Toyota Bellta 2007 vs Toyota allion 240 2003

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    eka tamai ban mehe amutuma market ekak camry eka yanne 35 37laks walata eeta wada adu chora pemio allion katu yanawa 38 40 :shocked:

    eketa hethuwa mama hithanne machan fuel wala prices.
    check this chart
    http://www.globalpetrolprices.com/diesel_prices/
    http://www.globalpetrolprices.com/gasoline_prices/

    samahara rata wal wala unta ptrol liter eka rs 4 ganna puluwan,.unta camry nemey bugatti unath api Bajaj CT100 ekak use karanawa wage use karanna puluwan..:rofl::rofl: ekay case eka.

    rs 40,000 salary ekak labena ekek gana hithamu..ekata masekata 1000km use wenawa num fuel walata rs 10,000 wada effort karanna bari num kawadawath camry ekak use karanna bahane..nikan life eke anith ewa seema karagena,naya wela camry ekak(only comfort and driving pleasure,nothing else) use karanawata wada eta adu solution ekakata gihin athal eke inna eka hoday eta wada...:D:D
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    රත්තරං;17818784 said:
    අස්සයෙකුයි ඌට වඩා අව්රුදු 4ක් තරුන බූරුවෙකුයි සන්සන්දනය කරන්න බෑ මචන්. ඒ වගේ තමා ඕකත්

    hmm..

    ehenum api belta eka nathuwa 2005 Toyota 121 ekakuy 2002 allion ekakuy compare kaloth ube idea eka mokakada?(same millege,same price kiyala hithamu)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    lankawe puluwan taram 1500cc ganna balapan, wadiya padinne nathnm permit apu 141 ekak set karaganin, 26 27 wage. low mileage ,b/new , fuel nam 8 wage ,.
    nathnm sapa look eka gana hithanne nathnm taxi model gahapu belta ekatma palayan.
    121 240 dan parana wadhi ban, aniwa leda ennawa. anika oya kiyanna mileage nam 2 k 3k withara edit karala athi.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    lankawe puluwan taram 1500cc ganna balapan, wadiya padinne nathnm permit apu 141 ekak set karaganin, 26 27 wage. low mileage ,b/new , fuel nam 8 wage ,.
    nathnm sapa look eka gana hithanne nathnm taxi model gahapu belta ekatma palayan.
    121 240 dan parana wadhi ban, aniwa leda ennawa. anika oya kiyanna mileage nam 2 k 3k withara edit karala athi.

    Month ekata 1000km withata yawenawa amchan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hmm..

    ehenum api belta eka nathuwa 2005 Toyota 121 ekakuy 2002 allion ekakuy compare kaloth ube idea eka mokakada?(same millege,same price kiyala hithamu)

    බෙල්ටා -රේන්ජ් එකේ බේසික්
    121 (කොරොල්ලා ) -රේන්ජ් එකේ මිඩ් එක
    ඇලියොන් ප්‍රෙමියෝ -රේන්ජ් එකේ ටොප් ලෙවල් එකේ මුල
    කැම් රි, මාක් 2, ක්‍රවුන් -රේන්ජ් එකේ ටොප් ලෙවල් එක

    ඕවා කම්පෙයා කරන්න බෑ. අවශ්යතාව අනුව ගන්න. ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් එක්ක බැලුවහම මුදලට වටින්නේ "ඇලියොන් (කරීනා )/ ප්‍රෙමියෝ" තමයි
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    රත්තරං;17827368 said:

    machan uba gawa nadda sell karanan Allion 2003,black colour,90,000 km walata wada duwapu ekak .
    28 lak wage ekak hoyanne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan uba gawa nadda sell karanan Allion 2003,black colour,90,000 km walata wada duwapu ekak .
    28 lak wage ekak hoyanne

    ඇලියොන් නෑ මචෝ. මේ වෙලාවේ අතේ තියෙන්නේ 2002 ප්‍රාඩෝ 120කුයි, සිල්පි 2013කුයි, රශ් එකකුයි. ඉස්සරනම් ඉල්ලුව ගමන් දුවන එකත් වික්ක. දැන් ඔය තුනම දුවනවා. විකුනන්න වාහන ගේන්න සෙට් උනේ නෑ බන් බිස්නස් වැඩයි ජොබ් එකේ වැඩයි හිරවෙලා නිසා, මේ ටිකේ ලංකාවේ එක දිගට ඉන්න සෙට් උනෙත් නෑ. ඇලියොන් එකක් සෙට් උනොත් ඩීල් එක දාන්නම්. මට සත පහක්වත් එපා ගිහින් බලල ගනින්. මේ කොලඹ තමා අඩුවට වාහන ගන්න හොදම පැත්ත.

    2003 120ට 28ක් දෙන්න එපා. 260ය යන්නේ 34යි 2007 එක. එතකොට 2007 240ය යන්න ඕනේ උපරිම 30-31යි, ඒ නිසා 2003 එකට උපරිමම 26ක් දීපන්. වාහන අඩුවට නෑ කියන්නේ බොරු මචන්. වාහන හොයන්න ඕනේ. නෙට් එකෙන් බලලා කෝල් කරලා වාහන ගන්න බෑ. බලන්නම යන්න ඕනේ. ගිහින් ටෝක් කරන්න.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    රත්තරං;17828608 said:

    ela
    100,000 km walata wada aduwen duwapu ekak gatthama hari neda?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    eketa hethuwa mama hithanne machan fuel wala prices.
    check this chart
    http://www.globalpetrolprices.com/diesel_prices/
    http://www.globalpetrolprices.com/gasoline_prices/

    samahara rata wal wala unta ptrol liter eka rs 4 ganna puluwan,.unta camry nemey bugatti unath api Bajaj CT100 ekak use karanawa wage use karanna puluwan..:rofl::rofl: ekay case eka.

    rs 40,000 salary ekak labena ekek gana hithamu..ekata masekata 1000km use wenawa num fuel walata rs 10,000 wada effort karanna bari num kawadawath camry ekak use karanna bahane..nikan life eke anith ewa seema karagena,naya wela camry ekak(only comfort and driving pleasure,nothing else) use karanawata wada eta adu solution ekakata gihin athal eke inna eka hoday eta wada...:D:D

    E unata machan camry and allion wala loku wenasak nane 1000KM wage duwana kenekta.

    Camry (10KMPL) = 11700.00
    Allion (13KMPL) = 9000.00

    Mama nam 2700 wedi pura dila camry ekaka yanna kamatiy. ;)
    2000k 3000k duwana ekekta nam onna case :D

    Anyway personnel preferences