SLT home package(512) speed wadi karalada?

malith86

Member
Oct 4, 2012
176
7
0
eka thamai bn....amma slt eke hitiye naththam mama hithanne na ganna puluwan wei kiyala....:P

mage machan dan gb use wenne na...40gb thibbata 10k withara maseta ithuru wenawa....

ekai baluwe ayeth aluth eka ganna.....

10GB wage nam 512 eka padui. usage eka adu eke aluth package ekakata yana eka hodai gewana ganath aduine.
maseta 30GB wada use karanawanam 512 ekema inna eka agata gunai.
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    උබව බ්ලැක්ලිස්ට් එකෙන් අයින් වෙන්න ඇති. ඕකුන් කනෙක්ශන් හිර කරල තියෙන්නෙ. 512 කිව්වට ඒක කඩ කඩ දෙන්නෙ. කෝල් කරල බැන්නම ටික දවසකට හරි ගිහින් ආය හිර කරනව. පැකට් ලොස් කරනව

    512 හරියට එන්න පටන් අරන් ඇති දැන්. පරන home+ ද මොකක්ද තිබ්බ කනෙක්ශන් එකට 50හරි ක් 60හරි ගියාම තමා ස්ලො වෙන්නෙ

    ගොඩක්ම තියෙන්නෙ 40න් ස්ලො වෙන ඒව 50 හරි 60හරි තියන එකක් නම් මලාට වෙනස් කරන්න එපා
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    mageth parana ekak eth kisima imprmnt ekak nam penna na.un home pkg eka gana mukuth add eke kiyanneth nahane
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    මට නම් එපාම වුනා ඔය පරන කනෙක්ශන් එක
    2006 ඉදලා පාවිච්චි කරලා 2014 නොවැම්බර් ඩිස්කනෙක්ට් කලා.
    ඇයි බං 700 mb ෆිල්ම් එකක් බාන්න පැය 6ක් විතර යනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    mageth parana ekak eth kisima imprmnt ekak nam penna na.un home pkg eka gana mukuth add eke kiyanneth nahane

    මගේ 512 එකත් තිබ්බ වගේම තමා. දැන් සමහර වෙලාවට 40 වෙන්නත් කලින් ස්ලො කරනව මේ බල්ලො.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ado echchara puluwan da me mase try ekak deela balanna ona
    mama bohoma parissamin anthima dawas tike pawichchi kare dawasak hari speed adu unoth kisi wada k karanna ba ban eka nisa ganata mimmata wada kare

    සිරා බන්.. බලහන්..... එකනේ මම බය නැතුව බාන්නේ.....