SLT 512 Home broadband package change

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    mage danata thiyenne issara gatta 512 home boradband unlimited package eka. meka dan speed madi hodatama.
    tawama meka use karana aya innawada ?
    meka change karagannawa nam kohomada karanna puluwan ?
    mona package ekakatada change karaganna puluwan ? eke speed , limit eka kohomada ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    1212 call karala web family plus ekata maru weyan. maseta 1490. peak 30gb off peak 30gb. 16mbps
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෝල් කරලා බැනපන් නැති වෙන්න.. උබලගෙන් ඔය පැකේජ් එක අයින් කරගන්න ඕන නිසා ඕකුන් හිතාමතාම ස්ලෝ කරන්නේ ඕක.. ලස්සනට බබා වගේ හදලා දෙනවා :angry::angry::angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් ඕක වෙනස් නොකරගෙන 2M අන්ලිමිටඩ් එකකට යන්න පුළුවන් නේද ? හරියටම දන්නේ නැහැ . පොඩ්ඩක් හොයලා බලපන්.
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    ඉතින් ඕක වෙනස් නොකරගෙන 2M අන්ලිමිටඩ් එකකට යන්න පුළුවන් නේද ? හරියටම දන්නේ නැහැ . පොඩ්ඩක් හොයලා බලපන්.

    dan unlimited packages mun denawada.site eke nam na.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    magath tiynawa dialog Unlimited ekk ekath mun slow karala tiynna hodatama. mun epa karanawanna thmai mahama karanawa atha
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,407
    16,197
    113
    මමනම් මහරගමට ගිහිල්ලා කොලයක් පුරවල මාරු කරේ.. ඕකෙන් 34gb වගේනේ බාන්න පුළුවන්. :sorry: වෙන එකකට මාරු වෙනවනම් හොදයි තමයි..
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    මමනම් මහරගමට ගිහිල්ලා කොලයක් පුරවල මාරු කරේ.. ඕකෙන් 34gb වගේනේ බාන්න පුළුවන්. :sorry: වෙන එකකට මාරු වෙනවනම් හොදයි තමයි..

    aluth package wala data tika patas gala iwara wenawada ban 30 GB
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    Uba maru karannepa bn oaka aparadene. Banapan written letter ehekuth yawapan copy karala hama thanatama. Labaine bn oya package eka.