer Box
    Maruti 800
    Mazda Familia :yes::yes:

    මොකක් ගත්තත් හොඳට බලලා ගනින්... ඔය ගානට ගන්න වෙන්නේ මටත් වඩා වයස කාර් එකක්...:lol::lol::lol:

    Thanks මචන් මමත් උඩම තියෙන එක තමා කිව්වේ. බලමුකො එයාලගෙ සෙලෙක්ශන්ස්. මම උබව contact කරන්නම් කො :)

    Mazda familia eke parts ehema kohomada ban.. Mama EK 3 english no ekak try karanawa kohomada bande?
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Thanks මචන් මමත් උඩම තියෙන එක තමා කිව්වේ. බලමුකො එයාලගෙ සෙලෙක්ශන්ස්. මම උබව contact කරන්නම් කො :)

    Mazda familia eke parts ehema kohomada ban.. Mama EK 3 english no ekak try karanawa kohomada bande?

    Honda ගැන අහන්න දෙයක් නෑ.. සුපිරි බඩු.. Mazda Familia එකේ බොඩි පාට්ස් ඇරුනම අනිත් ඒවා හොයා ගන්න තියෙනවා.. බොඩි පාට්ස් හොයන්න පොඩි කට්ටක් කන්න වෙනවා...